මංගල යෝජනාවක්.....

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම කලින් හිතුවේ දුරින් කෙනෙක් හොයාගන්න....
    ඒත් අපේ අම්මල කියනවා ගමෙන් කෙනෙක් හොයාගන්නලු.....
    ඔෆිස් එකේ සර් කියනවා අපේ අනිත් ඔෆිස් වල ඉන්න කෙල්ලෙක් හොයාගන්නලු...
    එතකොට දෙන්නම එකම තැන වැඩ කරන නිසා ප්‍රශ්නයක උනත් දෙන්නම ඉන්නවා කියල...
    අද කාලේ හැටියට ජොබ් එකක් කරනව නම් හොදයි....
    ඒත් නොකලත් වරදක් නැහැ....
    උයන්න පුළුවන් වෙන්න ඕන කටට රසට....
    මම ගොඩක් කාර්ය බහුල නොවුනත් රාජකාරි වැඩියි...
    උදේ 7ට ගියාම හවස 7 8 වෙනකන් වැඩ....
    ඒ නිසා රෙදි හෝදගන්න ගියාම එපා වෙනව්....
    මම මට ආදරේ කරනවට වඩා මට ආදරේ කරන කෙනෙක් වෙන්නම ඕන..
    මටත් වඩා මගේ අම්ම තාත්තට ආදරේ කරන්නම ඕන...
    මට ලැබෙන වගේ දෙතුන් ගුණයක් දේවල් මගෙන් එයාට ලැබේවි...

    1.මම කලින් හිතුවේ දුරින් කෙනෙක් හොයාගන්න....
    2.ඒත් අපේ අම්මල කියනවා ගමෙන් කෙනෙක් හොයාගන්නලු.....
    3.ඔෆිස් එකේ සර් කියනවා අපේ අනිත් ඔෆිස් වල ඉන්න කෙල්ලෙක් හොයාගන්නලු...

    එකම විසදුමයි බන්

    අපේ ආගමට වරෙන්..... අල්ලා සියල්ල බලාගනී
    4ක් බැදගන්න පුලුවන්.. ඔය තුනම බැදලා 56ක් උනාම අව්රුදු 6ක තව එකකුත් බැදගන්න පුලුවන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උදේට වැඩට යනකොට අනන්ත හම්බ වෙනවා අලුත් මුහුණු....
    ඉස්කෝල වලට අලුතින් පත්වීම් හෝ ට්‍රාන්සර් වෙලා ආව ටීචර්ලා...
    ඒ වගේම අලුතින් ජොබ් වලට යන ගැහැණු ළමයි....
    ගොඩක් දෙනෙක් බලන්නේ උස නිසා වෙන්න ඇති..
    මාව පහු උනාට පස්සේ කිචි කිචි ගාල හිනා වෙනවත් එක්ක...
    මොනවා හරි කුණු හරුප තමයි කියනවා ඇත්තේ..
    ලස්සන නංගිලා දකිනවා, ඒත් කලින් වෙච්ච දේවල් එක්ක බයයි අලුතින් මොනවත් පටන් ගන්න..:(

    උස 6යි 8නම් මුගේ බාවා කොච්චරද කියලා කතාවෙනවා ඇති....

    අපිනේ දන්නේ උබ අපේ ආගමට ආවහම කොන කපන්නත් දිග මදි කියල අත ඇරලා දැම්මා කියල
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලබ්බෝ උබට දෙයක් කියන්නම්. :yes:ගැනීට බයේ ඉන්න උන්ගෙන් නම් ඇඩ්වයිස් ගන්න එපා.:no: උන් හදන්නේ උබටත් ඒ සින්දුවම සෙට් කරන්න.:( එනිසා ඔය උපදෙස් දෙන උන් 100% විශ්වාශ කරන්න එපා.:no:.දැන් අහන්න එපා කවුද ගනීගෙන් ගුටි කන්නේ කියල.:rolleyes:..

