භුමිතෙල් ❓❓

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    මචං හැමෝම කැලේ නෙමේ බන් ඉන්නෙ
    polonnaruwa people can use firewood why are they getting kerocense to put it to machines?

    😁
    uba hithanne polonnaruwe inna okkoma un inne kale kiyalada

    80% විතර දර පාවිච්චි කරන්නෙ
    aa nadda? ok

    gewal wala ithin gahak dekak thiyenwa ewage dara masa dekakata athi wei

    දැන් අපේ ගෙද උනත් හදිස්සි පාවිච්චියට ගෑස් එකක් තියෙනවා මීට මාස හය හතකට උඩදී ගෙනාපූ එකක් ඒහෙමයී කියලා හදිස්සි නෑ ඕන දේකට දරම තමා පාවිච්චි කරන්නෙ

    මෛත්‍රී ලොක්කා කැලේ කැපුවෙ නෑනෙ කුඹුරු ගොඩ කලාට
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    මචං හැමෝම කැලේ නෙමේ බන් ඉන්නෙ

    😁

    80% විතර දර පාවිච්චි කරන්නෙ

    දැන් අපේ ගෙද උනත් හදිස්සි පාවිච්චියට ගෑස් එකක් තියෙනවා මීට මාස හය හතකට උඩදී ගෙනාපූ එකක් ඒහෙමයී කියලා හදිස්සි නෑ ඕන දේකට දරම තමා පාවිච්චි කරන්නෙ

    මෛත්‍රී ලොක්කා කැලේ කැපුවෙ නෑනෙ කුඹුරු ගොඩ කලාට
    uba ehenam hena kalayak madde innawa aththe