මං කැමති කෙල්ල සෙට් කරගන්න ඕනේ.

detailed

Banned
Nov 14, 2014
107
18
0
මං කැමති කෙල්ල සෙට් කරගන්න ඕනේ.

මං කෙල්ලෙක්ට කැමති.. මට එයාව සෙට් කරගන්න ඕනේ. මට ඒකි නැතුව ජීවත් වෙන්නම බෑ.. මුහුදේ මාළු කොච්චර හිටියත් මට ඒ මාළුවමයි ඕනේ. එත් කොච්චර ට්‍රයි කරත් කෙල්ල සෙට් වෙන්නෙම නෑ ඕයි.. මේ වගේ ප්‍රශ්න නිසා ඔබත් පීඩාවෙන් පෙළෙනවද? වරෙන් විසදුමක් හොයාගන්න..

අවශ්‍ය ද්‍රව්‍ය -

* රුපියල් 2005ක්
* මත්කුඩු මිලදී ගැනීමට පුද්ගලයෙක්
* ෆෝන් බූත් එකක් ( සල්ලි වලට ගන්න ඕනේ නෑ යකෝ පාරේ තියෙන එකක් ලගට පලයන්)

සාදාගන්නා ආකාරය -

* මුලින්ම රු 2000ක් දීල කුඩු පොඩ්ඩක් සල්ලි වලට ගනිං

* දැන් උඹ අරගත්තු කුඩු ටික හොද වෙලාවක් බලල කෙල්ලගේ හෑන්ඩ් බෑග් එකේ වැඩිය යූස් වෙන්නේ නැති කෑල්ලකට දාපං.. ඔය තියෙන්නේ බං පොඩි පොඩි සිපර් අන්න ඒකකට.

* ඊට පස්සේ ටක්ගාලා බූත් එකකට දුවල ගිහිං 119 කෝල් එකක් අරං කියපන් මෙහෙමෙයි මෙන්න මේ නම දරණ කෙල්ල කුඩු බිස්නස් කරනවා කියල.

දැන් අපි මූලික අදියර සම්පූර්ණ කරලා ඉවරයි. දැන් තියෙන්නේ පල නෙලාගන්න අදියර. එක සැකෙවින් මෙහෙමයි.

* කෙල්ල පොලිසියෙන් අල්ල ගත්තු ගමන් ආරංචිය පැතිරෙනකන් ඉදල උඹ කෙල්ලව බලන්න පොලිසියට පලයන්.

* ඊට පස්සේ කෙල්ල අනිවා අවුරුද්දක් දෙකක් හිරේ වැටෙනවා. හැමදාම ඒකිව බලන්න හිරේට පලයන් එකී එලියට එනකන්ම.

* කඩෙන් බත් එකක් අරන් ගිහිල්ල ඒකිට දීල කියපං "ඔයා වෙනුවෙන් මේ බත් එක මම මගේම ඇත දෙකෙන් ඉව්වේ" කියල.

* කම්මැලි වෙලාවට කියවල බලන්න කියල CR පිටු 15ක විතර ලියුං ලියල දීපන් ( හිරේ නේ ඉන්නේ බන් වෙන කරන්න වැඩකුත් නෑනේ)

* එතකොට කෑල්ල ටික ටික උඹට නැවෙනවා. අනික හිරෙන් එලියට ආවට පසේ ආයේ කුඩු විකුනපු ගෑනියෙක්ව වැදගත් මිනිහෙක් බදින්නෙත් නෑනේ බං..

උපරිම අවුරුදු දෙකක් යයි කොල්ලනේ වැඩේට. ඕක මොකද්ද කොල්ලෝ අවුරුදු 5 6 කෙල්ලෝ පස්සෙන් යන්නේ. දවසකට බත් එකට 100 විතරයි මූලික ප්‍රාග්ධනයට අමතර වැය වෙන්නේ. කෙල්ලෙක් පස්සෙන් බස් එකේ යන්න ගියත් ඔය වගේ වියදමක් යනවනේ බොලව්.