    ලබ්බෝ උබට දෙයක් කියන්නම්. :yes:වෑඩින් කූරු වගේ කෙට්ටු කෑලි හොයන උන්ගෙන් නම් ඇඩ්වයිස් ගන්න එපා.:no: උන් හදන්නේ උබටත් ඒ සින්දුවම සෙට් කරන්න.:( එනිසා ඔය උපදෙස් දෙන උන් 100% විශ්වාශ කරන්න එපා.:no:.දැන් අහන්න එපා කවුද වෑඩින් කූරු වගේ කෙට්ටු කෑලි හොයන කෙනා කියල.. :rolleyes:..


    රිදෙයි
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    110.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රත්තරං;18278459 said:

    උස 6යි 8නම් මුගේ බාවා කොච්චරද කියලා කතාවෙනවා ඇති....

    අපිනේ දන්නේ උබ අපේ ආගමට ආවහම කොන කපන්නත් දිග මදි කියල අත ඇරලා දැම්මා කියල

    :dull: :rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රත්තරං;18278468 said:

    ලබ්බෝ උබට දෙයක් කියන්නම්. :yes:වෑඩින් කූරු වගේ කෙට්ටු කෑලි හොයන උන්ගෙන් නම් ඇඩ්වයිස් ගන්න එපා.:no: උන් හදන්නේ උබටත් ඒ සින්දුවම සෙට් කරන්න.:( එනිසා ඔය උපදෙස් දෙන උන් 100% විශ්වාශ කරන්න එපා.:no:.දැන් අහන්න එපා කවුද වෑඩින් කූරු වගේ කෙට්ටු කෑලි හොයන කෙනා කියල.. :rolleyes:..


    රිදෙයි

    වයිෆ්ට බයේ ඉන්න එකාට රිදිලා.
    රත්ත්රන්ට වයිෆ් කිවුඔත් මුස්ලිම් උන්ට අල්ල කිවුව වගේ තමයි:rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :D උබට ඉරිසියාව අපි පුෂ්ටිමත්ව ඉන්නවට :rofl:

    ඔය කොහෙ පෘෂ්ඨිමත්ද සහෝ. ඔන්න පැලෙයි මෙන්න පැලෙයි එකට කියන්නේ තරබාරු කියලා සහෝ පෘෂ්ඨිමත් නෙමෙයි. :D:D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය කොහෙ පෘෂ්ඨිමත්ද සහෝ. ඔන්න පැලෙයි මෙන්න පැලෙයි එකට කියන්නේ තරබාරු කියලා සහෝ පෘෂ්ඨිමත් නෙමෙයි. :D:D

    පල පල ඩො යන්න. :angry::angry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වයිෆ්ට බයේ ඉන්න එකාට රිදිලා.
    රත්ත්රන්ට වයිෆ් කිවුඔත් මුස්ලිම් උන්ට අල්ල කිවුව වගේ තමයි:rofl::rofl:

    පල පලඩෝ යන්න මම මේ ලගදිත් අපේ ගෙදර බොහොම වැදගත් තීරනයක් ගත්තා...:cool::cool::cool:

    19 වෙනි ව්‍යාස්තා සංශෝදනයට අප පව්ලේ දායකත්වය ලබාදිය යුතුද නැද්ද කියලා.කෙලින්ම තනි තීරනය. ඒ වගෙම යේමනය සමග සෞද්දි අරාබිය යුද වදීම කෙරෙහි ඊශ්‍රායෙලය සම්බන්ද විය යුතුද නැද්ද යන්න ගැනත් මම තනියෙන් තීරනය කලේ,.. එහෙමයි අපි.. ලොකු ලොකු තීරන ගන්නේ මම. :yes::yes::yes:

    එදා රෑට කන එක, මම අදින ඇදුම එහෙම වගේ පොඩි පොඩි තීරන තමා වයිෆ් ගන්නේ:lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය කොහෙ පෘෂ්ඨිමත්ද සහෝ. ඔන්න පැලෙයි මෙන්න පැලෙයි එකට කියන්නේ තරබාරු කියලා සහෝ පෘෂ්ඨිමත් නෙමෙයි. :D:D

    යකෝ මූත් මේ මහත එකෙක් වෙලාද කෙට්ටු කෑලිම හොයන්නේ?:baffled::baffled: