මංජුල_පිරිස්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,009
    27,658
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මංජුල පිරිස් කියන්නේ කවුද කියල ඇහුවොත් මේක පෙන්නපන්.
    2020 පලාපල හරියටම කියනවා.
    ඩේටා ටිකක් වැය කරලා බැලුවට පාඩුවක් නෑ



    2:40 idan wage balapan :)

     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,042
    2,844
    113
    ඔය පුස්කොල පොතේ තිබ්බ එක වල්ගාතරුව වැටිලා වෙනස් උණා වෙන්න බැරිද ?

    එතකොට වල්ගා තරුව වැටෙන එක පුස්කොල පොතේ තිබ්බේ නැද්ද ?

    මේවා දැවෙන ප්‍රශ්ණ මහත්තයෝ
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,009
    27,658
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔය පුස්කොල පොතේ තිබ්බ එක වල්ගාතරුව වැටිලා වෙනස් උණා වෙන්න බැරිද ?

    එතකොට වල්ගා තරුව වැටෙන එක පුස්කොල පොතේ තිබ්බේ නැද්ද ?

    මේවා දැවෙන ප්‍රශ්ණ මහත්තයෝ

    eka ethumagen thama ahanna wenne