රත්තරං;18279181 said:පල පලඩෝ යන්න මම මේ ලගදිත් අපේ ගෙදර බොහොම වැදගත් තීරනයක් ගත්තා...
19 වෙනි ව්‍යාස්තා සංශෝදනයට අප පව්ලේ දායකත්වය ලබාදිය යුතුද නැද්ද කියලා.කෙලින්ම තනි තීරනය. ඒ වගෙම යේමනය සමග සෞද්දි අරාබිය යුද වදීම කෙරෙහි ඊශ්‍රායෙලය සම්බන්ද විය යුතුද නැද්ද යන්න ගැනත් මම තනියෙන් තීරනය කලේ,.. එහෙමයි අපි.. ලොකු ලොකු තීරන ගන්නේ මම.
එදා රෑට කන එක, මම අදින ඇදුම එහෙම වගේ පොඩි පොඩි තීරන තමා වයිෆ් ගන්නේ![]()
අනේ වාසනාවන්, අපේ පව්ලෙත් ඔහොම්මමයි අයියෙ.....
Last edited:









