භූත පෙරේතයෙක් වැහිලා

DAM40

Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala

    Sleep Paralysis මේ අත්දැකීම විඳලා බලන්න පට්ට ආසාවක් තියේ හුඟක් අයට වෙනවා කියනවා ඒත් කවදාවත් මට ඔහොම එකක් වෙලා නෑනේ​

    මට නම් කීප වතාවක්ම වෙලා තියෙනව. කවුරුහරි අල්ලගෙන වගේ දැනනෙව. එක පාරටම නින්දෙන් ඇහැරිල කෑ ගහන්න හැදුවට කථා කරගන්න බෑ. ඇග හොලවන්නවත් පන නෑ ඇස් ඇරගෙන වටේට බල්ල විතරයි පුලුවන්.. තප්පර 10 - 20 ඒ විදියට තිබිල ඒකපාරටම හරියනව... ෆීලින් ඒකනම් මරු. මැරෙන මොහොත කියල හිතෙනව ඒ වෙලාවට.. අතපය පන නෑ කියන්නෙ අපි කොච්චර උත්සහ කරත් ඇගේ කිසිම හෙලවීමක් කරගන්න බෑ, එක පැත්තකින් අපිව කවුරුහරි අල්ලන් ඉන්නව වගේ දැනෙනව. ඇස් දෙකෙන් පේනව, හිතෙන් හිතන්න පුලුවන් කථා කරන්න දැගලුවට වචන ඒන්නෙ නෑ. :baffled:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,965

    aasawakta eka dawask wela nane bn adu tarame hari hamn heenayk wath penichcha dawasak mataka na
     
    dhanush_c

    Active member
  • Apr 11, 2015
    150
    119
    43
    ලංකාවේ
    www.youtube.com
    මට නම් කීප වතාවක්ම වෙලා තියෙනව. කවුරුහරි අල්ලගෙන වගේ දැනනෙව. එක පාරටම නින්දෙන් ඇහැරිල කෑ ගහන්න හැදුවට කථා කරගන්න බෑ. ඇග හොලවන්නවත් පන නෑ ඇස් ඇරගෙන වටේට බල්ල විතරයි පුලුවන්.. තප්පර 10 - 20 ඒ විදියට තිබිල ඒකපාරටම හරියනව... ෆීලින් ඒකනම් මරු. මැරෙන මොහොත කියල හිතෙනව ඒ වෙලාවට.. අතපය පන නෑ කියන්නෙ අපි කොච්චර උත්සහ කරත් ඇගේ කිසිම හෙලවීමක් කරගන්න බෑ, එක පැත්තකින් අපිව කවුරුහරි අල්ලන් ඉන්නව වගේ දැනෙනව. ඇස් දෙකෙන් පේනව, හිතෙන් හිතන්න පුලුවන් කථා කරන්න දැගලුවට වචන ඒන්නෙ නෑ. :baffled:
    නින්ද‌ෙදි මන‌ෝකාය එලියට එනවා වග‌ේ සීන් එකක්ද :confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කව්ද බන් ඔය උපකුලපති? හැම එකාම කියන?

    තොපි වගේ දෙයියෝන්ගේ රෙදි ගලවන පොරක්. දෙය්යොත් කුජිත වෙනව පොර ගාව.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දැකලා තියන විඳලා තියන දේවල් එක්ක ඔහොම දේවල් තියනවා කියල කන්ෆර්ම් කරන්න පුලුවන්.