රත්තරං;18261841 said:වසර 8ක බරවාහන දාවනය පිලිබද මනා පලපුරුද්ද ඇති ආගමක් ජාතියක් නැති වයස 34. 6' 8"ක් උසැති රජයේ රැකියෑවැති හුලං කව්ඩාට අඩි පහට අඩු ගස් බඩගෑමේ හැකියාව ඇති මව මියගිය මනාලියක් මිතුරා සොයයි. කරගැට නොමැතිනම් වරදට සමාව. විනාඩියකට හත් අට පාරකට වඩා නඩි වැටීම අවම සුදුසුකම ලෙස සැලකේ. සර්කස් පිලිබදව පලපුරුද්දක් ඇත්නම් මැනවි.
මේක නම් ටිකක් මැච් වෙනවා... තව කොමෙන්ට් ටිකක් බලමු..









