ලෙමන් පෆ් එකකුයි ඔරෙන්ජන් බාර්ලි බෝතලෙකුයි අරන් ගෙදරට පලයන් හම්බවෙන්නඑතුමා ඊමේල් බලන්නේ නැතුව ඇති
පොල්තෙල් බෝතලේකුත් අරන් යන්න කියපන්

ලෙමන් පෆ් එකකුයි ඔරෙන්ජන් බාර්ලි බෝතලෙකුයි අරන් ගෙදරට පලයන් හම්බවෙන්නඑතුමා ඊමේල් බලන්නේ නැතුව ඇති

පෝය දවසේ බොන්නේ නෑ කියලා ලංකාවේ මිනිස්සු හරි වීනීතයි,සුවූනිතයි.ලංකාව දියුනුයි. සංවර්ධිතයි.රට සරු සාරයි. පිරිත් කියන නිසා නිතරම රට සංවර්ධනය වෙනවා.උද්දමනය අඩු වෙනවා.රුපියල උඩ යනවා. ඩෙංගු නිවාරනය වෙනවා. කරදර නැතුව ගෑනුන්ට බබාල හම්බ වෙනවා.ලෙඩ නැතිවෙනවා.සිංහලයො මොලේ දියුනු වෙනවා

ඊමේල් බලන්නැත්තං පඬියො අරක කියල email කලා මේක කියල email කලා කිය කිය ලිපි වල ඕනෙ තරම් ඔය බනින්නෙ![]()
Podi Silva - පොඩි සිල්වා;21889771 said:පොල්තෙල් බෝතලේකුත් අරන් යන්න කියපන්![]()
මේ ආර්ටිකල් එකේ නලින්ද සිල්වා කියල තියෙන එකේ මොනවද වැරදි දේවල් තියෙන්නේ
මහාචාර්යතුමා කලින් ලියල තියන දාර්ශනික අදහස් එක්ක බලපුවම මේවා නිකන් ප්‍රාදේශීය වාර්තා කාරයෝ ලියන්න දෙයක් නැතුව ආප්ප බානවා වගේ ලියන පල හෑලි වගේ.
වෙන වැඩක් නැති හින්ද කම්මැලිකමට ලියනවා ඇති. මහාචාර්යතුමා කලින් ලියල තියන දාර්ශනික අදහස් එක්ක බලපුවම මේවා නිකන් ප්‍රාදේශීය වාර්තා කාරයෝ ලියන්න දෙයක් නැතුව ආප්ප බානවා වගේ ලියන පල හෑලි වගේ.
ඉතින් බන් දාර්ශනික අදහස් දුන්නත් නොර්මල් අදහස් දුන්නත් එකේ අරමුණ එයාගේ අදහස් හෑ එය දකින විදිය මිනිස්සුන්ට පෙන්වීමක් නේ
දාර්ශනික අදහස් දෙනකොට මිනිස්සු කියනවා ඒවා වෙන්න බැරි එව්වා බොරු මනස්ගාත දේවල් කියල
සාමාන්‍ය රටේ එදිනෙද වෙන දෙයක් ගැන අදහස් දක්වපුවම කියනවා ඒවා දාර්ශනික මදි කියලා
ජාතිමාමක විදියට හරි ඉන්න කෙනෙක් මේ වගේ අදහස් දැක්වීමක් කරපුවම එකේ අඩුපාඩුව මොකක්ද
අනිවා මේකෙන් එයා බොරුවක් නෙමෙනේ කියන්නේ
උබල මංගල ගැන කියපු දේද වැරදි තැනෙන් අල්ලන් ඉන්නේ
රටේ එදිනෙදා වෙන දේවල් ගැන කතා කරන්නනම් බන් ඔය හැත්ත බුරුත්තක් ඉන්නෙ. ඒ උනාට අපිට ෆිලොසොෆස්ලා කී දෙනාද ඉන්නෙ?
එහෙනං උඹත් පඬියෝ කියල කුනුහරුපෙන් බැනල එකක් යවපන් එතකොට බලාවි
හැබැයි අවුස්සගත්තොත් අවුරුදු 10ක් ගිහිල්ලත් බයිනව පෙප්සි කොකා කෝල ප්‍රශ්නෙට මේ ලඟඳිත් බැනල තිබ්බ 
දැන් වයසයිනේ බන් ඕව කරන්නෙ නැතුව ඇති

මහාචාර්යතුමා කලින් ලියල තියන දාර්ශනික අදහස් එක්ක බලපුවම මේවා නිකන් ප්‍රාදේශීය වාර්තා කාරයෝ ලියන්න දෙයක් නැතුව ආප්ප බානවා වගේ ලියන පල හෑලි වගේ.
දැන් නිකන් රටේ එදිනෙදා වෙන සිදුවීම් ගැනත් ලිපි ලියන්න අරන් තමාවෙන වැඩක් නැති හින්ද කම්මැලිකමට ලියනවා ඇති.
ඉස්සර අනිවාර්යයෙන් සතියට සැරයක් ලිපියක් ආව දැන් යලට මහට එකක් දෙකක් ඔහේ ලියල දානව
දැන් ලියන ලිපි ගන්නෙ රිවිර විතරද කොහෙද ඒවට ඉතිං කොහොමත් ඕනෙ රටේ එදිනෙදා ප්‍රශ්න ගැන ලිපියි දේශපාලනේ ගැන ලිපියි නිසා ඒව තමා දැන් වැඩියෙන් ලියවෙන්නෙ
විදුසර තමා වගකියන්න ඕනෙ. තුන් හතර දෙනා එක්ක වාද කලා ඒ කාලෙ පස්සෙ පල නොකියා පලා බෙදල 