මංගල යෝජනාවක්.....

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇඟ හොල්ලලා වැඩ කරපන් සහෝ පෘශ්ඨිමත් කිය කියා ඉන්නේ නැතිව.

    :rofl: ඉරිසියාව අපි මතට පුෂ්ටිමත්ව ඉන්නවට:yes::yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දැන් තෝ කෙල්ලො, ගෑනු දුසිමකට වඩා සෙට් කරගත්තා නේද යකෝ..:baffled:
    උඹට මගුල් හරියන්නෑ බං.. :no:
    ඔන්න ඔහේ බඩුවක් ගහන් හිටපං..:cool:

    ඔවු බං....:oo::oo:
    මොකක් හරි වැඩක් එහෙම කරගෙන තමයි හොඳ වෙලාවට නවත්තන්න කලින් ....:P:P:P
    නැත්නම් ඒ ළමයි පවුනේ...:D:D:D
    හපොයි බඩු ගහල කුයිය පණු කරගන්න නම් බැහැ...;);)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නැකැත් රාල;18279806 said:
    බලන් යනකොට අපි ඔක්කොම එකම බෝට්ටුවේ නේද බන්?

    නිදාගන්න වෙලාවටවත් පුරුෂාධිපත්‍ය කියන දේ ලැබෙන්නේ නැත්ද...:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නිදාගන්න වෙලාවටවත් පුරුෂාධිපත්‍ය කියන දේ ලැබෙන්නේ නැත්ද...:P

    ලැබෙනවා. මම මේ ලගදි නිදාගන්න යනකොට හෙන වැදගත් තීරනයක් ගත්තා

    බැරි වෙලා හරි පිටසක්වල ජීවීන් රෑට පහර දුන්නොත් මොකද කරන්න ඕනේ කියලා
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරං;18281374 said:
    ලැබෙනවා. මම මේ ලගදි නිදාගන්න යනකොට හෙන වැදගත් තීරනයක් ගත්තා

    බැරි වෙලා හරි පිටසක්වල ජීවීන් රෑට පහර දුන්නොත් මොකද කරන්න ඕනේ කියලා

    පිටසක්වල ජීවින් ඇවිත් පවුලව ගෙනිච්චෝතින්....
    පහර දුන්නොතින් රෙද්දෙන් ඔලුව වහගෙන හොඳට දොයියන්න...
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම කලින් හිතුවේ දුරින් කෙනෙක් හොයාගන්න....
    ඒත් අපේ අම්මල කියනවා ගමෙන් කෙනෙක් හොයාගන්නලු.....
    ඔෆිස් එකේ සර් කියනවා අපේ අනිත් ඔෆිස් වල ඉන්න කෙල්ලෙක් හොයාගන්නලු...
    එතකොට දෙන්නම එකම තැන වැඩ කරන නිසා ප්‍රශ්නයක උනත් දෙන්නම ඉන්නවා කියල...
    අද කාලේ හැටියට ජොබ් එකක් කරනව නම් හොදයි....
    ඒත් නොකලත් වරදක් නැහැ....
    උයන්න පුළුවන් වෙන්න ඕන කටට රසට....
    මම ගොඩක් කාර්ය බහුල නොවුනත් රාජකාරි වැඩියි...
    උදේ 7ට ගියාම හවස 7 8 වෙනකන් වැඩ....
    ඒ නිසා රෙදි හෝදගන්න ගියාම එපා වෙනව්....
    මම මට ආදරේ කරනවට වඩා මට ආදරේ කරන කෙනෙක් වෙන්නම ඕන..
    මටත් වඩා මගේ අම්ම තාත්තට ආදරේ කරන්නම ඕන...
    මට ලැබෙන වගේ දෙතුන් ගුණයක් දේවල් මගෙන් එයාට ලැබේවි...

    මේවට නම් කෙල්ලෙක් හොයන්න එපා...වැඩට කෙනෙක් ගන්න:yes::yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේවට නම් කෙල්ලෙක් හොයන්න එපා...වැඩට කෙනෙක් ගන්න:yes::yes:

    කෙල්ලෙක් ජොබ් එකක් කරන්නෙත් නැත්නම්,
    ගෙදර වැඩ හොඳට පුළුවන් වෙන්න ඕනනේ...
    ඒ වගේම කම්මැලි නොවෙන්නත් ඕන...
    ඕනෑම කෙල්ලෙක්ට කටට රහට උයන්න පුළුවන් වෙන්නම ඕන...
    නැත්නම් බැන්දට පස්සේ බැනුම් අහන්නේ අහිංසක අම්මා...
    පුරුදු කරලා නැහැ කියල....
    බැන්දට පස්සේ දෙන්නම කාර්ය බහුල නම් කඩෙන් කන්න වෙයි..
    එහෙම නැත්නම් ඉතින් වැඩ කාරියෝ වෙන්න ඕන නැති උනත් තමන්ගේ යුතුකම් කොටස කරන්නම වෙනවා...
    මහත්තය කන්න බොන්න අඳින්න දෙනවා නම් ආරක්ෂා කරනවානම්, ආදරෙන් ඉන්නව නම්, අපහාසයක් නොවෙන්න වැඩ කරනවා නම්, මහත්තයගෙන් තමන්ට දරුවෝ ඉන්නව නම්, නෝනා දැන ගන්න ඕන එයාගෙන් ඉටු වෙන්න ඕන දේවල් ටික ඉටු කරලා දෙන්න...
    ඒ දේවල් කරන්න වැඩ කාරියක් වෙන්න ඕන නැහැ...
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    [/SIZE]

