මංගල යෝජනාවක්.....

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
11.gif
11.gif

wedima kiyapan labbo....:love:
 
Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නිකන් දැම්මේ බං 17 18 කියල, ජෝක් එකට...
    හොයන්නේ 27 - 33 අතරේ කෙල්ලෙක් බං...
    කලින් වගේ නොවෙන්න ඕන නිසයි මෙතන එවුන්ගෙන් අදහස් ටිකක් විමසන්න බැලුවේ...
    30 n pahala balapan. 30 wadi kello innawa kiyala hithanna ba. divorce wechcha ganu thama aththe :baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බොදු ගොවි, අවුරුදු 34 ක් වයසැති, සියලු දුසිරිතෙන් තොර, රජයේ ස්ථිර, වැදගත් රැකියාවක් ඇති උස අඩි 6 '8 පුතුට සුදුසු සහකාරියක් පියා සොයයි.පළමු ලිපියෙන්ම සියළු විස්තර දන්වා එවන්න.

    මේකට තව ටිකක් add වෙන්න ඕන...පත්තරේ බලල ඉතුරු ටික දාගන්න පුළුවන් නෙහ් අයියේ..මාත් ලිවුවේ පත්තරේ බලලා.සුභ පතනවා ඔයාට හදවතින්ම...හැමදෙයක්ම සාර්ථක වෙයි...:yes::yes: :cool:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බොදු ගොවි, අවුරුදු 34 ක් වයසැති, සියලු දුසිරිතෙන් තොර, රජයේ ස්ථිර, වැදගත් රැකියාවක් ඇති උස අඩි 6 '8 පුතුට සුදුසු සහකාරියක් පියා සොයයි.පළමු ලිපියෙන්ම සියළු විස්තර දන්වා එවන්න.

    මේකට තව ටිකක් add වෙන්න ඕන...පත්තරේ බලල ඉතුරු ටික දාගන්න පුළුවන් නෙහ් අයියේ..මාත් ලිවුවේ පත්තරේ බලලා.සුභ පතනවා ඔයාට හදවතින්ම...හැමදෙයක්ම සාර්ථක වෙයි...:yes::yes: :cool:
    ඔයාටත් දැන්වීමක් දාන්න කාලේ හරි :P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    30 n pahala balapan. 30 wadi kello innawa kiyala hithanna ba. divorce wechcha ganu thama aththe :baffled:

    මේ පැත්තේ ඉන්නවා බං... ඒත් ඒවා නිතර දකින නිසා එපා වෙනවා බං.....
    ඩිවෝස් වෙන්න තියා උන් බැඳලා වත් නැහැ...:cool::cool:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    බොදු ගොවි, අවුරුදු 34 ක් වයසැති, සියලු දුසිරිතෙන් තොර, රජයේ ස්ථිර, වැදගත් රැකියාවක් ඇති උස අඩි 6 '8 පුතුට සුදුසු සහකාරියක් පියා සොයයි.පළමු ලිපියෙන්ම සියළු විස්තර දන්වා එවන්න.

    මේකට තව ටිකක් add වෙන්න ඕන...පත්තරේ බලල ඉතුරු ටික දාගන්න පුළුවන් නෙහ් අයියේ..මාත් ලිවුවේ පත්තරේ බලලා.සුභ පතනවා ඔයාට හදවතින්ම...හැමදෙයක්ම සාර්ථක වෙයි...:yes::yes: :cool:
    oya kamathi nadda ape labugediyata
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේ පැත්තේ ඉන්නවා බං... ඒත් ඒවා නිතර දකින නිසා එපා වෙනවා බං.....
    ඩිවෝස් වෙන්න තියා උන් බැඳලා වත් නැහැ...:cool::cool:
    haah! unta pissuda :eek: kello unama 28n wath badinna oni :dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බොදු ගොවි, අවුරුදු 34 ක් වයසැති, සියලු දුසිරිතෙන් තොර, රජයේ ස්ථිර, වැදගත් රැකියාවක් ඇති උස අඩි 6 '8 පුතුට සුදුසු සහකාරියක් පියා සොයයි.පළමු ලිපියෙන්ම සියළු විස්තර දන්වා එවන්න.

    මේකට තව ටිකක් add වෙන්න ඕන...පත්තරේ බලල ඉතුරු ටික දාගන්න පුළුවන් නෙහ් අයියේ..මාත් ලිවුවේ පත්තරේ බලලා.සුභ පතනවා ඔයාට හදවතින්ම...හැමදෙයක්ම සාර්ථක වෙයි...:yes::yes: :cool:

    ගොඩක් ස්තුතියි නංගි....
    :love::love::love: