මංගල යෝජනාවක්.....

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :yes::yes: උබට හොද කෙල්ලක් හම්බෙයි බන්. හැබැයි විශ්වාශ කරන්න එපා වැඩිය කාවවත්. ඇත්තට ලව් කියන දේ බොහොම අඩුයි මචං. හොද දැවද්දක් එකක්ක බැදපන් :lol::lol: අඩුමගානේ එකවත් තියනව.:yes::yes: උබ හිත හොද එකනේ වරදින්නේ නැහැ:yes:

    අම්මෝ ඔවු... විශ්වාසෙ තමයි සේරටම මුල..
    මට මාව ඇරෙන්න වෙන කිසිම කෙල්ලෙක් මම විශ්වාස කරන්නේ නැහැ ලවු එකේදී...
    කලින් ලබපු අත්දැකීම් මට උදවු වේවි මේ වතාවේ ප්‍රශ්න ඇති නොකරගෙන ඉන්න..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    නිදිමත නම් තමයි..
    ඒත් යන්න හිතෙන්නේ නැහැනේ...
    දැන් හොයන්නේ 18 නෙවි 30 හෝ 30ට කිට්ටුව කෑල්ලක්..

    :P අඩෝ උඹට ඔය මරුසි සීන් නිසාවත් සෙට් වුනේ නැද්ද මචන් කෙල්ලෙක්? උඹට නම් සෙට් කරගත්තෑකි යකෝ කෙල්ලො. ඔහොම මරුසි සීන් වලට එහෙම සමහර උන් වහ වැටෙනව. :D අනික උඹ හිත හොඳ එකෙක්නෙ ඉතින් කෙල්ලො වැටෙයි උඹට දැන් වුනත්. තඩි ත්‍රේඩ් එකක් තියෙන්නෙ මේකෙ මට වඩා අත්දැකීන් ඇති උන් සෑහෙන දේවල් කියන්න ඇති. :cool: මටනම් තවම කෙල්ලෙක්වත් නෑ බං. යාළු වුන ඒවත් ඉවරයි. ඒ නිසා දැන් මගේ පාඩුවේ මම ඉන්නව යාළුවේ තමා. :cool:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පිටු 22ක් යනකන් උඹ නිදියගෙනද හිටියේ..
    එහෙනම් ඒ කොට්ටේ මට දීල උඹ මේ ත්‍රෙඩ් එක බලපන්කො...:P:P:P

    :angry: කොට්ටෙ නම් දෙන්න බෑ වකුගඩුවක් දුන්නත්. :cool: මොකද මට නම් කොට්ටෙයි අතෙයි පිහිට තමා බං. :shocked::confused:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ඒ වගේ තමයි

    11.gif
    11.gif

    :baffled::no::no:

    oyata adare karana sahakariyak labenna prarthana karanawa :dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :P අඩෝ උඹට ඔය මරුසි සීන් නිසාවත් සෙට් වුනේ නැද්ද මචන් කෙල්ලෙක්? උඹට නම් සෙට් කරගත්තෑකි යකෝ කෙල්ලො. ඔහොම මරුසි සීන් වලට එහෙම සමහර උන් වහ වැටෙනව. :D අනික උඹ හිත හොඳ එකෙක්නෙ ඉතින් කෙල්ලො වැටෙයි උඹට දැන් වුනත්. තඩි ත්‍රේඩ් එකක් තියෙන්නෙ මේකෙ මට වඩා අත්දැකීන් ඇති උන් සෑහෙන දේවල් කියන්න ඇති. :cool: මටනම් තවම කෙල්ලෙක්වත් නෑ බං. යාළු වුන ඒවත් ඉවරයි. ඒ නිසා දැන් මගේ පාඩුවේ මම ඉන්නව යාළුවේ තමා. :cool:

    ගොඩක් උපදෙස් ලැබුනා...
    ඒ සේරම ඔලුවට ගත්ත...
    අපි බලමු මොකද කරන්න පුළුවන් කියල...
    චමලි නංගි කිවුව දැන්වීම නම් ගොඩක් හොඳයි වගේ කියල හිතෙනවා...
    අම්මලත් එකක් හදනවා මම දැක්ක...
    බලමු මොකක්ද ගැලපෙන්නේ කියල...
    මරිසි වැඩ කරන්න ගිහින් කෙල්ලෙක් සෙට් වෙන එක කෙසේ වෙතත් කෙල්ලොන්ගේ අම්මල නම් හොඳට ඇහැ දාගෙන හිටිය...
    ඒ දේවල් මරිසි එකේ දාන්නම්...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ගොඩක් උපදෙස් ලැබුනා...
    ඒ සේරම ඔලුවට ගත්ත...
    අපි බලමු මොකද කරන්න පුළුවන් කියල...
    චමලි නංගි කිවුව දැන්වීම නම් ගොඩක් හොඳයි වගේ කියල හිතෙනවා...
    අම්මලත් එකක් හදනවා මම දැක්ක...
    බලමු මොකක්ද ගැලපෙන්නේ කියල...
    මරිසි වැඩ කරන්න ගිහින් කෙල්ලෙක් සෙට් වෙන එක කෙසේ වෙතත් කෙල්ලොන්ගේ අම්මල නම් හොඳට ඇහැ දාගෙන හිටිය...
    ඒ දේවල් මරිසි එකේ දාන්නම්...