    අපේ පවුල කිවුවෙ? හවුලෙ කෑමක්ද බන්:rofl::rofl:

    අනේ හිකනලෝ අපේ කිවුවේ මමයි, වයිෆුයි. උගුඩුවා තෝ ඉස්කෝලේ ගියේ නැතෙයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රත්තරං;18281374 said:
    ලැබෙනවා. මම මේ ලගදි නිදාගන්න යනකොට හෙන වැදගත් තීරනයක් ගත්තා

    බැරි වෙලා හරි පිටසක්වල ජීවීන් රෑට පහර දුන්නොත් මොකද කරන්න ඕනේ කියලා

    ගැනී කොස්සෙන් ගහයි කියල බයට ඇදයටට ගිහින් නිදාගන්න උන්ට විකාර දේවල් පෙන්වා තමයි:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෙල්ලෙක් ජොබ් එකක් කරන්නෙත් නැත්නම්,
    ගෙදර වැඩ හොඳට පුළුවන් වෙන්න ඕනනේ...
    ඒ වගේම කම්මැලි නොවෙන්නත් ඕන...
    ඕනෑම කෙල්ලෙක්ට කටට රහට උයන්න පුළුවන් වෙන්නම ඕන...
    නැත්නම් බැන්දට පස්සේ බැනුම් අහන්නේ අහිංසක අම්මා...
    පුරුදු කරලා නැහැ කියල....
    බැන්දට පස්සේ දෙන්නම කාර්ය බහුල නම් කඩෙන් කන්න වෙයි..
    එහෙම නැත්නම් ඉතින් වැඩ කාරියෝ වෙන්න ඕන නැති උනත් තමන්ගේ යුතුකම් කොටස කරන්නම වෙනවා...
    මහත්තය කන්න බොන්න අඳින්න දෙනවා නම් ආරක්ෂා කරනවානම්, ආදරෙන් ඉන්නව නම්, අපහාසයක් නොවෙන්න වැඩ කරනවා නම්, මහත්තයගෙන් තමන්ට දරුවෝ ඉන්නව නම්, නෝනා දැන ගන්න ඕන එයාගෙන් ඉටු වෙන්න ඕන දේවල් ටික ඉටු කරලා දෙන්න...
    ඒ දේවල් කරන්න වැඩ කාරියක් වෙන්න ඕන නැහැ...

    උබ චාමලී කෙල්ලව බැදපන්... අයිත අහලා ගොයම් කපන්නද
    පිටි කොටන්නද
    ඔක්කොම පුළුවන්ලු

    කපුකම මම කරන්න දවද්දෙන් 10 % ඕනි:yes::yes:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කවුරු උනත් බැන්දට පස්සේ...:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    lion_married-718993.jpg
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබ චාමලී කෙල්ලව බැදපන්... අයිත අහලා ගොයම් කපන්නද
    පිටි කොටන්නද
    ඔක්කොම පුළුවන්ලු

    කපුකම මම කරන්න දවද්දෙන් 10 % ඕනි:yes::yes:

    දැනටමත් අයිති කාරයෙක් ඇති....:(
    දෑවැද්දට ගෙයක් ලැබුනොතින් ටොයිලට් එක බොට දෙන්නම්...
    10%ට වඩා එතනම තියෙනවනේ, කන බොන දේවල්ම....:lol::lol::lol:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැනටමත් අයිති කාරයෙක් ඇති....:(
    දෑවැද්දට ගෙයක් ලැබුනොතින් ටොයිලට් එක බොට දෙන්නම්...
    10%ට වඩා එතනම තියෙනවනේ, කන බොන දේවල්ම....:lol::lol::lol:

    අපෝ.. එහෙම නෙමයි යකෝ.:no::no: මම කිවුවේ මුදල් වටිනාකම. :):)
    උබට ඇත්තටම කෙල්ලක් හොයනවද බන් ??

    නැත්තම් විහිලුවක්ද ?? කරන්නේ ??
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපෝ.. එහෙම නෙමයි යකෝ.:no::no: මම කිවුවේ මුදල් වටිනාකම. :):)
    උබට ඇත්තටම කෙල්ලක් හොයනවද බන් ??

    නැත්තම් විහිලුවක්ද ?? කරන්නේ ??

    ඇත්තටම තමයි බං හොයන්නේ....
    ලොම් හැලෙන කාලෙට වතුර උගුරක්‌ හරි දෙන්න කෙනෙක් ඉන්න ඕනනේ...