මං එලකිරියට නවක සාමාජිකයෙක්.. එන්න එන්න.. හැ&#

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මටනම් පේන්නේ මූ කසුනට මඩ ගහන්නයි මේ හදන්නේ මූ කොලු සීන් දැම්මොත් එකපාරට හිතන්නේ කසුන දැම්මා කීල මොකද මුගේ මේ ත්‍රෙඩත් මම ඉස්සෙල්ලම දැක්කේ කසුන් දැම්මා කියලා මූ මෙතන හීනියට දේදුනු කොඩියක් උස්සන්නයි යන්නේ

    :yes::frown::(
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබලමනෙ රෙප් කියන්නෙ මොනවද කියල දීල.. යන මාර්ගෙත් පෙන්නල.. අර මුලින්ම එකෙක් ඔය වගේම ෆොටෝ එකක් දාල පෙන්නල තිබුනෙ.. පොඩ්ඩක් උඹලව අනුකරණය කරන එක තමයි යකෝ මමත් මේ කරන්නෙ..

    mama awilla aurudu 6 wenawa bn mekata:lol::lol:
    hako....hako......;)
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මේක දැන් වෙනස් කරන්න බෑ බන් උඹ මෙහෙම කරපන් මේක අදනේ හැදුවේ අවුලක් නෑ අලුත් එකක් හදන් ඇවිත් සෙට් වෙයන් උඹට ඕන තරම් රෙප් දෙන්නම් ඒ ගැන වද වෙන්න එපා මෙ නමින් හිටියොත් උඹව කසුනගේ ගේ කුරුල්ලා කියල තමයි පේන්නේ අවුලක් නෑ මේක එපා. වෙන එකක් හදපන් ආතල් එකේ ඉමු
     
    Last edited:
    මටනම් පේන්නේ මූ කසුනට මඩ ගහන්නයි මේ හදන්නේ මූ කොලු සීන් දැම්මොත් එකපාරට හිතන්නේ කසුන දැම්මා කීල මොකද මුගේ මේ ත්‍රෙඩත් මම ඉස්සෙල්ලම දැක්කේ කසුන් දැම්මා කියලා මූ මෙතන හීනියට දේදුනු කොඩියක් උස්සන්නයි යන්නේ
    තව අවුරුදු ගානක් උඹල ඉන්නවනේ.. බලපංකො ඕව වෙනවද කියල..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක දැන් වෙනස් කරන්න බෑ බන් උඹ මෙහෙම කරපන් මේක අදනේ හැදුවේ අවුලක් නෑ අලුත් එකක් හදන් ඇවිත් සෙට් වෙයන් උඹට ඕන තරම් රෙප් දෙන්නම් ඒ ගැන වද වෙන්න එපා මෙ නමින් හිටියොත් උඹව කසුනගේ ගේ කුරුල්ලා කියල තමයි පේන්නේ අවුලක් නෑ මේක එපා වෙන එකක් හදපන් ආතල් එකේ ඉමු

    :D

    හැබැයි අකවුන්ට් එක හදල පැය 24ක්ද කොහෙද යනකන් නම වෙනස් කරන්න පුලුවන් කියල කොහේ හරි තිබ්බ ... ශුවර් නෑ...
     
    මේක දැන් වෙනස් කරන්න බෑ බන් උඹ මෙහෙම කරපන් මේක අදනේ හැදුවේ අවුලක් නෑ අලුත් එකක් හදන් ඇවිත් සෙට් වෙයන් උඹට ඕන තරම් රෙප් දෙන්නම් ඒ ගැන වද වෙන්න එපා මෙ නමින් හිටියොත් උඹව කසුනගේ ගේ කුරුල්ලා කියල තමයි පේන්නේ අවුලක් නෑ මේක එපා. වෙන එකක් හදපන් ආතල් එකේ ඉමු

    අඩෝ මගේ නමත් කසුන් බං. තව කසුන්ල හිටියට මට කමක් නෑ.. මගේ නමේ අභිමානය මට තියෙනව.. වෙනස් කරන්නෙ නෑ..
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    කසුන්කේඩීපී කියන්නේ අමුතු ආසවන් වලින් පිරිච්ච එකෙක් ඉතින් ඌව තරහ කරගෙන ඉන්න බෑ මේකේ උබව පුක්ෂනය කරයි ඕකට ගෑනුද පිරිමිද කියල සීන් එකක් නෑ
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    අඩෝ මගේ නමත් කසුන් බං. තව කසුන්ල හිටියට මට කමක් නෑ.. මගේ නමේ අභිමානය මට තියෙනව.. වෙනස් කරන්නෙ නෑ..

    හරි බන් කසුන් කියල දැම්මට අවුලක් නෑ කසුන්කේඩීපී වගේම දාල තියන එකයි අවුල මේකේ එකම නමින් ඕන තරම් ඉන්නව ඒත් එක එකා එක එක විදියට නම දාලා තියෙන්නේ උඹ උගෙ වගේම නම දාපු එකයි අවුල
     
    කසුන්කේඩීපී කියන්නේ අමුතු ආසවන් වලින් පිරිච්ච එකෙක් ඉතින් ඌව තරහ කරගෙන ඉන්න බෑ මේකේ උබව පුක්ෂනය කරයි ඕකට ගෑනුද පිරිමිද කියල සීන් එකක් නෑ

    අඩේ ඌව බය කරන්නෙපා බං..:lol: