භෞතිකවාදී කබ්බන්, පොරවල් කිරීම

leoz

Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    මාත් බැලුව මේ පාර නොපෙනෙන මානය. ජනක ජයසූරිය ටියුඩර් වීරසින්හ කියන දෙන්න ඔක්කොම ගේත්‍රික කබ්බන්ගෙ රෙදි ගැලෙව්ව එතන. එතන රෙදි ගලෝගෙන විලි ලැජ්ජාවක් නැතුව ගිහින් දැන් ආටිකල් දානව ලැජ්ජාව වහගන්න. ඒත් මෙයාලගෙ හෙළුව පෙනිල ඉවරයි. දෙවියො කියන්නෙ ඔක්කොම හිතින් මවාගත්තු දෙයක් විතරයි. ජනක ජයසූරියගෙ තර්ක වලට අරුන්ට කටවුත්තර නෑ. උඹල කරන්නෙ එදා පැරදිලා ගිය කබ්බන්ව ෆෝම් කරන එක. ලැජ්ජයි උඹල ගැන.

    Uba gana dukai. Ubala wage unta therun karala dunnata wadak na.
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    LOGO එකක් තිබුන කියල දෙවියො ඇත්ත වෙනවද? දිවුරුමක් දුන්න කියල දෙවියො ඇත්ත වෙනවද? Programme එකේ චාටර් වෙලා FB එකේ කොටල පොරක් වෙන්න යනව. වහල්ලු කඩේ යනව.:lol::lol::lol:

    බුද්ධාගම පොතක් අල්ලල නති පක්කඩ හත්ත මෙකෙ රගන්න හදනවා. බුදුන් කියන්නෙ එතකොට මිතියවක් එහෙම නේද බ්න්? උබෙ තර්කයට අනුව බුද්ධාගම ගොඩක් ඩෙවල් බොරු වෙනව. බුදු හමුදුරුවො තව්තිසවෙන් මනු ලොකෙට වඩපු එකේ ඉදන් පිරිනිවන් පාන විට දෙවියන් රුස් වීම දක්වා මිතියවක්. එතකොට රහතන් වහන්සෙලා හිටපු එකත් බොරුවක් බ්න් මොකද නුතන බටහිර විදියාවෙන් ඔප්පු කරල නෑ. එහෙම කෙනෙක් නූතන විද්‍යාවේ ඔප්පු කරන්න හොයාගෙනත් නෑ. උබලගෙ තර්ක වලට අනුව හරි නේද. එතකොට 500 පනස් ජාතක කතා කියන්නේ අම්මලා ලමයි නලවන්න බුදු දහම යොදාගෙන බුදු හාමුදුරුවො යොදාගෙන කියපු මනක් කල්පිත කතා. මොකද දෙවියන් ඉන්නවා.උබලවත් මන් වත් බුද්ධාගම ගැන මොනවද දන්නේ? බුද්ධාගමට කරන අගෞරවයක්. මේ වගේ තර්ක බිහිවෙන්නේ හරි හමන් බුද්ධ පුත්ත්‍රයෝ ලංකාවේ නෑ මොලේ තියන පිටුඩුවේ හාමුදුරුවෝ වගේ අය පිස්සු කෙලිනවා. බුද්ධාගම කියන්නෙ දර්ශනයක් මිස අදහන්න ආගමක් නෙමයිනේ බුදිමතුන්ට පමනක් තේරුම් ගත හැකි දර්ශනයක්. මුලින්ම තමුන් බෘද්ධයෙක්ද? අනික උපතින් බෘද්ධයෙක් වෙන් නෑ. අපේ බුද්ධි මට්ටම මදි එකයි බුදු කෙනෙක් මේ කාල වකවානුවේ ඉප දෙන් නැත්තෙ.
     
    Last edited:
    • Like
    Reactions: namak nathi eka

    rusiyanuwa

    Active member
  • විසෙන් විස නසන්න ඕනා. .

