එල මචන් ඕක එක දිගට කරන්න එපා කියලයි කියන්නෙ. හේතුව සැබෑ ජිවිතයේදිත් අනුදැනුමකින් තොරව මනස ක්රියාකරන්න පටන් ගන්නව. "ideomotor effect", "involuntary movements", කියන්නෙ ඒකයි. එක්තරා අන්දමක මෝහනය වීමක් වගේ තමයි.මචන් MihiCherub,උඹම කියනවනම් මේක භූතයෙක්ගෙ කේස් එකක් නෙමෙයි කියලා ඇයි මේක කරන්න එපා කියන්නෙ.මොකක්ද තියෙන ප්රශ්නෙ.මට තේරෙන්නෙ නෑ උඹ කියන දේ.මම තාම එකපාරයි කලේ.
ඔයා කියපු විදිහට මේක මනසට එන දේවල් වලින් එන්න බෑ.මොකද මම මේක කලේ කාසියකට මමයි තව යාළුවෙකුයි දෙන්නම ඇඟිලි තියාගෙන.ඉතින් එහෙමනම් මේක දෙන්නගෙම මනසට වැඩ කරන්න ඕනානෙ.
අපි කොහොමත් ආයිත් කරනවා මේක.ඔයා කියන්නෙ ඇත්තක්ද බලන්නත් එක්ක.






