භික්ෂුණී ආරාම ගැන උදව්වක්

Nisansee

Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    භික්ෂුණී ආරාම ගැන උදව්වක්

    කොළඹ කිට්ටුව වගේ සිල්වත් හොඳ භික්ෂුණින් වහන්සේලා ඉන්න භික්ෂුණි ආරාම ගැන දන්නවා නම් කියන්න... අවිස්සාවේල්ල පැත්තට වගේ උනත් කමක් නෑ....
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,925
    6,579
    113
    ගග අද්දර
    ගම්පහ ගමක එකක් තියනව. රත්නපුර අයගම එකක් තියනව. ඒව දුර වැඩි වෙයි මන් හිතන්නේ
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    gon jokes danna epa. :(:(:(:no::no::no:

    මරුසිරා;18497646 said:
    කොලබ කිට්ටුව නම් දෙවි බාලිකා
    යශෝදරා,
    විශාකා ,
    සිරිමාවෝ ..etc :lol::lol:

    bump