    උදාහරනෙකට ලමයි හම්බවෙන්න ඉන්නකොට ගෙවල් හදන්න හොදනෑ,

    අම්මා අසනීප වුනාම දරුගැබට එ්ක බලපාවි කියලා වෙන්ටැ මෙහෙම කියන්නෙ. ගෙයක් හදද්දි එ් වෙනුවෙන් කොහොමත් මහන්සි වෙනවනෙ ගෙදර හැම දෙනාම වගේ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔය ඔක්කොම බමුණො පස්සෙ එකතු කරපුව. බලන්න බටහිර රටවල බෞද්ධයො ඔය වගේ මෝඩ දේවල් පිළිගන්නෙ නෑ. එයාල පිළිගන්නෙ දර්ශනේ. එයාල තමා නියම භෞතිකවාදී බෞද්ධයො. ලංකාවෙ ඉන්නෙ ඇදහිල්ලක් පස්සෙ යන ගෝත්‍රිකයො ටිකක්.

    tfb
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඉස්සෙල්ලම ඕක පෝය දවසෙ දාන එක නවත්තන්න ඕනේ, අනික බුද්ධාගම ගාවගන්නේ නැතුව සාකච්චාව ගෙනියන්න ඕනේ. එදා අර හාමුදුරුවොත් තව පොඩ්ඩෙන් නානව ග්‍රහලෝක ගැන කියන්න ගිහින්. දොස්තර නානව එකපැත්තකින් බුධ්ධාගමයි භෞතිකවාදී වීමයි දෙකම බැලන්ස් කරන්න ගිහින්. නිවේදකයා නානව මැදින් කට දාන්න ගිහින්. පැය ගානක් මොනවහරි කියවල ඉවරවෙනවා අන්තිමට කියපු දේකුත් නෑ ප්‍රතිපලෙකුත් නෑ අපිට ගන්න දේකුත් නෑ.

    :yes::yes::yes:
    මටත් කොකක්දෝ උනා දවසක් පෝය දවසේ හාමුදුරුවෝ යි තව කට්ටියකුයි TV එකේ රණ්ඩු වෙනවා දැක්කහම
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    ඔය ඔක්කොම බමුණො පස්සෙ එකතු කරපුව. බලන්න බටහිර රටවල බෞද්ධයො ඔය වගේ මෝඩ දේවල් පිළිගන්නෙ නෑ. එයාල පිළිගන්නෙ දර්ශනේ. එයාල තමා නියම භෞතිකවාදී බෞද්ධයො. ලංකාවෙ ඉන්නෙ ඇදහිල්ලක් පස්සෙ යන ගෝත්‍රිකයො ටිකක්.

    ඔයා සුත්‍රපිටකය විස්වාසකරන්නේ නැද්ද?
    විසවාස කරනවා, ඒකේ දෙවියෝ නැති සුත්‍ර විතරයි.. එහෙමද?

    e967c1c7af.jpg

    බෞතිකවාදී බෞද්ධයෝ....? ඒ අලුත් අනුගාමිකයෝ පිරිසක්ද?
    බුදුදහමේ "වාදියෝ" නෑ.. ඔය දන්නේ නැද්ද?
     
