භූමියට වීරයෙකු වී

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    භූමියට වීරයෙකු වී

    vhdb14.jpg

    නිවට අධිරාජ වාදයට දන
    නොනා නැගි දශක හතරක සවි
    දෑත නිමාවිය කුරිරු ලෙස තෙම
    භූමියට වීරයෙකු වී ඉතාහාසගත

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    නිවට අධිරාජ වාදයට දන
    නොනා නැගි දශක හතරක සවි
    දෑත නිමාවිය කුරිරු ලෙස තෙම
    භූමියට වීරයෙකු වී ඉතාහාසගත

    :yes::yes::yes: ෂා නියම අදහස මචන් උපරිමයි
     
    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    බටහිරට විරුද්ද උන එකත් ඇත්ත, රට ට වැඩක් කරා කියන 1 ත් ඇත්ත. හැබැයි ඒ දෙකෙන් වීරයෙක් කියන්න බෑ කාටවත්. මෙයාගේ කාලේ රටේ තිබ්බේ මෙයාගේ නීතිය විතරයි , විරුද්ද මත වලට ඉඩක් නෑ , විරුද්දව කතා කරන මිනිස්සු අතුරුදහන් , රටක මිනිස්සුන්ට ඕන නිදහස මෙයාට දෙන්න බැරි උනා , මොකද බලෙන් අන්ද වෙලා නේ හිටියේ , හිතුවේ නෑ කවදාවත් මෙහෙම වෙයි කියල බලේ තියෙද්දී. අපේ අයටත් මේවා හොද පාඩන් , මොනා තිබ්බත් වැඩක් නෑ මිනිහෙක්ට කොන්ද කෙලින් තියන් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න බැරි නං. බුරුවොන්ට හරක් ට වැදගෙන උන්ගේ ගොන් තකතීරු වැඩ දිහා බලන් මිනිස්සු හැමදාමත් ජිවත් වෙන්නේ නෑ :) උබ මෙයාට වීරයා කියන්නේ මහින්ද ගේ කරට මු අත දාන් හිටිය නිසා වෙන්න ඕන , වෙන නං ලොකු හේතුවක් පෙන්නේ නෑ මට මෙයාට වීරයා කියන්න තරං :)
     
    අපෝ හරි බොළදයිනෙ බන් , මහින්දගෙ ඇති සම්බන්ධයක් නෑ මෙතනට , ගඩාෆි ඒකාධිපතියෙක් බව ඇත්ත ඒත් ඔහුගේ රට ගොඩනගුවා. ගඩාෆි කරපු දේවල් වල හැටියට ඔහු වීරයෙක් වෙයි . ඒක තේරෙද්දි පරක්කු වැඩී හැබැයි.