නර්ස්ලා ඩොක්ටර්ස්ලා නම් පෞද්ගලිකව මම අනුමත කරන්නෙ නෑ. ඒක මගේ පෞද්ගලික මතය වෙන්න පුලුවන්. මෙන්න හේතු ටික.
1. අපිට අසනීපයක් උනාම උන් ගනන් ගන්නෙ නෑ කෙයාරින් මදි. ඔලුවෙ කැක්කුමක් ආවත් හිතන්නෙ අපෝ ඕක පොඩි දෙයකක්නෙ කියලා. උණක් ගැනුනත් එච්චරයි.
2. පට්ට බිසී ලයිෆ් එකක් උන්ට තියෙන්නෙ. විශේශයෙන් නර්ස්ලා. ෆැමිලි සපෝර්ට් ඕනෙමයි නැත්නම් ලමයින්ට ඩේ කෙයා පිහිට තමයි.
3. නිකන් වෙලාවටත් පට්ට ස්ට්‍රෙස් එකේ ඉන්නෙ.
4. වෝර්ඩ් එකේ මැරිලා මැරිලා ගෙදර එන්නෙ ඉතින් ගෙදරත් රෙස්ටින් තමයි සෙක්ස් ලයිෆ් ගැන ඒ නිසා කතා නොකර ඉමු.
5. නයිට් ඩියුටි, ඔන්කෝල් එක්ක අඩුම තරමෙ ගෙදරත් නෑ සමහර දාට.
4 weni karunayi 5 weni karunayi nisa mamanan nurse kenekwa jeewitheta thora ganney naha