    nuwan91

    Member
    Jul 15, 2016
    156
    7
    0
    deviyo kiyala kottasayak athi mm eka pili gannawa. eth dan minissu deviyan hoyan yanne thamata ledak dukak kardarayak athi unamai. e minisunge leda duk nathi karanna anam manam karanna deviyonta ba. mm ahala thiyena widiyata sumana saman deviyan kiyanne budurajanan wahanse meheta wadinakuta mahiyanganaya predesaya barawa hitiya pudgalaya. pasuwa ohu deviyek wela ho devathwayen salakala.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිරාවට නලීන්ද සිල්වව එක දවසක් ගෙන්නුව නං මරු :baffled: :baffled:
    නලීනුත් අනිවා කිව්ව ගමං එයි :yes: :yes:
    එහෙනං අරුං ටික හොඳට නානව බලන්න තිබ්බ :baffled: :baffled:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    බුද්ධාගම පොතක් අල්ලල නති පක්කඩ හත්ත මෙකෙ රගන්න හදනවා. බුදුන් කියන්නෙ එතකොට මිතියවක් එහෙම නේද බ්න්? උබෙ තර්කයට අනුව බුද්ධාගම ගොඩක් ඩෙවල් බොරු වෙනව. බුදු හමුදුරුවො තව්තිසවෙන් මනු ලොකෙට වඩපු එකේ ඉදන් පිරිනිවන් පාන විට දෙවියන් රුස් වීම දක්වා මිතියවක්. එතකොට රහතන් වහන්සෙලා හිටපු එකත් බොරුවක් බ්න් මොකද නුතන බටහිර විදියාවෙන් ඔප්පු කරල නෑ. එහෙම කෙනෙක් නූතන විද්‍යාවේ ඔප්පු කරන්න හොයාගෙනත් නෑ. උබලගෙ තර්ක වලට අනුව හරි නේද. එතකොට 500 පනස් ජාතක කතා කියන්නේ අම්මලා ලමයි නලවන්න බුදු දහම යොදාගෙන බුදු හාමුදුරුවො යොදාගෙන කියපු මනක් කල්පිත කතා. මොකද දෙවියන් ඉන්නවා.උබලවත් මන් වත් බුද්ධාගම ගැන මොනවද දන්නේ? බුද්ධාගමට කරන අගෞරවයක්. මේ වගේ තර්ක බිහිවෙන්නේ හරි හමන් බුද්ධ පුත්ත්‍රයෝ ලංකාවේ නෑ මොලේ තියන පිටුඩුවේ හාමුදුරුවෝ වගේ අය පිස්සු කෙලිනවා. බුද්ධාගම කියන්නෙ දර්ශනයක් මිස අදහන්න ආගමක් නෙමයිනේ බුදිමතුන්ට පමනක් තේරුම් ගත හැකි දර්ශනයක්. මුලින්ම තමුන් බෘද්ධයෙක්ද? අනික උපතින් බෘද්ධයෙක් වෙන් නෑ. අපේ බුද්ධි මට්ටම මදි එකයි බුදු කෙනෙක් මේ කාල වකවානුවේ ඉප දෙන් නැත්තෙ.

    මෙහෙමයි සහෝදරයා, තවම ඔප්පු කරල නෑ කියල අපි කිසිම දෙයක් බොරුයි කියල කියන්නෙ නෑ. තව මේ ලෝකෙ හොයගත්ත නැති දේවල් අනන්ත අප්‍රමාණ තියනව. හැබැයි එහෙමයි කියල නලින්ද සිල්වා චන්න ජයසුමන වගේ උන් කියන ටොන් පච විශ්වාශ කරන එක තමයි වහල් වීම කියන්නෙ. අනික ලෝකෙ හොයාගත්තෙ නති දේවල් හොයගන්න පරීක්ශන කියල දේවල් කරනව කියල දන්නවද? ඔය කියන ජයසුමන ල තමුන්ගේ මතය හරිය කියන්න දේවියොයි බුද්ද දර්මයයි ගාව ගන්නව ඇරෙන්න විද්‍යාත්මක පරීක්ශණ කරල තියනවද? උදාහරනෙකට ඔය CKDu ගත්තහම ලන්කාවෙ සෑහෙන්න
    Scientist ල පරීක්ශන කරල තියනව, ඒ කවුරුවත් කියන්නෙ නෑ ඔය ජයසුමනගෙ මතය හරි කියල ඒව හොයගෙන කියවන්න. මම Elakiri එකේ පැහැදිලි කිරීම් වලට වැඩිය කාලය ගන්න කැමති නෑ. ඒවට වෙනම Forum තියනව. ඒවගේ තැන්වල අන්ද ඇදහිලි කාරයො නෑ ඉන්නෙ Scientist ල ඒවගේ තැනක වැඩි විස්තර කතා කරමු.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හොර වෙදුන්ව කට්ටඩියන්ව හෙළි කිරීමට අවශ්‍යනම් ඒ සදහා සුදුසු වැඩපිළිවෙලක් යෙදිය යුතුය. බටහිර වෙදකමවත් හරියට නොදන්නා මේ අපරිණත හික්මීමක් නැති වෛද්‍යවරයාට සහ පෝය දවසට මාක්ස්වාදී බණ හීන් සීරුවේ දෙසා වදාරණ ආචාර්ය ටියුඩර්ට එවැන්නක් කල නොහැකි ය. ඔවුන් එම නමින් සිදු කරන්නේ අපේ මුල් වලට විස එන්නත් කිරීමයි; හොර කට්ටඩියාගේ හානිය ඔහු වෙත යන කෙනාට පමණි. එහෙත් මොවුන්ගෙන් වන හානිය ජාතියටම ය; සංස්කෘතියටම ය.