    :shocked: උඹ වගේ එකෙක් යකෝව්.. :oo: :rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ඉන්නවා බං.... ගෙවල් පැත්තේ ඉන්නවා ඒ වයස් වල කෙල්ලෝ...
    ඩිවෝස් නෙවි....
    ඒ නිසා මම ගොඩ, උඹ ලිඳේ.....:lol::lol:
    30 පැනලත් බැදල නෑ කියන්නෙ ඉතිං යක්කු තමා ඉතුරු වෙලා ඉන්නෙ. :lol::P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේ වෙද්දී එළකිරියේ ගොඩක් යාලුවෝ ඉන්නවා..
    ඒ අතරින් කොල් දෙන කට්ටියත් ඉන්නවා..
    ගොඩක් යාලුවෝ හම්බ උනා...
    අයියල මල්ලිලා වගේම නංගිලා අක්ක කෙනෙක් හම්බ උනා...
    මට මෙතෙක් ලැබුන උපදෙස් වලට ගොඩක් ගරු කරනවා....
    විනෝදෙන් උනත් ගන්න ඕන දේ මම ගත්තා....
    ඒ ඔයාලාග් උපදෙස්...
    මට අරම වෙලා, මට මෙහෙම වෙලා, මට උදවු කරන්න කියල දැම්ම නම් කවදාවත් මෙච්චර උපදෙස් ලැබෙන්නේ නැහැ මට..
    ගොඩක් ස්තුතියි සියලුම දෙනාට...

    ubata aimath waradinne na.. lokuma de minissu hamba karaganna eka... ela machan thawa yaluwo hamba wei... hoda un wagema naraka un... thoragena beragena okkoma shape eke thiyaganin.... jaya wewa!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබට ඉක්මනට කෙල්ලක් ලැබේව පතමි. මහා පොලවේ කෙල්ලෙක් බැදපන්. නෙට් එකෙන් යාළුවෙලා නම් බදින්න එපා. පන ඇරලා ලව් කරන්න පුළුවන්. ලස්සන වැදගත් කෙට්ටු කෙල්ලෙක් බදගනින්. රත්තරන් කිවුවා වගේ පවුල් පසුබිම බලපන්, සමාජීය දැනුම පොඩ්ඩක් බලපන් ළමයි පොලවේ පයගහල ඉන්න පුළුවන් ද කියල

    මූව හදන්න බෑ... වෑල්ඩින් කූරු අතගාලම මුගේ මනස විකුර්ති වෙලා:no::no::no::no:

    මූව කොටියම කාපිය:angry::angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මැරෙන්න ගියාම වතුර ටිකක් දෙන්නවත් අපේ කියල කෙනෙක් ඉන්න ඕනනේ බං...
    සහෝදරයෝ හිටියට උන්ටත් උන්ගේ ජිවිතයක් කියල දෙයක් තියෙනවනේ....

    මූවත් හදන්න බෑ:no::no:

    මූ හොදට උන්නා පහුගිය ටිකේ... විදුලිබල මන්ඩලේ ලයිට් කනුවක් බඩගාන්න ගිහින් ඔලුව වැදිලද කොහෙද...

    මාත් ඇක්සිඩන්ට් වෙන්න කලින් හොදට උන්නා. ඇක්සිඩන්ට් උනාම ඔලුව වැදුනා. ඊට පස්සේ තමා කසාද බදින්න හිතුනේ :no::no:(මේක කිව්වහම අපේ හාමිනේට යක්කා අරූඩ වෙනවා :P:P)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොදු ගොවි, අවුරුදු 34 ක් වයසැති, සියලු දුසිරිතෙන් තොර, රජයේ ස්ථිර, වැදගත් රැකියාවක් ඇති උස අඩි 6 '8 පුතුට සුදුසු සහකාරියක් පියා සොයයි.පළමු ලිපියෙන්ම සියළු විස්තර දන්වා එවන්න.

    මේකට තව ටිකක් add වෙන්න ඕන...පත්තරේ බලල ඉතුරු ටික දාගන්න පුළුවන් නෙහ් අයියේ..මාත් ලිවුවේ පත්තරේ බලලා.සුභ පතනවා ඔයාට හදවතින්ම...හැමදෙයක්ම සාර්ථක වෙයි...:yes::yes: :cool:

