danne na bump!
DAM40 Well-known member Jul 15, 2012 2,377 533 113 Kurunegala Jan 16, 2021 #22 good-man said: Sleep Paralysis මේ අත්දැකීම විඳලා බලන්න පට්ට ආසාවක් තියේ හුඟක් අයට වෙනවා කියනවා ඒත් කවදාවත් මට ඔහොම එකක් වෙලා නෑනේ Click to expand... මට නම් කීප වතාවක්ම වෙලා තියෙනව. කවුරුහරි අල්ලගෙන වගේ දැනනෙව. එක පාරටම නින්දෙන් ඇහැරිල කෑ ගහන්න හැදුවට කථා කරගන්න බෑ. ඇග හොලවන්නවත් පන නෑ ඇස් ඇරගෙන වටේට බල්ල විතරයි පුලුවන්.. තප්පර 10 - 20 ඒ විදියට තිබිල ඒකපාරටම හරියනව... ෆීලින් ඒකනම් මරු. මැරෙන මොහොත කියල හිතෙනව ඒ වෙලාවට.. අතපය පන නෑ කියන්නෙ අපි කොච්චර උත්සහ කරත් ඇගේ කිසිම හෙලවීමක් කරගන්න බෑ, එක පැත්තකින් අපිව කවුරුහරි අල්ලන් ඉන්නව වගේ දැනෙනව. ඇස් දෙකෙන් පේනව, හිතෙන් හිතන්න පුලුවන් කථා කරන්න දැගලුවට වචන ඒන්නෙ නෑ.
good-man said: Sleep Paralysis මේ අත්දැකීම විඳලා බලන්න පට්ට ආසාවක් තියේ හුඟක් අයට වෙනවා කියනවා ඒත් කවදාවත් මට ඔහොම එකක් වෙලා නෑනේ Click to expand... මට නම් කීප වතාවක්ම වෙලා තියෙනව. කවුරුහරි අල්ලගෙන වගේ දැනනෙව. එක පාරටම නින්දෙන් ඇහැරිල කෑ ගහන්න හැදුවට කථා කරගන්න බෑ. ඇග හොලවන්නවත් පන නෑ ඇස් ඇරගෙන වටේට බල්ල විතරයි පුලුවන්.. තප්පර 10 - 20 ඒ විදියට තිබිල ඒකපාරටම හරියනව... ෆීලින් ඒකනම් මරු. මැරෙන මොහොත කියල හිතෙනව ඒ වෙලාවට.. අතපය පන නෑ කියන්නෙ අපි කොච්චර උත්සහ කරත් ඇගේ කිසිම හෙලවීමක් කරගන්න බෑ, එක පැත්තකින් අපිව කවුරුහරි අල්ලන් ඉන්නව වගේ දැනෙනව. ඇස් දෙකෙන් පේනව, හිතෙන් හිතන්න පුලුවන් කථා කරන්න දැගලුවට වචන ඒන්නෙ නෑ.
good-man Well-known member Jan 29, 2015 2,810 2,965 113 Jan 16, 2021 #23 DAM40 said: මට නම් කීප වතාවක්ම වෙලා තියෙනව. කවුරුහරි අල්ලගෙන වගේ දැනනෙව. එක පාරටම නින්දෙන් ඇහැරිල කෑ ගහන්න හැදුවට කථා කරගන්න බෑ. ඇග හොලවන්නවත් පන නෑ ඇස් ඇරගෙන වටේට බල්ල විතරයි පුලුවන්.. තප්පර 10 - 20 ඒ විදියට තිබිල ඒකපාරටම හරියනව... ෆීලින් ඒකනම් මරු. මැරෙන මොහොත කියල හිතෙනව ඒ වෙලාවට.. අතපය පන නෑ කියන්නෙ අපි කොච්චර උත්සහ කරත් ඇගේ කිසිම හෙලවීමක් කරගන්න බෑ, එක පැත්තකින් අපිව කවුරුහරි අල්ලන් ඉන්නව වගේ දැනෙනව. ඇස් දෙකෙන් පේනව, හිතෙන් හිතන්න පුලුවන් කථා කරන්න දැගලුවට වචන ඒන්නෙ නෑ. Click to expand... aasawakta eka dawask wela nane bn adu tarame hari hamn heenayk wath penichcha dawasak mataka na
DAM40 said: මට නම් කීප වතාවක්ම වෙලා තියෙනව. කවුරුහරි අල්ලගෙන වගේ දැනනෙව. එක පාරටම නින්දෙන් ඇහැරිල කෑ ගහන්න හැදුවට කථා කරගන්න බෑ. ඇග හොලවන්නවත් පන නෑ ඇස් ඇරගෙන වටේට බල්ල විතරයි පුලුවන්.. තප්පර 10 - 20 ඒ විදියට තිබිල ඒකපාරටම හරියනව... ෆීලින් ඒකනම් මරු. මැරෙන මොහොත කියල හිතෙනව ඒ වෙලාවට.. අතපය පන නෑ කියන්නෙ අපි කොච්චර උත්සහ කරත් ඇගේ කිසිම හෙලවීමක් කරගන්න බෑ, එක පැත්තකින් අපිව කවුරුහරි අල්ලන් ඉන්නව වගේ දැනෙනව. ඇස් දෙකෙන් පේනව, හිතෙන් හිතන්න පුලුවන් කථා කරන්න දැගලුවට වචන ඒන්නෙ නෑ. Click to expand... aasawakta eka dawask wela nane bn adu tarame hari hamn heenayk wath penichcha dawasak mataka na
