භික්ෂුවක් ඝාතණයට ජිහාඩයෙන් ලියුමක් එවයි

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    භික්ෂුවක් ඝාතණයට ජිහාඩයෙන් ලියුමක් එවයි

    1010337_527638563956253_1509419135_n.jpg


    ශ්‍රිලංකා නිදහස් භික්ෂු සංවිධානයේ හිටපු සභාපති පුජ්‍ය උවතැන්නේ සුමන හිමියන් ඝාතණය කිරීම සදහා ලංකාවේ ජිහාඩයෙන් ලිපියක් මගින් ලිඛිතව මරණිය තර්ජනය කර තිබේ. මේ පිළිබදව උන්වහන්සේ මාලිගාවත්ත පොලිසියටද පැමිණිලි කර ඇත. මෙය ඉතාම බරපතල තත්වයකි.

    අතීතයේ වෙළදාම සදහා පැමිණි මුසල්මානුවන් මේ වන විට සිංහලයන්වද බිලි ගනිමින් මේ බෞද්ධ රාජ්‍යය එළිපිටම ඉස්ලාමි කිරිමටත් , බෞද්ධ ජනතාවගේ සිද්ධස්ථාන ආක්‍රමණය කිරීමටත් දැන් දැන් භික්ෂුන් වහන්සේලා වෙත සෘජුවම මරණිය තරජනය කිරිමටත් පටන ගෙන තිබිම සුලු කොට තැකිය හැකිද ? සිංහලයන් වශයෙන් ඔබ වහා වහා අවදි නොවිම ඔබ විසින් ඔබගේ අනාගත පරමිපාරාවද මුසල්මානු ආක්‍රමණයට නතු කරන්නට සහය දක්වන්නේක් බවද හොදින් මතක තබා ගන්න. එබැවින් ඔබගේ ගමේ නගරයේ මේ ඉස්ලාමි අන්තවාදයට වැට බැදීම සිදු කළ යුත්තේ හෙට නොව අදමයි.

    කරැණාකර සමිපුර්ණ ලිපිය කියවීම සදහා මෙය ෂෙයා කර පහත සැබැදියට පිවිසෙන්න.
    http://www.sathyanews.com/2013/07/6.html


    උපුටා ගැනිම බුකියෙන්.