    නංගි ඔයා ලබුගෙඩියට කැමති නැද්ද? කැමතිනම් කතාකරන්නම්

    ඉදලා හිටලා ගංජා පාරක් ගැහුවට, බීලා බලු කුක්කව තුරුල් කරන් නිදාගත්තට, ඉදට හිටල 60 පැන්න ආච්චිලා පස්සේ ගියාට මූ ලැජ්ජ බය ඇතුව හැදිච්ච සීදේවි කොලුවා..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ වෙද්දී එළකිරියේ ගොඩක් යාලුවෝ ඉන්නවා..
    ඒ අතරින් කොල් දෙන කට්ටියත් ඉන්නවා..
    ගොඩක් යාලුවෝ හම්බ උනා...
    අයියල මල්ලිලා වගේම නංගිලා අක්ක කෙනෙක් හම්බ උනා...
    මට මෙතෙක් ලැබුන උපදෙස් වලට ගොඩක් ගරු කරනවා....
    විනෝදෙන් උනත් ගන්න ඕන දේ මම ගත්තා....
    ඒ ඔයාලාග් උපදෙස්...
    මට අරම වෙලා, මට මෙහෙම වෙලා, මට උදවු කරන්න කියල දැම්ම නම් කවදාවත් මෙච්චර උපදෙස් ලැබෙන්නේ නැහැ මට..
    ගොඩක් ස්තුතියි සියලුම දෙනාට...

    මොන හුට්ට උනත් ජීවිතේ වැටෙන්න එපා කුකුලෝහ්:yes::yes:

    උබට උබේ කරමලේ තියෙනවා කියලා හිතාන ජීවිතේ ගෙනියපන්.. ඔය එක එක කිකිලියෝ කෙකර ගාන ඒවවත් වෙන කිසි දෙයක් ගනන් ගන්න එපා. උබ උබේ ගමන උබේ පාඩුවේ නියම පොර කුකුලෙක් වගේ පලයන්...

    හලන්න ඕනේ උන් හලපන්, ලංකරගන්න ඕනේ උන් ලංකරගනින්. මොකා උනත් එච්චරයි. අවසානේ උබේ සාර්තකත්වය තමයි වැදගත්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes::yes: උබට හොද කෙල්ලක් හම්බෙයි බන්. හැබැයි විශ්වාශ කරන්න එපා වැඩිය කාවවත්. ඇත්තට ලව් කියන දේ බොහොම අඩුයි මචං. හොද දැවද්දක් එකක්ක බැදපන් :lol::lol: අඩුමගානේ එකවත් තියනව.:yes::yes: උබ හිත හොද එකනේ වරදින්නේ නැහැ:yes:

    :yes::yes: උබට හොද කෙල්ලක් හම්බෙයි බන්. හැබැයි කෙට්ටු කෙල්ලො විශ්වාශ කරන්න එපා වැඩිය. ඇත්තට ලව් කියන දේ බොහොම අඩුයි මචං. හොද දැවද්දක් එකක්ක බැදපන් :lol::lol: අඩුමගානේ එකවත් තියනව.:yes::yes: උබ හිත හොද එකනේ වරදින්නේ නැහැ:yes:

    :P:P:P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes::yes: උබට හොද කෙල්ලක් හම්බෙයි බන්. හැබැයි විශ්වාශ කරන්න එපා වැඩිය කාවවත්. ඇත්තට ලව් කියන දේ බොහොම අඩුයි මචං. හොද දැවද්දක් එකක්ක බැදපන් :lol::lol: අඩුමගානේ එකවත් තියනව.:yes::yes: උබ හිත හොද එකනේ වරදින්නේ නැහැ:yes:

    සිරාවටම මචන්... ඔය නිකාන්ම නිකන් පන්චස් කන්ද උස්සන් එන්න එපා.. නිකන් අද්දෙක වන වනා එන උන්ගේ තමා රැස් වැඩිම වෙන්නේ ටිකක් කල් යද්දි

    ( මොකා කොහොම කිව්වත් තිත්ත ඇත්ත මේක )
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගොඩක් උපදෙස් ලැබුනා...
    ඒ සේරම ඔලුවට ගත්ත...
    අපි බලමු මොකද කරන්න පුළුවන් කියල...
    චමලි නංගි කිවුව දැන්වීම නම් ගොඩක් හොඳයි වගේ කියල හිතෙනවා...
    අම්මලත් එකක් හදනවා මම දැක්ක...
    බලමු මොකක්ද ගැලපෙන්නේ කියල...
    මරිසි වැඩ කරන්න ගිහින් කෙල්ලෙක් සෙට් වෙන එක කෙසේ වෙතත් කෙල්ලොන්ගේ අම්මල නම් හොඳට ඇහැ දාගෙන හිටිය...
    ඒ දේවල් මරිසි එකේ දාන්නම්...

    උබ මහ හුලං කව්ඩෙක්.. ජෙනුයින් කුකුලෙක් නෙමේ.... :no::no:

    මම මහන්සි වෙලා ඇඩ් දෙකක් ලියල දුන්න :(:(:(:(

    උබට ඒ උනාට වටින්නේ චමලි නංගි ලියපු එක....:oo::oo:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලබ්බෝ උබට දෙයක් කියන්නම්. :yes:ගැනීට බයේ ඉන්න උන්ගෙන් නම් ඇඩ්වයිස් ගන්න එපා.:no: උන් හදන්නේ උබටත් ඒ සින්දුවම සෙට් කරන්න.:( එනිසා ඔය උපදෙස් දෙන උන් 100% විශ්වාශ කරන්න එපා.:no:.දැන් අහන්න එපා කවුද ගනීගෙන් ගුටි කන්නේ කියල.:rolleyes:..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    රත්තරන් ද?