මංඤං_ආණ්ඩුව

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මේ මංඤං ආණ්ඩුවට ජනපති ආර්යාවට වඩා නෙවස්කා ආර්යාව ලොකුයි. මට හම්බ වුණානං උම්මා එකක් දෙනවා - විමල් වීරවංශ

======================================================


විමලෝ උබේ ඒ උම්මා එක තමන්ගේ ගෑණිට දුන්නනම් අර කොල්ලා අදටත් ජීවතුන් අතර
 

UPdown

Member
Aug 26, 2017
399
63
0
50KG උබේ ඔය ගොං කතාව මේකෙ දැම්මෙ නැත්තම උඹෙ අම්ම අදටත් බැනුම් අහන්නෙ නෑ
 
  • Like
Reactions: vito

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    50KG උබේ ඔය ගොං කතාව මේකෙ දැම්මෙ නැත්තම උඹෙ අම්ම අදටත් බැනුම් අහන්නෙ නෑ

    ඔන්න ඕකට තමා කියන්නේ ගලවන්න කලින් ගියා කියල.
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    ඔන්න ඕකට තමා කියන්නේ ගලවන්න කලින් ගියා කියල.

    mr_chang_senor_chang_laugh_spits_milk.gif
     
    • Like
    Reactions: malakadss

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උන්ගේ උම්මා මොකටද බන් උබට හැමදාම වික්කාමසිංහ මහත්තයගෙන් උම්මා ලැබෙන්නේ මදි නොකියන්න .. :yes:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    වීරවන්සගේ වැරදි තියෙනවා එත් මම නම් හිතන්නේ ඔය කතාව තනිකරම ඌට ගහපු මඩක්.වියාග්‍රා ගැහුවට මැරෙන්නේ නැහැ.තුනක් හතරක් ගැහුවොත් නම් මැරෙයි.අනික ඔය වයසේ එකෙක් කොහොමත් මැරෙන්නේ නැහැ.අර ජෝන් කාරයා දෙකක් ගහලත් බේරුනා.පයිය බස්සගන්න බැරුවයි ඉස්පිරිතාලේ ගියේ..කොහොමත් පරීක්ෂණයෙන් ඔප්පු උනානේ මැරුනේ හාට් ඇටැක් එකකින් කියලා.ලංකාවේ උන් තෙල් ගිලින හැටියට අද කාලේ අවුරුදු 18 න් පස්සේ කොල්ලෝ මැරෙන එක පුදුමයක් නෙමෙයි.මීට කලින් ඕනතරම් මැරිලත් තියෙනවා.