Paththare watena ewa waahana wagema tamai...ekko sawuththu wela wikunaganna beri ewwa ...naththan normal buyer kenekta afford keranna beri tharan ganan ewa...middle category ewa wikinila
Umba mona category ekeda?
අවුරුදු 29ක් වෙලත් තාම කෙල්ලෙක් නැති නිසා ගෙදරින් පත්තරේ මංගල කිංකිණි බලන්න අරන් බොලව්.කවදාවත් හිතුවෙ නෑ ඔතන්ට වැටෙයි කියලා, පට්ටම ලැජ්ජාවක් තියෙන්නෙ මන් ගැනම.
මොනව කරන්නද ඉතින්, නොහැකියාව තමයි.
දැන් බය තියෙන්නෙ කොහෙවත් යන මල හෝන්තුවකට අහුවෙලා ජීවිතේම කලකන්නි වෙයි යයි කියන බය. පත්තරේ දාල බඳින්න එවුන් හොයනවා කියන්නේ මොන ජාතියෙ කෙල්ලොද කියන එක දන්නවනේ ඉතින්
. තනිකඩව හිටියත් මන් මගෙ ආතල් එක අරන් හිටියා මෙච්චර කල්. ආර්ථික ප්රශ්න තිබ්බෙත් නෑ. කෙලවෙන සීන් එකක් තියෙන්නේ දැන්.
උපදෙසක් දීපල්ලා![]()
පස් පංගුවම බොන කරන්න තියන හැම කුපාඩි වැඩේම කරන උන්ට කෑලි සෙට්වෙනවා. හැම පෝයටම සිල් ගන්න බිත්තර කියල කේක් කෑල්ලක් වත් කන්නෙ නැති බියර් එකක් අල්ලන්නෙ වත් නැති කොල්ලො වේලෙනවා...ගෑනු පිරිමින්ගේ බලන්නේ පිටින් විතරයි උන්ට අනික් එවා අදාල නෑ කලින් කිව්ව වගෙ මගේ යහලුවෝ 4ක් ඉන්නව උපාසක මහත්තුරු එකෙක්ට ශෙඩ් එකකුත් තියනවා. අනික් උන්ටත් සල්ලි තියනවා ඒත් මොකක් හරි අඩුවක් ඇති ගෑනු හොයන.

trust me pada show is good than going for low class.
දොස්තරලත් Same here
Kotinma kivve badinna kalin badu banis vunaada?
.. අන්තිමට එයා පැරදුණා.. මට 50,000 
uba divorce wuna da bn kalin eken

අඩෝ සිරවටමද ? මටනම් හිතෙන්නේ මාර්කට් නැති ඒවා තමයි පත්තරේ දාන්නේ කියලා
ඒ වගේමයි බන් කෙල්ලෙක්ට මොනවා උනත් දැක්ක දුටුව පලියට
අපිවත් එහෙම කසාද බඳින්නේ නැහැනේ.

daga kello nadda ban matat ekak hoya ganna mituree

අවුරුදු 29ක් වෙලත් තාම කෙල්ලෙක් නැති නිසා ගෙදරින් පත්තරේ මංගල කිංකිණි බලන්න අරන් බොලව්.කවදාවත් හිතුවෙ නෑ ඔතන්ට වැටෙයි කියලා, පට්ටම ලැජ්ජාවක් තියෙන්නෙ මන් ගැනම.
මොනව කරන්නද ඉතින්, නොහැකියාව තමයි.
දැන් බය තියෙන්නෙ කොහෙවත් යන මල හෝන්තුවකට අහුවෙලා ජීවිතේම කලකන්නි වෙයි යයි කියන බය. පත්තරේ දාල බඳින්න එවුන් හොයනවා කියන්නේ මොන ජාතියෙ කෙල්ලොද කියන එක දන්නවනේ ඉතින්
. තනිකඩව හිටියත් මන් මගෙ ආතල් එක අරන් හිටියා මෙච්චර කල්. ආර්ථික ප්රශ්න තිබ්බෙත් නෑ. කෙලවෙන සීන් එකක් තියෙන්නේ දැන්.
උපදෙසක් දීපල්ලා![]()

. 

menna mewa balapan oya prosposal walin enawa nam
1.Depression thiyanawada kiyala kellata, thiyanawa nam jeewitheta bandinna epaa ube life ekama iwaraiyi hondeee
2. Sex gana katha kaloth ewata patta akamathi da kiyala
3. Igena gatha school eka (moka monawa kiuwath meka nam sahenna balapanawaa)
![]()
Depress tibboth moko awula bro hoda karaganna bari weida

අවුරුදු 29ක් වෙලත් තාම කෙල්ලෙක් නැති නිසා ගෙදරින් පත්තරේ මංගල කිංකිණි බලන්න අරන් බොලව්.කවදාවත් හිතුවෙ නෑ ඔතන්ට වැටෙයි කියලා, පට්ටම ලැජ්ජාවක් තියෙන්නෙ මන් ගැනම.
මොනව කරන්නද ඉතින්, නොහැකියාව තමයි.
දැන් බය තියෙන්නෙ කොහෙවත් යන මල හෝන්තුවකට අහුවෙලා ජීවිතේම කලකන්නි වෙයි යයි කියන බය. පත්තරේ දාල බඳින්න එවුන් හොයනවා කියන්නේ මොන ජාතියෙ කෙල්ලොද කියන එක දන්නවනේ ඉතින්
. තනිකඩව හිටියත් මන් මගෙ ආතල් එක අරන් හිටියා මෙච්චර කල්. ආර්ථික ප්රශ්න තිබ්බෙත් නෑ. කෙලවෙන සීන් එකක් තියෙන්නේ දැන්.
උපදෙසක් දීපල්ලා![]()

paththarayakwath gaththa kalayak mathakana.menna mewa balapan oya prosposal walin enawa nam
1.Depression thiyanawada kiyala kellata, thiyanawa nam jeewitheta bandinna epaa ube life ekama iwaraiyi hondeee
2. Sex gana katha kaloth ewata patta akamathi da kiyala
3. Igena gatha school eka (moka monawa kiuwath meka nam sahenna balapanawaa)
![]()
පත්තර වලින් ඉතින් හම්බෙන 80 %ක්ම අම්බානක් යක්කු තමයි. ඉතිරි 19.9 % පෙර වැරදි සහිත හදිසියට ට්රක් එකක් උනත් පාක් කරන්න පුලුවන් අය. 0.1% ක් ඉන්නවා රුවයි, ගුණයි, පතිවතයි ඔක්කොම හොද උන්.

Nurse kellek gana uba mokada kiyanney

ත්රෙඩ් එකේ ඉන්නවා බැදපු එකෙක් උත්තරයක් දෙයිද බලමු![]()

Ekama thamayi mamath ahuwey![]()
නර්ස් කෙනෙක් බැන්දම හරියටම කොහොමද තත්වෙ කියල ඕනෙනම් අපෙ Sri_sampath අයියට PM එකක් දාහන්.