මං කෙට්ටු වෙච්චි හැටි

cgrcanz

Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    මුලින්ම මල්ලි ඔයාට ඇති උන මානසික පීඩනය හමුවේ ඉගෙන ගත්තු එකට මගේ උපහාරය. මට නම් පුද්ගලිකව ඒ වගේ තත්වයක් දරාගන ඉගෙන ගන්න බැරි වෙයි.
    දෙවනුව ඔයා අඩු පඩියකින් ජිවිතේ ගැට ගහ ගන්න ගහපු ප්ලෑන් එකට මගේ උපහාරය. මොකද ඒ වගේ දෙයක් කරන්න තරම් මම දක්ෂ, වගේම ඉවසිලිවන්ත නෑ.
    තෙවනුව මේ කතාව අපිත් එක්ක බෙදාගන ජීවිතේ ගැන වෙන විදිහකට හිතන්න පෙළඹවපු එකට මගේ ස්තූතිය.
    සිව්වනුව මහත ටිකක් අඩු කරන්න හිතේ උත්තේජනයක් ඇති කරවපු එකට ස්තූතිය.

    පොඩි පොඩි දේවල් වලට හඩා වැලපෙන කොල්ලන්ට උඹ නියම ආදර්ශයක්. ඒ වගේම පිරිමි කම කියන්නේ මොකද්ද කියලා පෙන්නන්න පුලුවන් සංඛේතයක්.

    උඹ වගේ කොල්ලන්ට ජීවිතේ කවදාවත් වරදින්නෙ නෑ මල්ලි. අනිවාර්යෙන් ඔක්කොම නෑදෑයන්ට පෙන්න ලස්සට, වගේම අත මිට සල්ලි ඇතුව ජීවත් වෙන්න පුලුවන් අනාගතයක් උඹට ලැබෙයි. එහෙම අනාගතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    හරියටම කියලා තියනවා... මොකක්දෝ වාසනාවකට උබේ උනන්දුවයි කෑපවීමයි නිසා උබ ගොඩ ගිහින්.. සමහර විට වෙන කෙනෙකුට උනා නම් මෙලාකට :(.... ජය වේවා ෆෝ ෆුයුචර් ඈඩ්වෙන්චෙර්ස් :yes::cool:
     
    • Like
    Reactions: a2mdb

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    kanne nathuwa hitiyama angata pana na wage ban
    anika bada pirenna kawe nattam oluwa ridenna gannawa
    kettu wenna bari wei da :(
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,346
    12,610
    113
    Piliyandala
    පට්ට කතාව... බර දාල බත් එක කන අපිට මෙව්වා හොඳ පාඩම්... එන්න එන්න බර වැඩියි සින්හලුනේ... මේකෙන් වත් හැදෙන්න ඕනේ
     
    • Like
    Reactions: a2mdb
    Apr 22, 2017
    61
    13
    0
    මට තමයි කේස් එක.බත් හැලියක් කෑවත් මහත් වෙන්නෑ.කොච්චර කෑවත් කෙට්ටුයි.අනේ මන්ද බන් මහත් වෙන්න බෙහෙතක්වත් නැද්ද?මං පට්ට කෙට්ටුයි.ඉතින් සාමාන්‍ය මහතක්වත් තියෙන්න එපැයි.:(:(
     

    methmal88

    Junior member
  • Mar 29, 2017
    41
    10
    8
    sunjayasri:21785281 said:
    අඩේ මචන් මහත් වෙන විදිහක් දන්නෙ නැද්ද?

    rata kottuwak kala nidaganin.masayak kra nam oka haryata hari :D
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,016
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට තමයි කේස් එක.බත් හැලියක් කෑවත් මහත් වෙන්නෑ.කොච්චර කෑවත් කෙට්ටුයි.අනේ මන්ද බන් මහත් වෙන්න බෙහෙතක්වත් නැද්ද?මං පට්ට කෙට්ටුයි.ඉතින් සාමාන්‍ය මහතක්වත් තියෙන්න එපැයි.:(:(


    සොකඩේ පවර් එක තමයි ඉතින්, දවසට එක පාරක් හෙල්ලුවත් ඇග දිරාමාර් වෙනවා:(
    ආනොල්ඩ් සුබසිංහ වගේ සයිස් වෙන්න ඕනනම් කුට්ටම තදවෙන්න රබර් පටියක් දාගනින්. ප්‍රතිපල විශ්මිතයි..... :cool::sorry:
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට තමයි කේස් එක.බත් හැලියක් කෑවත් මහත් වෙන්නෑ.කොච්චර කