මංගලගේ පෝය සිරිත්

ලෙමන් පෆ් එකකුයි ඔරෙන්ජන් බාර්ලි බෝතලෙකුයි අරන් ගෙදරට පලයන් හම්බවෙන්න :yes: එතුමා ඊමේල් බලන්නේ නැතුව ඇති

පොල්තෙල් බෝතලේකුත් අරන් යන්න කියපන් :lol::rofl:
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පෝය දවසේ බොන්නේ නෑ කියලා ලංකාවේ මිනිස්සු හරි වීනීතයි,සුවූනිතයි.ලංකාව දියුනුයි. සංවර්ධිතයි.රට සරු සාරයි. පිරිත් කියන නිසා නිතරම රට සංවර්ධනය වෙනවා.උද්දමනය අඩු වෙනවා.රුපියල උඩ යනවා. ඩෙංගු නිවාරනය වෙනවා. කරදර නැතුව ගෑනුන්ට බබාල හම්බ වෙනවා.ලෙඩ නැතිවෙනවා.සිංහලයො මොලේ දියුනු වෙනවා

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඊමේල් බලන්නැත්තං පඬියො අරක කියල email කලා මේක කියල email කලා කිය කිය ලිපි වල ඕනෙ තරම් ඔය බනින්නෙ :sorry:
    එහෙනං උඹත් පඬියෝ කියල කුනුහරුපෙන් බැනල එකක් යවපන් එතකොට බලාවි :D
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ ආර්ටිකල් එකේ නලින්ද සිල්වා කියල තියෙන එකේ මොනවද වැරදි දේවල් තියෙන්නේ

    මහාචාර්යතුමා කලින් ලියල තියන දාර්ශනික අදහස් එක්ක බලපුවම මේවා නිකන් ප්‍රාදේශීය වාර්තා කාරයෝ ලියන්න දෙයක් නැතුව ආප්ප බානවා වගේ ලියන පල හෑලි වගේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහාචාර්යතුමා කලින් ලියල තියන දාර්ශනික අදහස් එක්ක බලපුවම මේවා නිකන් ප්‍රාදේශීය වාර්තා කාරයෝ ලියන්න දෙයක් නැතුව ආප්ප බානවා වගේ ලියන පල හෑලි වගේ.
    දැන් නිකන් රටේ එදිනෙදා වෙන සිදුවීම් ගැනත් ලිපි ලියන්න අරන් තමා :D වෙන වැඩක් නැති හින්ද කම්මැලිකමට ලියනවා ඇති.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    ඉතින් බන් දාර්ශනික අදහස් දුන්නත් නොර්මල් අදහස් දුන්නත් එකේ අරමුණ එයාගේ අදහස් හෑ එය දකින විදිය මිනිස්සුන්ට පෙන්වීමක් නේ
    දාර්ශනික අදහස් දෙනකොට මිනිස්සු කියනවා ඒවා වෙන්න බැරි එව්වා බොරු මනස්ගාත දේවල් කියල
    සාමාන්‍ය රටේ එදිනෙද වෙන දෙයක් ගැන අදහස් දක්වපුවම කියනවා ඒවා දාර්ශනික මදි කියලා

    ජාතිමාමක විදියට හරි ඉන්න කෙනෙක් මේ වගේ අදහස් දැක්වීමක් කරපුවම එකේ අඩුපාඩුව මොකක්ද
    අනිවා මේකෙන් එයා බොරුවක් නෙමෙනේ කියන්නේ

    උබල මංගල ගැන කියපු දේද වැරදි තැනෙන් අල්ලන් ඉන්නේ
     
    රටේ එදිනෙදා වෙන දේවල් ගැන කතා කරන්නනම් බන් ඔය හැත්ත බුරුත්තක් ඉන්නෙ. ඒ උනාට අපිට ෆිලොසොෆස්ලා කී දෙනාද ඉන්නෙ?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    රටේ එදිනෙදා වෙන දේවල් ගැන කතා කරන්නනම් බන් ඔය හැත්ත බුරුත්තක් ඉන්නෙ. ඒ උනාට අපිට ෆිලොසොෆස්ලා කී දෙනාද ඉන්නෙ?

    මෙයා එහෙමට දාර්ශනිකයෙක් විදියට නම් පෙන්නේ නාහ බන්
    මොකද එයා ජාතිය ගැන ගොඩක් හිතන කෙන් හින්ද වෙන්න ඕනා
    එහෙම ලොකු දාර්ශනිකයෙක් නම් එයා මෙහෙම සාමාන්‍ය දේවල් ගැන කතා කරන එකක් නැහැ ප්‍රසිද්දියේ
    ඔය ඉන්න ගොඩක් හැත්ත බුරුත්ත අර මාද්‍ය කඩ කාරයෝ වගේ තමා බන්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙනං උඹත් පඬියෝ කියල කුනුහරුපෙන් බැනල එකක් යවපන් එතකොට බලාවි :D

    වෙලාවකට හිතෙනව බං බොරුවට විවේචනය කල්ල email එකක් දාන්න එතකොට වත් බලයිද බලන්න :sorry: හැබැයි අවුස්සගත්තොත් අවුරුදු 10ක් ගිහිල්ලත් බයිනව පෙප්සි කොකා කෝල ප්‍රශ්නෙට මේ ලඟඳිත් බැනල තිබ්බ :baffled:

    දැන් වයසයිනේ බන් ඕව කරන්නෙ නැතුව ඇති

    උගෙන් අහන්න ලැජ්ජ නිසා නිකං හිටියෙ. ඒ ඌ ඒකෙ මොනා කරන්නද පොල් තෙල් අරං යන්න කියල තියෙන්නෙ ? :baffled:

    මහාචාර්යතුමා කලින් ලියල තියන දාර්ශනික අදහස් එක්ක බලපුවම මේවා නිකන් ප්‍රාදේශීය වාර්තා කාරයෝ ලියන්න දෙයක් නැතුව ආප්ප බානවා වගේ ලියන පල හෑලි වගේ.

    දැන් නිකන් රටේ එදිනෙදා වෙන සිදුවීම් ගැනත් ලිපි ලියන්න අරන් තමා :D වෙන වැඩක් නැති හින්ද කම්මැලිකමට ලියනවා ඇති.

    විදුසරෙන් පැන්නුවට පස්සෙ තමා දාර්ශනික/විද්‍යාව ගැන ලියන ලිපි අඩුවුනේ :( ඉස්සර අනිවාර්යයෙන් සතියට සැරයක් ලිපියක් ආව දැන් යලට මහට එකක් දෙකක් ඔහේ ලියල දානව :( දැන් ලියන ලිපි ගන්නෙ රිවිර විතරද කොහෙද ඒවට ඉතිං කොහොමත් ඕනෙ රටේ එදිනෙදා ප්‍රශ්න ගැන ලිපියි දේශපාලනේ ගැන ලිපියි නිසා ඒව තමා දැන් වැඩියෙන් ලියවෙන්නෙ :( විදුසර තමා වගකියන්න ඕනෙ. තුන් හතර දෙනා එක්ක වාද කලා ඒ කාලෙ පස්සෙ පල නොකියා පලා බෙදල :(