එහෙනං මේ ආකාරයට මදගින්නේ අවුරුදු දෙකක් පිසගෙන උඹලගේ ආදර ජීවිතය සාර්ථක කරගන්න ලැබෙන්න කියල මම ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා ( මොකද්ද බං සිරාවටම ඉත සිතින්ම කියන එකේ තේරුම, පොත් වල එහෙම තියෙනවා මම දැකල තියෙනවා :dull:)
 
Last edited:

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සෙනසුරාදට කවුරුහරිම එකෙක් ආතල් දෙනව...
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    දැන් ඒකි හිරේ ගියාට පස්සේ ඇත්තටම කුඩු ගහන්න පුරුදු වුනොත්, හිරෙන් නිදහස් වෙලා ආවට පස්සේ හැමදාම උබට 2000 ගානේ වියදම් කරලා ඒකිට කුඩු ගෙනල්ල දෙන්න වෙයි නේ :eek:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,799
    1
    11,130
    113
    එල බන්.අනිව කරන්ඩ ඕනේ...තෑන්ක්ස් මචන්...උඹ මාරම විදිහට හිතනවා නේ...ලොකු ගමනක් යන්ඩ පුලුවන් වෙයි...:lol::lol::rofl::P
     
    detailed

    Banned
    Nov 14, 2014
    107
    18
    0
    දැන් ඒකි හිරේ ගියාට පස්සේ ඇත්තටම කුඩු ගහන්න පුරුදු වුනොත්, හිරෙන් නිදහස් වෙලා ආවට පස්සේ හැමදාම උබට 2000 ගානේ වියදම් කරලා ඒකිට කුඩු ගෙනල්ල දෙන්න වෙයි නේ :eek:

    එහෙම වෙන ලකුණු පහල උනොත් ඉක්මනට කොට්ටම්ඹේ තලලා මදේ කාල මාරු වෙයං කට පිහිදන්..
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,570
    2,394
    113
    මම දැන් කියල දෙන්න යන්නේ සාර්ථකලෙස කුහුබුවෙක් මරණ ආකාරය

    ►කුහුඹුවාව පැය කීපයක් නිරීක්‍ෂනය කර ඌ ජීවත් වෙන ගුල නිවැරදිව හදුනා ගන්න
    ►මිරිස් කුඩු ග්‍රෑම් 10 ක් සහ සීනි ග්‍රෑම් 40ක් ගෙන හොදින් මිශ්‍ර කරන්න(අනුපාතය 1:4)
    ►මිශ්‍රණයෙන් ස්වල්පයක් ගෙන කුහුඹුවා ජීවත් වෙන ගුල අසලින් තබන්න
    ►ලොකු බේසමකට ජලය පුරවා එයද ඒ අසලින් තබන්න.
    ►හොඳින් ඇවිලෙන ගිනි ගොඩක්ද ඒ අසලින් සුදානම් කරන්න
    ►සීනි මිරිස් මිශ්‍රණය අනුභව කිරීමෙන් පසු කුහුඹුවා ජලය සොයා යනු ඇත.
    ►ජලය බීමට කුහුඹුවා ලොකු බේසමට නැග්ග විට ඌව බේසම තුලට තල්ලු කරන්න.
    ►ජලයෙන් පෙගුන කුහුඹුවා ඇග වියලා ගැනීමට ගිනි ගොඩ අසලට යනු ඇත
    ►ගිනි ගොඩ අසල කුහුඹුවා ගිනි තපින විට ගිනි ගොඩට රතිඤ්ඤා කරල් කීපයක් දමන්න(බට්ටෝ නම් වඩා හොදයි)
    ►පිපිරීමෙන් කුහුඹුවා බරපතල තුවාල ලබනු ඇත.
    ►ප්‍රතිකාර සදහා කුහුඹුවාව දැඩි සත්කාර ඒකකයට ඇතුල් කරන්න.
    ►පාතාල ලෝකයේ නම ගිය අපරාධකාරයෙකු සොයා ගොස් ඔහුට අත්තිකාරම් මුදලක් ගෙවා කුහුඹුවාගේ ඔක්සිජන් බටය ගැලවීම සදහා කොන්ත්‍රාත්තුව ඔහුට ලබා දෙන්න.
    ►පසුවදා රෝහල ලග ගැවසී කුහුඹුවා මැරුන බවට ප්‍රත්‍යක්‍ෂ කර ගත් පසු පාතාල කරුවාට සම්පූර්ණ මුදල ගෙවන්න.

