භික්ෂු විනය නීතී දැඩිවෙයි!

Mr Bump

Member
Oct 26, 2015
435
104
0
මුන්ට එච්චර සංඝයා ගේ විනය ගැන කකුමක් තියේනම් දැන් අවුරුදු ගානක ඉදල ස්වාමින්වහසේලා ඉල්ලීම් කරලා තියනවා ධර්ම සංගායනාවක් පවත්වන්න ..! එහෙනම් එහෙම එකකට අනුග්‍රහය දෙනවා විනා හාමුදුරු කෙනෙකුගේ සිවුරු ගලවන්න පුලුවන්ද මුන්ට හිතෙන හිතෙන විදිහට ??

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන්ට එච්චර සංඝයා ගේ විනය ගැන කකුමක් තියේනම් දැන් අවුරුදු ගානක ඉදල ස්වාමින්වහසේලා ඉල්ලීම් කරලා තියනවා ධර්ම සංගායනාවක් පවත්වන්න ..! එහෙනම් එහෙම එකකට අනුග්‍රහය දෙනවා විනා හාමුදුරු කෙනෙකුගේ සිවුරු ගලවන්න පුලුවන්ද මුන්ට හිතෙන හිතෙන විදිහට ??

    සසනේ රැකෙන ඒවට අනුබල දීමක් නෙමෙනෙ මචන් වෙන්නෙ සාසනේ විනාශ කිරිම්.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මුන්ට එච්චර සංඝයා ගේ විනය ගැන කකුමක් තියේනම් දැන් අවුරුදු ගානක ඉදල ස්වාමින්වහසේලා ඉල්ලීම් කරලා තියනවා ධර්ම සංගායනාවක් පවත්වන්න ..! එහෙනම් එහෙම එකකට අනුග්‍රහය දෙනවා විනා හාමුදුරු කෙනෙකුගේ සිවුරු ගලවන්න පුලුවන්ද මුන්ට හිතෙන හිතෙන විදිහට ??

    issara idanma pawatina rajayangen mahanaya hamuduruwo illuwe sangadikaranayak...

    monawa nathat eka deyak nam pahadili..anduwa supiri kamak kanna lasthi wenne:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    සසනේ රැකෙන ඒවට අනුබල දීමක් නෙමෙනෙ මචන් වෙන්නෙ සාසනේ විනාශ කිරිම්.

    සංඝයා සමග ගිහියන්ට කටයුතු කරන්න කියල තියෙන්නේ ගින්දරත් එක්ක කටයුතු කරන විදිහට ගොඩක් පරිසමෙන් ..මොකද සංඝයා කියන්නේ ආත්ම බර ගානක පුණ්‍ය විපාකයක ප්‍රතිපලයක් ..! එහෙව් පිරිසකට එරෙහි උනා කියන්නේ සිරිසේන හා වටේ ඉන්න ගෝල බාලයන්ට අත්වෙන ඉරණම හරිම ශෝචනීය වෙයි ..!!​
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    ඔය තියෙන්නෙ පොල් ගෙඩි අකුරින් සරලව ඇයි ඔක තෙර්න් නැත්තෙ මෙන්න වාක්ය තේරුනේ නැත්තන් මේකෙන් කොහොමද දේශපාලනේ යෙදෙන සoඝයාගෙන් පලි ගන්නෙ කියල ආයෙ අහන්න,මම මුල ඉදන් කියල දෙන්නම්.ඔය රතු කරල තියෙන එකෙක් දෙන්නෙ සිරිසේන ශොට් එක.මේව සහගහන වැඩ :angry::angry:

    උබ බෞද්ධයෙක්ද නැද්ද කියලා මම දන්නේ නැහැ.
    බෞද්ධයෙක් හැටියට මම නම් කැමති නැහැ,

    බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් භික්ෂුවකට අකැප අයුරින් ජීවත් වෙනවා දකින්න
    බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් භික්ෂු විනයට පටහැනි කි‍්‍රයාවල යෙදෙනවා දකින්න

    සැබෑ බෞද්ධයෙක් නම් මේවගේ දේකට අකමැති වෙන්න හේතුව මොකක්ද කියලා හිතා ගන්න බැහැ. :rolleyes:

    මම හිතන්නේ ඔයදේ කලයුතු වන්නේ මහනායක භික්ෂුන් වහන්සේලා විසින් මිසක උසාවියකින් නොවේ.(එතකොට අනෙක් පුජකයන්ට මේ නීති නැතිද?)