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    සිරාවට නලීන්ද සිල්වව එක දවසක් ගෙන්නුව නං මරු :baffled: :baffled:
    නලීනුත් අනිවා කිව්ව ගමං එයි :yes: :yes:
    එහෙනං අරුං ටික හොඳට නානව බලන්න තිබ්බ :baffled: :baffled:

    අන්න හරි නලින්ද සිල්ව තමා අඩු. නගුල් ඔක්කොම රෙඩි නෙ.. හාන්ට පුලුවන් නියමෙට. මේ තියෙන්නෙ නලින්ද සිල්වා හාපු අවස්තවක්:rofl:

    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අන්න හරි නලින්ද සිල්ව තමා අඩු. නගුල් ඔක්කොම රෙඩි නෙ.. හාන්ට පුලුවන් නියමෙට. මේ තියෙන්නෙ නලින්ද සිල්වා හාපු අවස්තවක්:rofl:

    ඉතිං ? කාලෝ ෆොන්සේක ශේප් එකේ නලීන් වැරදියි කිව්ව කාලෝ හිතුවෙ නලීන් අන්තිම මොහොතෙ ඒක තේරුං ගන්න එකක් නෑ කියල :rofl: :rofl:
    අන්තිමට අහගත්තනෙ හොඳවයිං :rofl: :rofl:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    වැඩසටහන නම් බැලුවේ නෑ නමුත් කරුණු කීපයක් කියන්න කැමතියි.

    1. මේ ජනක ජයසූරිය කියන එකා වෛද්‍ය වෘත්තියට කැළලකි. ඔහුගේම ලිපි මඟින් "රෝගීන්" ලෙස භාරගත් අයට තම ආගම වෙනස් කරන ලෙස බලපෑම් කර ඇති බව වාර ගණනාවක් පවසා ඇත. (භෞතිකවාදය යනු බුදුදහමටද වඩා පැරණි ආගමකි.) මෙය කිසිම වෛද්‍ය සදාචාරයකට එකඟ නොවේ. මෙවැනි පුද්ගලයන් හට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දීමෙන් විශාල හානියක් සිදුවේ. උන්ට පාලු ගෙයි වලං බිඳීමට ඉඩදීම වඩාත් සුදුසු වේ.

    2. වඩාත් භයානක කරුණක් නම් භෞතිකවාදය යනු බුදුදහමටද වඩා පැරණි ආගමක් බව භෞතිකවාදීන් හා උන්ට ආවඩන්නන් උවමනාවෙන්ම සඳහන් නොකිරීමයි. උදාහරණයක් ලෙස භෞතිකවාදීන් හා බෞද්ධයන් අතර වාදයක් ඇත්නම් එය ආගම් දෙකක් අතර වාදයක් ලෙස හැඳින්විය යුතුය.

    බොහෝ දෙනා (විශේෂයෙන් තරුණ පිරිස ) භෞතිකවාදීන් ලෙස පෙනී සිටින්නේ "පොරවල් වීමට" ආසාවෙනි. භෞතිකවාදය තවත් එක ආගමක් නම් එය අවලංගු වීමේ අවදානමක් ඇත.