    මෙය ඉතා සාර්ථක ක්‍රමයකි, බොහෝ පිරිසක් මෙම ක්‍රමය බාවිතා කරනවා
     
    detailed

    Banned
    Nov 14, 2014
    107
    18
    0
    itin yako
    lamayek ehema haduwama kudu wikunapu amma kiyala redi nane gobilayo

    ඕව කවුද බං ගමට කියන්නේ.. අවුරුදු දෙකක් රට ඉදල ආව කියලනේ කියන්නේ.. දැන් බලපන් හිරේ යන ගෑණු එන්නෙම ඔහොම කියාගනනේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම දැන් කියල දෙන්න යන්නේ සාර්ථකලෙස කුහුබුවෙක් මරණ ආකාරය

    ►කුහුඹුවාව පැය කීපයක් නිරීක්‍ෂනය කර ඌ ජීවත් වෙන ගුල නිවැරදිව හදුනා ගන්න
    ►මිරිස් කුඩු ග්‍රෑම් 10 ක් සහ සීනි ග්‍රෑම් 40ක් ගෙන හොදින් මිශ්‍ර කරන්න(අනුපාතය 1:4)
    ►මිශ්‍රණයෙන් ස්වල්පයක් ගෙන කුහුඹුවා ජීවත් වෙන ගුල අසලින් තබන්න
    ►ලොකු බේසමකට ජලය පුරවා එයද ඒ අසලින් තබන්න.
    ►හොඳින් ඇවිලෙන ගිනි ගොඩක්ද ඒ අසලින් සුදානම් කරන්න
    ►සීනි මිරිස් මිශ්‍රණය අනුභව කිරීමෙන් පසු කුහුඹුවා ජලය සොයා යනු ඇත.
    ►ජලය බීමට කුහුඹුවා ලොකු බේසමට නැග්ග විට ඌව බේසම තුලට තල්ලු කරන්න.
    ►ජලයෙන් පෙගුන කුහුඹුවා ඇග වියලා ගැනීමට ගිනි ගොඩ අසලට යනු ඇත
    ►ගිනි ගොඩ අසල කුහුඹුවා ගිනි තපින විට ගිනි ගොඩට රතිඤ්ඤා කරල් කීපයක් දමන්න(බට්ටෝ නම් වඩා හොදයි)
    ►පිපිරීමෙන් කුහුඹුවා බරපතල තුවාල ලබනු ඇත.
    ►ප්‍රතිකාර සදහා කුහුඹුවාව දැඩි සත්කාර ඒකකයට ඇතුල් කරන්න.
    ►පාතාල ලෝකයේ නම ගිය අපරාධකාරයෙකු සොයා ගොස් ඔහුට අත්තිකාරම් මුදලක් ගෙවා කුහුඹුවාගේ ඔක්සිජන් බටය ගැලවීම සදහා කොන්ත්‍රාත්තුව ඔහුට ලබා දෙන්න.
    ►පසුවදා රෝහල ලග ගැවසී කුහුඹුවා මැරුන බවට ප්‍රත්‍යක්‍ෂ කර ගත් පසු පාතාල කරුවාට සම්පූර්ණ මුදල ගෙවන්න.

    මෙය ඉතා සාර්ථක ක්‍රමයකි, බොහෝ පිරිසක් මෙම ක්‍රමය බාවිතා කරනවා

    :shocked: :shocked: rep+
     
    • Like
    Reactions: Sub Zer0