    මම නම් හිතන්නේ මේක කරන්න අරගෙන තියෙන්නේ උන්වහන්සේලාගේ අනුශාසනා වලට අනුවයි.
    මම හිතන්නේ උබලට සැකයක් තියෙනවා, ඇත්තටම උන්වහන්සේලාගෙ අනුදැනුම යටතේද මේවා සිද්ධ වෙන්නේ කියලා. උන් වහන්සේලාගේ විරෝධයක් තියෙනවා නම් කෙලින්ම ජනාධිපතිට ලියුමක් යවයි ඕක කරන්න එපා කියලා. උන් වහන්සේලා මැදිහත් වෙන්නේ එහෙමයි. මීට කලින් මැදිහත් උනෙත් එහෙමයි. දළඳා මාළිගාව ලඟ නයිට් රේස් පදින එකටත් විරුද්ධව උන්වහන්සේලා ජනාධිපතිට පැමිණිලි කරා. අපි බලමු උන්වහන්සේලාට මේ සම්බන්ධව ප්‍රශ්ණයක් තියෙනවා නම් ජනාධිපතිට පැමිනිලි කරයිද. එහෙම කෙරුවොත්, මෛත්‍රී රටේ නායකයා විදිහට සංඝ රත්නයට හිස නමනවද, මෛත්‍රී තව දුරටත් බෞද්ධ නායකයෙක්ද නැද්ද බව හඳුනා ගමු.

    :yes::yes::yes:නැ උන්ට නිති දාණ්ඩ යාම සහජීවනේට බදාවක්නෙ උන්ට මොකූත් නැ, කොහොමද මුස්ලිම් පුජකයන්ට නිති ගෙනාවනම්, එහෙනම් ඉතින් ඉදලත් ඉවරයි, සහජීවනේ නැති උනො කියල උදේ ඉදන් රැවෙනකන් බෙරිහන් දෙයි,බුද්ධාගමට තමා ඔක්කොම නස්පැත්ති,:(:(

    මොන හු#තකටද ඔයි මුස්ලිම් පූජකයින්ට සිංහල නායකයෝ නීති ගෙන්නේ?
    නීති ගෙනාවත් උන්ට ඉතින් ගේන්න වෙන්නේ,
    සතියකට වතාවක් ගව ඝාතන පින්කමක් කරන්න.
    අවිශ්වාස කරන්නන්ගේ ඇඟිලි/බෙලි නොකපන් පූජකයින්ව නෙරපා හරින්න වගේ දේවල් තමයි :lol::lol:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    නීති දාල පුලුවන්ද බන් ආගමානුකූලව ජීවත් කරවන්න.
    ආගමට කරන්න පුලුවන් ලොකුම සේවය තමයි පොඩි හාමුදුරුවරුන්ට පන්සල් වලම අධ්‍යාපනය ලබාදෙන්න පුලුවන් විදියට දිරිමත් කරන එක. ඒ ලෙවල් කරල කැම්පස් ගිහින් ගිහි අයත් එක්ක ඉන්න එකෙන් හාමුදුරුවරු විනාස වෙනව. ඒවගේම නුසුදුසු විශයන් ඉගන ගන්න ලැබෙනව. බයෝ කරන හාමුදුරුවරු ඉන්නව. පොඩි හාමුදුරුවරුටික හොඳට හදාගත්තොත් තමයි බුදු දහම රැකෙන්නෙ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    වැඩේ හොඳයි එත් මට පොඩ්ඩක් මේ ටික අපැහැදිලියි, මේ කියන්නේ භික්ෂුන් වහන්සේලාට රජයේ පාසල්වල ගුරුවරු විදිහට වැඩ කරන එකත් තහනම් වෙනවද ?

    රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වීම ප‍්‍රසිද්ධ ස්ථානවල බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට අකැප අයුරින් භික්ෂු විනයට පටහැනි කි‍්‍රයාවල යෙදීමද දඬුවම් ලැබිය හැකි වැරදි වශයෙන් අදාළ කෙටුම්පතෙහි සඳහන්.

    "අධ්‍යාපනය, සමාජ සේවා හෝ ආගමික කටයුතු යන ක්‍ෂේත‍්‍රවල හැර රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වීම"

    ඒ කියන්නේ රජයේ වෙනත් ආයතන (උදා: හාබර් එකේ) වල රැකියා කරනන් බැහැ.
    පෞද්ගලික ආයතනවල (උදා: ගාමන්ට් එකක) රැකියා කරන්න බැහැ.

    අවසර දීලා තියෙන්නේ, අධ්‍යාපනය, සමාජ සේවා හෝ ආගමික කටයුතු ක්‍ෂේත‍්‍රවල වලට සම්බන්ධව විතරයි.
     
    waligamaya

    Well-known member
  • ගනින් නන්සේලා, ව්‍යපාරික ශ්‍රමනයන් ගෙන් සාසනය බේරගන එක ලොකු දෙයක්. මේකට නහමයක හිමියන් ගේ අනුදැනුම මත වෙන දෙයක් බව පෙනේ. එබැවින් යටි අරමුණු පිලිබද සැකයක් ගැන දෙයක් නවගේ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    "අධ්‍යාපනය, සමාජ සේවා හෝ ආගමික කටයුතු යන ක්‍ෂේත‍්‍රවල හැර රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වීම"

    ඒ කියන්නේ රජයේ වෙනත් ආයතන (උදා: හාබර් එකේ) වල රැකියා කරනන් බැහැ.
    පෞද්ගලික ආයතනවල (උදා: ගාමන්ට් එකක) රැකියා කරන්න බැහැ.

