භාවනා පොත්( බෞද්ධ නොවෙන )

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ථේරවාද බුද්ධාගමට අයිති නොවෙන භාවනා ක්‍රම..ටිබෙට්,හින්දු,කුණ්ඩලීනී, යෝග oya wage.. ඉගෙනගන්ඩ හොඳ පොත් මොනවද... සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි තියෙන ඒව
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    ථේරවාද බුද්ධාගමට අයිති නොවෙන භාවනා ක්‍රම..ටිබෙට්,හින්දු,කුණ්ඩලීනී, යෝග oya wage.. ඉගෙනගන්ඩ හොඳ පොත් මොනවද... සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි තියෙන ඒව
    ථේරවාද බුද්ධාගමට අයිති එවා මදිද
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    athi.. dyana mattamata wage yanda amaruiy eka paratama

    සමථ බාවනාව ගැන තියෙන්නේ ඇති තරන් information
    ඒවා හොදටම ඇති පෘටක්ජන කෙනෙක්ටනම්, හතරවෙනි අරූප ජානය වෙනකනුත්
    අනාගාමී/ රහත් කෙනෙක්ට නිරෝධ සමාපත්තිය වෙනකනුත් යන්න
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,056
    6,402
    113
    kandy

    Dan mokada karanne A/Ls iwara wela mee tike?
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,056
    6,402
    113
    kandy
    ලෙඩ, chronic anxiety (physical symptoms only)
    fuck wenna yanne mage experience walin kiyanne
    Gedara inna epa kela wenawa bn. Eliyata yanna, gym yanna bari nm cycle ekak hari aran padinna, yaluwo monawa kararth thamanwa compare karanna yanna epa un ekka, 2nd shy karanwanam discipline hadaganna
     
    • Like
    Reactions: Fiona Dabare

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    සමථ බාවනාව ගැන තියෙන්නේ ඇති තරන් information
    ඒවා හොදටම ඇති පෘටක්ජන කෙනෙක්ටනම්, හතරවෙනි අරූප ජානය වෙනකනුත්
    අනාගාමී/ රහත් කෙනෙක්ට නිරෝධ සමාපත්තිය වෙනකනුත් යන්න
    gedara sadda badda wadi..reta sadda na ethakota nidi mathaiy gaburu samadiyakata yanda amaruiy eka hinda..ekaiy wena widihe bawana tikak hewwe
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    fuck wenna yanne mage experience walin kiyanne
    Gedara inna epa kela wenawa bn. Eliyata yanna, gym yanna bari nm cycle ekak hari aran padinna, yaluwo monawa kararth thamanwa compare karanna yanna epa un ekka, 2nd shy karanwanam discipline hadaganna

    psychiatrist කිව්වා gym යන්න කියලා, මේ week එකේ යනවා

    gedara sadda badda wadi..reta sadda na ethakota nidi mathaiy gaburu samadiyakata yanda amaruiy eka hinda..ekaiy wena widihe bawana tikak hewwe

    technique වෙනස් වුනාට මූලිකව සමත භාවනාවෙන් කරන්නේ එකම දේ, නිදි මත ඉතින් ඔයා හදාගන්න ඕනේ දෙයක්
    ------ Post added on Jan 13, 2025 at 8:47 PM
     
    • Love
    Reactions: sahan50

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    psychiatrist කිව්වා gym යන්න කියලා, මේ week එකේ යනවා

    technique වෙනස් වුනාට මූලිකව සමත භාවනාවෙන් කරන්නේ එකම දේ, නිදි මත ඉතින් ඔයා හදාගන්න ඕනේ දෙයක්
    ------ Post added on Jan 13, 2025 at 8:47 PM
    sema wadi ekaiy nidi matha enne..nattha hadaganda thibba
     
    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර
    psychiatrist කිව්වා gym යන්න කියලා, මේ week එකේ යනවා

    technique වෙනස් වුනාට මූලිකව සමත භාවනාවෙන් කරන්නේ එකම දේ, නිදි මත ඉතින් ඔයා හදාගන්න ඕනේ දෙයක්
    ------ Post added on Jan 13, 2025 at 8:47 PM
    kauda psychiatrist?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    mmth Dr.Chathurie Suraweera gwta giya lgdi ...eywa set une nhe bn

    මොකක්ද ප්‍රස්නේ
    මන් ගියපු කෙනානන් වයස 19 වෙනකන් විතරයි බලන්නේ
    child and adolescent psychiatrist කෙනෙක්