hichchiputha Well-known member Jan 3, 2018 39,968 35,907 113 වොන්ඩර් ලැන්ඩ් Jan 16, 2021 #24 Mage kamaret maha gadak enawa kiyala room ekata ena aya kiyanawa Hadunkuru gahuwa dum alluwa ayet enawa dawas kipekin passe baladdi laptop cooler pad ekata wahila mage redi kallak tibila eka bag ekata dala gatayak gahala wisi kala dan hari
Mage kamaret maha gadak enawa kiyala room ekata ena aya kiyanawa Hadunkuru gahuwa dum alluwa ayet enawa dawas kipekin passe baladdi laptop cooler pad ekata wahila mage redi kallak tibila eka bag ekata dala gatayak gahala wisi kala dan hari
dhanush_c Active member Apr 11, 2015 150 119 43 ලංකාවේ www.youtube.com Jan 16, 2021 #25 DAM40 said: මට නම් කීප වතාවක්ම වෙලා තියෙනව. කවුරුහරි අල්ලගෙන වගේ දැනනෙව. එක පාරටම නින්දෙන් ඇහැරිල කෑ ගහන්න හැදුවට කථා කරගන්න බෑ. ඇග හොලවන්නවත් පන නෑ ඇස් ඇරගෙන වටේට බල්ල විතරයි පුලුවන්.. තප්පර 10 - 20 ඒ විදියට තිබිල ඒකපාරටම හරියනව... ෆීලින් ඒකනම් මරු. මැරෙන මොහොත කියල හිතෙනව ඒ වෙලාවට.. අතපය පන නෑ කියන්නෙ අපි කොච්චර උත්සහ කරත් ඇගේ කිසිම හෙලවීමක් කරගන්න බෑ, එක පැත්තකින් අපිව කවුරුහරි අල්ලන් ඉන්නව වගේ දැනෙනව. ඇස් දෙකෙන් පේනව, හිතෙන් හිතන්න පුලුවන් කථා කරන්න දැගලුවට වචන ඒන්නෙ නෑ. Click to expand... නින්දෙදි මනෝකාය එලියට එනවා වගේ සීන් එකක්ද
DAM40 said: මට නම් කීප වතාවක්ම වෙලා තියෙනව. කවුරුහරි අල්ලගෙන වගේ දැනනෙව. එක පාරටම නින්දෙන් ඇහැරිල කෑ ගහන්න හැදුවට කථා කරගන්න බෑ. ඇග හොලවන්නවත් පන නෑ ඇස් ඇරගෙන වටේට බල්ල විතරයි පුලුවන්.. තප්පර 10 - 20 ඒ විදියට තිබිල ඒකපාරටම හරියනව... ෆීලින් ඒකනම් මරු. මැරෙන මොහොත කියල හිතෙනව ඒ වෙලාවට.. අතපය පන නෑ කියන්නෙ අපි කොච්චර උත්සහ කරත් ඇගේ කිසිම හෙලවීමක් කරගන්න බෑ, එක පැත්තකින් අපිව කවුරුහරි අල්ලන් ඉන්නව වගේ දැනෙනව. ඇස් දෙකෙන් පේනව, හිතෙන් හිතන්න පුලුවන් කථා කරන්න දැගලුවට වචන ඒන්නෙ නෑ. Click to expand... නින්දෙදි මනෝකාය එලියට එනවා වගේ සීන් එකක්ද
pavithra_uk Well-known member Oct 6, 2009 53,543 22,233 113 Gotland Jan 16, 2021 #26 Deviyo said: කව්ද බන් ඔය උපකුලපති? හැම එකාම කියන? Click to expand... තොපි වගේ දෙයියෝන්ගේ රෙදි ගලවන පොරක්. දෙය්යොත් කුජිත වෙනව පොර ගාව.
Deviyo said: කව්ද බන් ඔය උපකුලපති? හැම එකාම කියන? Click to expand... තොපි වගේ දෙයියෝන්ගේ රෙදි ගලවන පොරක්. දෙය්යොත් කුජිත වෙනව පොර ගාව.
maxtalker Well-known member Oct 7, 2007 7,401 13,043 113 Jan 16, 2021 #27 දැකලා තියන විඳලා තියන දේවල් එක්ක ඔහොම දේවල් තියනවා කියල කන්ෆර්ම් කරන්න පුලුවන්.