    අවසර දීලා තියෙන්නේ, අධ්‍යාපනය, සමාජ සේවා හෝ ආගමික කටයුතු ක්‍ෂේත‍්‍රවල වලට සම්බන්ධව විතරයි.

    11.gif
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මේ රටේ බුදු දහමයි සිංහල ජාතියයි රැකුනේ සාසනය නිසා.එදා ඉදලා භික්ශූන් වහන්සේලා පෙරමුන ඇරගෙන රට ජාතිය රැක ගන්න ඉදිරිපත් උනේ නැත්නම් අද සිංහලයන්ට රටක් නෑ බොලව්. ඒ ඒ කාල සීමාවල් වලදී මේ අශික්කිත දේශපාලුවෝ වගේ රජ කාලෙත් භික්ශූන් වහන්සේලාට නීති පැනෙව්වා නම් අද සාසනයකුත් නෑ. නොහික්මුනු භික්ශූන් වහන්සේලාව හික්මවන්න තමයි සංඝ සභාවක් තියෙන්නේ. ඒකට තමයි ඒ ඒ නිකායවල් වල නා හිමිවරු ඉන්නේ. මේ සැරසෙන්නේ සාස්නය රැක ගැනීමට නෙවෙයි කියලා එකෙකුටවත් නොතේරෙන එකයි ප්‍රශ්නේ. මොන රෙද්දකටද භික්ෂූන්ට විතරක් නීති මාලාවක් ගේන්න යන්නේ. සිංහල බෞද්ධයා වෙනුවෙන් හඩක් නගන්න ඉන්න භික්ෂූන් වහන්සේලාව හිර කරන්න මුල පිරීමක් මේක. අද ඊයේ ලෝකේ දැකපු ඉතිහාසයක් කියවලා නැති එවුන්ට නම් චූන් ඇති මේ දේ නිසා. නටපියව්.. කකුලුවා නටන්නේ වතුර ටික රත් වෙනකල් විතරයි... මේ රටට හෙන ගහලා තියෙන්නේ අපේ සිංහලයාගේ මෝඩ කම නිසයි

    කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ..
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ...
    ඉහ මොළ තිබෙත්දිත් ඒ වග නොතකන්නේ...
    ඇස් ගෙඩි දෙකට හෙන ගහලද සිහලුන්නේ..

    ඇස්.මහින්ද හිමි.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    හාමුදුරුවරුන්ට නීති් තද වෙන එක නම් හොදයි... ජංගම දුරකථන බාවිතයත් තහනම් කරන්න ඕනෙ... විනය පිටකය කියන කිසි දෙයක් අද හාමුදුරුවරු ගණන් ගන්නෙ නෑ...​
    :)

    අනේ බන් ගොන් කතා නොකිය හිටු... දානෙකට පන්සලක හාමුදුරුවෝ මදි නම් පොස් කාඩ් යවලද මදි හාමුදුරුවරු වෙන පන්සලකින් හොයාගන්නේ... grow up man!!!(4n ගන්න වෙන වැඩ ගැන කිසිම පැහැදීමක් නැත)
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අනේ බන් ගොන් කතා නොකිය හිටු... දානෙකට පන්සලක හාමුදුරුවෝ මදි නම් පොස් කාඩ් යවලද මදි හාමුදුරුවරු වෙන පන්සලකින් හොයාගන්නේ... grow up man!!!(4n ගන්න වෙන වැඩ ගැන කිසිම පැහැදීමක් නැත)

    :D
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කෝ බන් ඔය නීති කුරුස පූජකයන්ට? මුස්ලිම් උන්ට? හින්දු පූජකයන්ට? ඇයි බෞද්ධ භික්ෂූන්ට විතරක්ම?

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම හිතන්නේ ඔයදේ කලයුතු වන්නේ මහනායක භික්ෂුන් වහන්සේලා විසින් මිසක උසාවියකින් නොවේ.(එතකොට අනෙක් පුජකයන්ට මේ නීති නැතිද?)

