ඕව දිහා බලල සීහලුන්ට චන්දෙ දෙන්ඩ ඕන කටද කියල හරිම සරලවම තේරුම් ගන්ඩ පුලුවන්..මේ අවසන් අවස්තාවයි..
seelarathana hamuduruwanta...ඕව දිහා බලල සීහලුන්ට චන්දෙ දෙන්ඩ ඕන කටද කියල හරිම සරලවම තේරුම් ගන්ඩ පුලුවන්..මේ අවසන් අවස්තාවයි..



මොනාද බන් අර ලෙමන් පෆ් කතාව ?
දෙමළ, මුස්ලිම් සහෝදරවරුන්ට මම ගරු කරනවා අපේ කාලකන්නි හැත්තට වඩා. රට, ජාතිය, ආගමට අපේ උන්ගේ කිසිම ගරුකිරීමක් නෑ. සිංහලය ගැන දුකයි. අනිත් ජාතීන්ට බැනල වැඩක් නෑ. උන් උන්ගේ agenda එක ලස්සනට ක්රියාත්මක කරනවා...එකට අපේ උන්...උඹල මට බැනපල්ලා ඕනිනම්, හැබැයි මේක කියන්න ඕනි...මහින්ද රාජපක්ෂ කරපු ලොකුම වරද යුද්දේ ඉවර කරපු එක. මොකද මේ මෝඩ සිංහලුන්ට සති 2කකට වඩා මතක නෑ කියල, ප්රබාකරන් ත්රස්තවාදියා කිව්වා. මම නම් හිතන්නේ මුන්ට සතියක්වත් මතක නෑ. දැන් මිනිස්සු ලක්ෂ ගානක් මැරිලා කඩන්න නොදී තියාගත්ත රට ටික ටික කඩන තැනට ගේනවා. ඇත්තටම අපේ රට, ජාතිය, ආගම විනාස කරන බලුකම තියෙන්නේ මේ වෙලාවේ මෙහේ..(කොතනද කා සමගද? හිතාගන්න පුළුවන් ඇති ).බුද්ධ දර්ශනය allergic උන සිංහල ජාතිය allergic උන, එවුන්ගේ කතා අහල ඒවාට හුරේ දාන සිංහලු ඉන්න රටක..මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.
![]()
ඕව දිහා බලල සීහලුන්ට චන්දෙ දෙන්ඩ ඕන කටද කියල හරිම සරලවම තේරුම් ගන්ඩ පුලුවන්..මේ අවසන් අවස්තාවයි..
තිත්ත උනත් ඇත්ත කියලා තියෙනවා මචං. මම නම් එක දෙයක් හිතා ගත්තා කාලකන්නි සිංහල ජාතියට ආයේ නම් කිසිම අනුකම්පාවක් කරන්නේ නෑ. බෝම්බ එකක් නෙමේ දාහක් වැදුනත් අනේ අපොයි කියන්නෙත් නෑ, සුනාමි එකක් නෙමේ දහයක් ආවත් සතපහක ආධාරයක් දෙන්නෙත් නෑ.
අනගාරික ධර්මපාලතුමාටත් මේ රටයි ජාතියයි එපා වුණා නම් අපි ගැන කවර කතාද?


End of sri lanka වෙනවා.ey ban me hemoma "me awasan awasthaway" kiyanne? end of the world(sri Lanka) wenawada?
![]()
මූ අර උපවාස කරන හාමුදුරුවන්ට මේක කියලා තියෙන්නෙ
End of sri lanka වෙනවා.
Muslim උං වර්ගය වැඩි වෙලා ඡන්ද බලය වැඩි වෙලා.
Muslim උන්ට ඕන ක්රමයට රට යන්න දුන්නම end of ශ්රී ලංකා වෙනවා.
UNP එක මුස්ලිම් in එක්ක deal එකට හැමදාම.