    3. භෞතිකවාදියෙකු යනු බුදුදහමට අනුව නියත මිත්‍යාදෘෂ්ඨික අනිවාර්ය අපායගාමියෙකි. බෞද්ධයන් අන්‍යාගමිකයන්ට ගරු කලත් කිසි කලෙකත් නියත මිත්‍යාදෘෂ්ඨිකයන්ට ගරු කර නැත. අප දන්නා පරිදි එවැන්නෙකු ගෙදරකට වැද්ද ගැනීමට වත් නුසුදුසු ලෙස පැරණි බෞද්ධයෝ සලකා ඇත. පොහොය දිනයක මෙවැන්නක් සිදු කිරීමේ පරමාර්ථය අපැහැදිළිය.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    මෙහෙමයි සහෝදරයා, තවම ඔප්පු කරල නෑ කියල අපි කිසිම දෙයක් බොරුයි කියල කියන්නෙ නෑ. තව මේ ලෝකෙ හොයගත්ත නැති දේවල් අනන්ත අප්‍රමාණ තියනව. හැබැයි එහෙමයි කියල නලින්ද සිල්වා චන්න ජයසුමන වගේ උන් කියන ටොන් පච විශ්වාශ කරන එක තමයි වහල් වීම කියන්නෙ. අනික ලෝකෙ හොයාගත්තෙ නති දේවල් හොයගන්න පරීක්ශන කියල දේවල් කරනව කියල දන්නවද? ඔය කියන ජයසුමන ල තමුන්ගේ මතය හරිය කියන්න දේවියොයි බුද්ද දර්මයයි ගාව ගන්නව ඇරෙන්න විද්‍යාත්මක පරීක්ශණ කරල තියනවද? උදාහරනෙකට ඔය CKDu ගත්තහම ලන්කාවෙ සෑහෙන්න
    Scientist ල පරීක්ශන කරල තියනව, ඒ කවුරුවත් කියන්නෙ නෑ ඔය ජයසුමනගෙ මතය හරි කියල ඒව හොයගෙන කියවන්න. මම Elakiri එකේ පැහැදිලි කිරීම් වලට වැඩිය කාලය ගන්න කැමති නෑ. ඒවට වෙනම Forum තියනව. ඒවගේ තැන්වල අන්ද ඇදහිලි කාරයො නෑ ඉන්නෙ Scientist ල ඒවගේ තැනක වැඩි විස්තර කතා කරමු.
    මෙතන ඉන්න කබ්බන්ට මොළයක් නෑ බන් අපි කියන දේවල් තේරුම් ගන්න. සිරාවටම හොද මොළේ තියන භෞතිකවාදියො ඉන්න තැනක මිසක් එලකිරිය වගේ ගෝත්‍රිකයො ඉන්න තැනක නෙමේ මේව කතා කරන්න ඕනෙ. මෙතන පොර ටෝක් දීපු කබ්බන්ට මන් අභියෝග කරනව පුලුවන්නම් පහල ලින්ක් එකේ තියන පේජ් එකට ගිහින් ඔය පොර ටෝක් දීපන්. පුලුවන්නම් කරපන් තොපිට අනිවා රෙදි නැතුව යන්න වෙන්නෙ. ඔන්න ලින්ක් එක
    https://web.facebook.com/slatheists/?hc_ref=PAGES_TIMELINE
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වැඩසටහන නම් බැලුවේ නෑ නමුත් කරුණු කීපයක් කියන්න කැමතියි.

    1. මේ ජනක ජයසූරිය කියන එකා වෛද්‍ය වෘත්තියට කැළලකි. ඔහුගේම ලිපි මඟින් "රෝගීන්" ලෙස භාරගත් අයට තම ආගම වෙනස් කරන ලෙස බලපෑම් කර ඇති බව වාර ගණනාවක් පවසා ඇත. (භෞතිකවාදය යනු බුදුදහමටද වඩා පැරණි ආගමකි.) මෙය කිසිම වෛද්‍ය සදාචාරයකට එකඟ නොවේ. මෙවැනි පුද්ගලයන් හට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දීමෙන් විශාල හානියක් සිදුවේ. උන්ට පාලු ගෙයි වලං බිඳීමට ඉඩදීම වඩාත් සුදුසු වේ.

