"Karapu Un innawada ban . apita bothayawa palanaya karanna barida araka karapan meka karapan kiya kiya![]()
Matath hithuna okama..ජින්තුවා;18102964 said:ඕක කොරන්න ගිහින් මම දන්න එකෙක් නහයෙන් කටින් ලේ දාගෙන වැටිලා එක විකාරයක් උනා.. කතා කොරන්න ආපු එකා ආපහු යන්න ඕනෙනම් ලේ බොන්න ඉල්ලල. මන්ද බන් මමනම් ඕව විශ්වාස කරන්නෙ නැහැ. ඒත් කරල බලන්නත් බයයි.








