භූමිතෙල් හා ගැරඬි

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    භූමිතෙල් හා ගැරඬි

    angry-police-8551e5.jpg






    - හලෝ මේ පොලිස් හදිසි ඇමතුම් අංශයද?
    -ඔව් මොකක්ද ප්‍රශ්නය
    - අනේ මහත්තයා …මේ අපේ ගෙදරට ලොකු ගැරඬියෙක් ඇවිත්..
    -ඉතින් මොකක්ද අපිට කියන්නේ..?
    -මට.. මූව එලවගන්න තමා….මහත්තයාලට කතා කලේ
    -මිනිහෝ 119 තියෙන්න ගැරඬි එලවන්න නෙවි. ඕකාට භූමිතෙල් ටිකක් ගහපිය
    - යකෝ භූමිතෙල් ගන්න සල්ලි නැති නිසා තමයි මම 119ට කතා කලේ








    source: mail msg