    මහනායක හාමුදුරුලා දේශපාලණ රූකඩ විතරයි. සාසනේ රැකගන්න මොකක්වත් නොකර මහනායක හාමුදුරුලා, බුද්ධාගම රැකගන්න මොකක්වත් නොකරන මහනායක හාමුදුරුලා, පන්සල් ඩෝසර් කරන කොට මොකක්වත් නොකරන මහනායක හාමුදුරුලා මේකට විතරක් මේ තරම් මැදිහත් වෙලා වැඩ කරන්නේ ඇයි?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    තවත් ආන්දෝලනාත්මක වැඩක් ...මගේ අදහස නම් මේ තීරණේ හොද නරක දෙකම තියෙනවා කියන එක ..මම මුලින්ම හොද පැත්ත කියන්නම් ..

    මගේ පුද්ගලික අදහස නම් භික්ෂුන් වහන්සේලා දේශපාලනය කරන්න ඕනි නෑ.එයාලා කරන්න ඕනි ආගමික දියුණුව ඇති කරවන දේවල්.දැන් නොවෙන එකම දේත් එක ..සමාජය හදන්න නම් ධර්මය ප්‍රචාරය වෙන්න ඕනි ..ආකල්ප හදන්න ඕනි ..පන්සලේ දානේ කකා , බණට ,පිරිතට වැඩලා විතරක් වැඩක් නෑ...අනිත් එක සම " හරක් " භික්ෂුන් වහන්සේලා ජාතිවාදය පැහැදිලිවම අවුස්සනවා .( රාවණා බලය )..සීමාව ඉක්මවල චීවරයට තියෙන ගරුත්වය අනිසි විධිහට භාවිතා කරලා වැඩ කරනවා...ඒවා පාලනය වෙන්න ඕනි...මේ වගේ භික්ෂුවකගේ මුලික අරමුණෙන් පිට පැනලා ජාතිවාදය අවුස්සන එක නැති වෙන්න ඕනි ..එකෙන් වෙන්නේ අපිට අවාසියක් ...

    නරක පැත්ත බැලුවොත් ..

    සිංහල බෞද්ධයාගේ බලයට ගහන හොද පාරක් මේක ..කිසිම වෙලාවක අපහු භික්ෂුන්ලට උද්ගෝෂණ කරන්න , බෞද්ධයා වෙනුවෙන් නැගිසිටින්න දෙන්නේ නෑ ...බුද්ධාගමේ අවසානය ලගා වේගෙන එන්නේ ..භික්ෂුව පන්සලටම හිර කරලා දාන්න හදන්නේ..එදා ඉදන් බෞද්ධයාට උන කරදර හිරිහැර වලට මිනිස්සු එකතු උනේ පන්සලට ..නායකත්වය ගත්තේ පන්සලේ නායක හාමුදුරුවෝ ...ආයේ ඒවා බෑ ...මේවා හොදයි නිකන් කක බිබී ඉන්න අයට ..මා දන්නා පරිදි මහනුවර නිකායන් තුනේම නායක හාමුදුරුවරු රටට කිසිම වැඩක් කරන්නේ නෑ ..දළදා මාලිගාව කියාගෙන ඉන්නවා විතරයි ..ඒ නායක හාමුදුරුවරු විනය හදන්න ,බෞද්ධයා ආරක්ෂා කරන්න පියවර ගන්නවා නම් මේ වගේ ප්‍රශ්න එන්නේ නෑ

    හාමුදුරුවරුන්ට රැකියා කරන එකේ සීමාවක් තියෙනවද කියලා දන්නේ නෑ ..එත් එහෙම තියෙනවා නම් ලොකු ප්‍රශ්න එනවා ..මොකද ගොඩක් හාමුදුරුවරු ගුරුවරු ,විදුහල්පතිවරු විධිහට ඉන්නවා ..ඒ වගේම සමහර පන්සල් වලට ආධාර මදිකම නිසාම රැකියා කරන අයත් ඉන්නවා ...

    කෙසේ හෝ ..මම නම් කියන්නේ මේ තීරණ ගන්න අය ලංකාවේ අවුරුදු ගානක අතීතය අමතක කරලා තමයි වැඩ කරන්නේ.මේක සිංහල බෞද්ධ රටක් කියන එක අමතකයි ..වෙන ජාතින් වලට යටත් මේ රට අයිති ..එකේ වැරද්දක් නෑ ..එත් බහුතරය බෞද්ධ..රටේ අතීතය බෞද්ධ ...එක දැනගෙන ඉන්නත් ඕනි හැමෝම ...
     
    • Like
    Reactions: GuneBhai

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    කතෝලික, මුස්ලිම්, හින්දු පූජක විනයත් සම්මම්ත කල යුතුයි. :angry:

    Capture.png

    Capture2.png

    Capture3.png
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඔව් ඔව් සංඝාධිකරනයෙ නඩු අහයි අන්යාගමික පුජකයො අපි නොදන්න සාසනාලෙ.

    :rofl::rofl::rofl:

    මුන් ඕකත් කරන්න බැරි නැහැ
     
    රේප්+