    2. වඩාත් භයානක කරුණක් නම් භෞතිකවාදය යනු බුදුදහමටද වඩා පැරණි ආගමක් බව භෞතිකවාදීන් හා උන්ට ආවඩන්නන් උවමනාවෙන්ම සඳහන් නොකිරීමයි. උදාහරණයක් ලෙස භෞතිකවාදීන් හා බෞද්ධයන් අතර වාදයක් ඇත්නම් එය ආගම් දෙකක් අතර වාදයක් ලෙස හැඳින්විය යුතුය.

    බොහෝ දෙනා (විශේෂයෙන් තරුණ පිරිස ) භෞතිකවාදීන් ලෙස පෙනී සිටින්නේ "පොරවල් වීමට" ආසාවෙනි. භෞතිකවාදය තවත් එක ආගමක් නම් එය අවලංගු වීමේ අවදානමක් ඇත.

    3. භෞතිකවාදියෙකු යනු බුදුදහමට අනුව නියත මිත්‍යාදෘෂ්ඨික අනිවාර්ය අපායගාමියෙකි. බෞද්ධයන් අන්‍යාගමිකයන්ට ගරු කලත් කිසි කලෙකත් නියත මිත්‍යාදෘෂ්ඨිකයන්ට ගරු කර නැත. අප දන්නා පරිදි එවැන්නෙකු ගෙදරකට වැද්ද ගැනීමට වත් නුසුදුසු ලෙස පැරණි බෞද්ධයෝ සලකා ඇත. පොහොය දිනයක මෙවැන්නක් සිදු කිරීමේ පරමාර්ථය අපැහැදිළිය.
    භෞතිකවාදීන් ලෙස පෙනී සිටින්නේ "පොරවල් වීමට" ආසාවෙනි.

    200% ක් එකගයි... තමන්ව බල්ලෙක් වත් ගණන් නොගන්නා විට, වෙනස් දෙයක් කිරීමෙන් අනුන්ගේ අවධානය ගන්න පුළුවන් වෙයි කියල හිතන නූගතුන් පිරිස...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔයා සුත්‍රපිටකය විස්වාසකරන්නේ නැද්ද?
    විසවාස කරනවා, ඒකේ දෙවියෝ නැති සුත්‍ර විතරයි.. එහෙමද?

    e967c1c7af.jpg

    බෞතිකවාදී බෞද්ධයෝ....? ඒ අලුත් අනුගාමිකයෝ පිරිසක්ද?
    බුදුදහමේ "වාදියෝ" නෑ.. ඔය දන්නේ නැද්ද?
    Sharma01 ගේ අම්මගේ ආගමක් ඒක...මට දැනෙනවා උගේ පොස්ට් එකේ හම්බ ගදක්...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සනීප උනා නම් නම් ලිස්ට් රෙද්ද අස්සේ ගහගෙන හංගං ඉන්නේ අහවල් කාරියකටදැයි නොදනිමි. විපස්සක දෙයියන් සමඟ වකුගඩු රෝගයට හේතුව සොයා ගත්තායි නැගු ඒ මහා නාදය එලෙසින්ම ලෙඩ සනීප කොරන කොට නැත්තේ මන්දැයි කුකුසක් ඇතිවේ. අඩුම තරමේ හීන් කෙඳිරියක් වත් නැත්තේ ලෙඩ සනීප වනවිට රෝගීන් දිව්‍යලෝකයට යන නිසාදැයි සැකයක් නම් මතුවේ.
    රෙද්ද අස්සේ හංගාගෙන තියෙනවා කියලා උබ හිතනවා නම් රෙද්ද කඩලා බලපන්... ඒ වගේම උබේ තාත්තගේ චැනල් එකක් තියෙනවා නම් මේ මිනිස්සුන්ට පැයක ගුවන් කාලයක් දීපන් ඔය සනීප කරපු මිනිස්සු ගැනයි, කරන විදිහ ගැනයි කියන්න... මෝඩ වාහේ..:P
     
    Similar threads