භීෂණයේ ජායාරුප

J24

Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    ඉතින් ඔය දෙකම දේශපාලනයේ වැඩනෙ බන්. එකක් නරක් වෙලා අනෙක හොඳ වෙන්නෙ කොහොමද?
    ඒක තමයි කියන්නේ. මේකෙ ඡන්ද කාලෙට වැළලෙන්නේ ඇයි එහෙනම් 88 - 89 කියල. තනිකරම බිල්ලො මැවීමක්. අද පාර්ලිමේන්තුවේ ඉන්න හැට පැනමු ගොඩක් එවුන් 88 - 89 භීෂණයේ පිල්ලි. උන් නියමාකාරයෙන් හෝ අනියම්කාරයෙන් අහිංසක මිනිස්සු එලොව යැව්වා. අන්තිමට ඔක්කොම අරගලකාරයින්ට බැර කරල නිශ්ශබ්ද වුණා. 88 - 89 වගේ භීෂණයක් එන්න අවශ්‍ය නැත්තං ඉස්සරවෙලාම මේ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරන්න වෙනවා. දෛවයේ සරදමක් වගේ ඒ දේ අද පැවරිලා තියෙන්නෙත් මාලිමාවට. ජේවිපෙ නියෝජනයකට.
     
    • Like
    • Haha
    Reactions: vito and Amith0424

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    බටලන්ද සූරියකන්ද සමූහ මිනීවල එහෙමත් ඵොටෝ දාන්න චන්ද්‍රිකා බලයට එන්න කලින් හැම හන්දියක් ගානෙම පෝස්ටර් ගැහුවා යූ ඇම්පී ආන්ඩුවෙන් තරුනයෝ මරලා ටයර් සෑයවල් වල අවසන් ගමන් යවපු හැටි
     
    • Like
    Reactions: Nidarshana_k

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඒ කාලෙ 88/89 පින්තූර වල පෝස්ටර් රට පුරා අලවලා තමයි චන්ද්‍රිකා බලේ ඉල්ලුවෙ 1994 - 2000.
     
    • Like
    Reactions: Honey Bunch

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,744
    18,524
    113
    5rNgO4.jpg


    JVP මිනී මරු පක්ෂයක් කියන්න වෙන හේතු ඕනද ? :no:
    ඌ 87 උන්න වගේමනෙ.. මිනිහ අමරනීය වත් වෙලාද
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,744
    18,524
    113
    විටමින් බොනවනේ. හොඳ කෑම බීම හම්බෙනවා යාළුවන්ගෙන්. ඉතින් කොහොම ඉන්න බැරිත :love2:
    හම්මට එකනෙ සීන් එක. අපි වගේ වහ චුට්ටක් කෑවට කමක් නෑ කියල ඉන්නෙ නෑ වගේ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒක තමයි කියන්නේ. මේකෙ ඡන්ද කාලෙට වැළලෙන්නේ ඇයි එහෙනම් 88 - 89 කියල. තනිකරම බිල්ලො මැවීමක්. අද පාර්ලිමේන්තුවේ ඉන්න හැට පැනමු ගොඩක් එවුන් 88 - 89 භීෂණයේ පිල්ලි. උන් නියමාකාරයෙන් හෝ අනියම්කාරයෙන් අහිංසක මිනිස්සු එලොව යැව්වා. අන්තිමට ඔක්කොම අරගලකාරයින්ට බැර කරල නිශ්ශබ්ද වුණා. 88 - 89 වගේ භීෂණයක් එන්න අවශ්‍ය නැත්තං ඉස්සරවෙලාම මේ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරන්න වෙනවා. දෛවයේ සරදමක් වගේ ඒ දේ අද පැවරිලා තියෙන්නෙත් මාලිමාවට. ජේවිපෙ නියෝජනයකට.
    චන්ද කාලෙට ඕක කළ එළි බසින්නේ දේශපලනය සහ චන්දය යනු ආත්මගත බැඳීමකින් පැවතන්නක් නිසා. එමෙන්ම දේශපාලනයහි කුණු ඔක්කොම බේරෙ වැවට බැර වෙන්නක් මෙන් අරගලකාරයින්ට නැතහොත් මහජනතාවට ගිණුම් ගත වීම අරුමයක් නොවේ. දෛවයේ සරදමට ජේවීපි කියන්නෙත් අශුචි දේශපාලනයෙහි මූලික කොටස් කරුවෙන්ය යන්න පසක් වී නැත යන්නයි මහැඟීම.
     
    • Haha
    Reactions: kasun090354t

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    වන චාරියෝ ටිකක් වගේ උන් උන්ම මරා ගන්නවා, හොදක් බන් උන් කරලා තියෙන්නේ කලු කැතයෝන්ව මරලා, ඔකුන් හිටියත් උබලටම පුකේ අරියි 😇😇😇....
     
    • Like
    Reactions: Nidarshana_k

    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    අපිනම් ඕවා දන්නවා ඒත් අලුත් ලපටි චන්ද මොලේ ජුන්ඩා ඒ කිව්වේ කකුල් දෙක්ස් මැද්දෙ 9ඉන්ච් එක නෙවේ ඒක 9උනාට මොලේජුන්ඩා වැඩිලා නැති ලපටි චන්ද කාරයෝන්ට ටොපි පෙන්නලා චන්දෙ අරන් ඒ කිව්වේ ටොපි පෙන්නලා ජෙපි අසහනේ කටට දෙන්න යනවාඋබලගේ උබලගෙම මව් බාසාවෙන් කිව්වම තේරෙන්නේ පුකට කරවන්න යනවා උබලටත් ටෝපි නෑ ජෙපි අසහන දාතු කාලා රේප් වෙලා චන්දෙ දෙනවා පව් මන් උන්ට කියනවා උබලා වදාපු දෙමව්පියනගෙන් අහපල්ලා ඒකාලේ කොච්චර බයකින්ද ඒ මිනිස්සු ජීවත් උනේ ඕකුන්ගේ පරිස්සම් වෙලා .අද උබලා නෑ එහෙනම් ඒ තරම් බයෙන් මූන දීලා උබලව හදලා අද උබලා උන්ට රේප් වෙද්දි ඒ උබලා උබේ අම්මලාවම උන්ට විකුනවා වගේ මටනම් මහින්ද රනිල් හොරා කෑවා අහින්සක මිනුස්සු මැරුවේ උන්ගෙ ගෙවල් කැඩුවේ නෑ.උන් මැරුවේ හොරු ත්‍රස්තවාදීන් .මුන්ට නැතිව ඕනෙ එකෙක්ටදීපල්ලා උබලාගේ දෙමව්පියන්ට ආදරේ නම් දුක හිතෙයි ඒ මිනිසුන්ට

    යකෝ 2005 8පාස් ආමිකාරයෝ උබලා වගේ ගෑනු සෙක්ස් දරුවි ගෙවල් වාහන බැලුවේ නෑ.උන් ජීවිතේ පූජා කරේ රට රැකගන්නා රටේ කෑල්ලක් දෙනවා කියන්නෙ උබේ ගෑනි දුව අම්මාට පිට එකෙක්ට ගහන්න දෙනවා වගේ නිසා .උන් අද මෙහෙම තත්වයක් කියලා දන්නවානම් යුද්දෙදි නෙවේ උන්ම බෙල්ල කපන් මැරෙනවා තම රට ජාතිය ආගම බේරගත්තේ 2500ක් අවුරුදු මේක තමුන්ගේ නිසා.
     
    • Haha
    Reactions: kasun_kbp