භූමියට වීරයෙකු වී
නිවට අධිරාජ වාදයට දන
නොනා නැගි දශක හතරක සවි
දෑත නිමාවිය කුරිරු ලෙස තෙම
භූමියට වීරයෙකු වී ඉතාහාසගත
නිවට අධිරාජ වාදයට දන
නොනා නැගි දශක හතරක සවි
දෑත නිමාවිය කුරිරු ලෙස තෙම
භූමියට වීරයෙකු වී ඉතාහාසගත




උබ මෙයාට වීරයා කියන්නේ මහින්ද ගේ කරට මු අත දාන් හිටිය නිසා වෙන්න ඕන , වෙන නං ලොකු හේතුවක් පෙන්නේ නෑ මට මෙයාට වීරයා කියන්න තරං