මං කැමති කෙල්ල සෙට් කරගන්න ඕනේ.

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උඹ දන්නවද හිරේදි කෙල්ලන්ට කරන දේවල්? අනික තමයි කුඩු විකුනපු කෙල්ලෙක් එක්ක උඹ යාලුවෙලා බැන්දයින් පස්සෙ උඹට ලැජ්ජ නැතුව පාරෙ බැහැල යන්න පුලුවන්ද??:lol::lol::rofl::rofl::P
     

    detailed

    Banned
    Nov 14, 2014
    107
    18
    0
    උඹ දන්නවද හිරේදි කෙල්ලන්ට කරන දේවල්? අනික තමයි කුඩු විකුනපු කෙල්ලෙක් එක්ක උඹ යාලුවෙලා බැන්දයින් පස්සෙ උඹට ලැජ්ජ නැතුව පාරෙ බැහැල යන්න පුලුවන්ද??:lol::lol::rofl::rofl::P

    ආප්ප ඇරුණම වෙන මොනවත් නෑ බං.. ගෑණු ඉන්නේ වෙනම හිරගෙදරකනේ.. ආප්ප නං දාන එක එළියේ හිටියත් දානවනේ බං
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ආප්ප ඇරුණම වෙන මොනවත් නෑ බං.. ගෑණු ඉන්නේ වෙනම හිරගෙදරකනේ.. ආප්ප නං දාන එක එළියේ හිටියත් දානවනේ බං

    :lol::lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම මචං මගේ මොලේ වෙහෙසවන්නේ අපේම කොල්ලන්ගේ හිත සුව පිණිස.

    උම්බල වගේ අදකාලේ කොල්ලෙක්ට අතදෙන්න එවුන් අඩුයි බන්.
    උම්බ හෙන හොඳ පොරක් වගේ
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    දැන් ඒකි හිරේ ගියාට පස්සේ ඇත්තටම කුඩු ගහන්න පුරුදු වුනොත්, හිරෙන් නිදහස් වෙලා ආවට පස්සේ හැමදාම උබට 2000 ගානේ වියදම් කරලා ඒකිට කුඩු ගෙනල්ල දෙන්න වෙයි නේ :eek:

    :lol::lol::rofl::rofl: සිරා කතාව බන් :rofl::rofl:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මම දැන් කියල දෙන්න යන්නේ සාර්ථකලෙස කුහුබුවෙක් මරණ ආකාරය

    ►කුහුඹුවාව පැය කීපයක් නිරීක්‍ෂනය කර ඌ ජීවත් වෙන ගුල නිවැරදිව හදුනා ගන්න
    ►මිරිස් කුඩු ග්‍රෑම් 10 ක් සහ සීනි ග්‍රෑම් 40ක් ගෙන හොදින් මිශ්‍ර කරන්න(අනුපාතය 1:4)
    ►මිශ්‍රණයෙන් ස්වල්පයක් ගෙන කුහුඹුවා ජීවත් වෙන ගුල අසලින් තබන්න
    ►ලොකු බේසමකට ජලය පුරවා එයද ඒ අසලින් තබන්න.
    ►හොඳින් ඇවිලෙන ගිනි ගොඩක්ද ඒ අසලින් සුදානම් කරන්න
    ►සීනි මිරිස් මිශ්‍රණය අනුභව කිරීමෙන් පසු කුහුඹුවා ජලය සොයා යනු ඇත.
    ►ජලය බීමට කුහුඹුවා ලොකු බේසමට නැග්ග විට ඌව බේසම තුලට තල්ලු කරන්න.
    ►ජලයෙන් පෙගුන කුහුඹුවා ඇග වියලා ගැනීමට ගිනි ගොඩ අසලට යනු ඇත
    ►ගිනි ගොඩ අසල කුහුඹුවා ගිනි තපින විට ගිනි ගොඩට රතිඤ්ඤා කරල් කීපයක් දමන්න(බට්ටෝ නම් වඩා හොදයි)
    ►පිපිරීමෙන් කුහුඹුවා බරපතල තුවාල ලබනු ඇත.
    ►ප්‍රතිකාර සදහා කුහුඹුවාව දැඩි සත්කාර ඒකකයට ඇතුල් කරන්න.
    ►පාතාල ලෝකයේ නම ගිය අපරාධකාරයෙකු සොයා ගොස් ඔහුට අත්තිකාරම් මුදලක් ගෙවා කුහුඹුවාගේ ඔක්සිජන් බටය ගැලවීම සදහා කොන්ත්‍රාත්තුව ඔහුට ලබා දෙන්න.
    ►පසුවදා රෝහල ලග ගැවසී කුහුඹුවා මැරුන බවට ප්‍රත්‍යක්‍ෂ කර ගත් පසු පාතාල කරුවාට සම්පූර්ණ මුදල ගෙවන්න.

    මෙය ඉතා සාර්ථක ක්‍රමයකි, බොහෝ පිරිසක් මෙම ක්‍රමය බාවිතා කරනවා
    :lol::lol::lol::lol::lol::lol:
    rep++​
     
    • Like
    Reactions: Sub Zer0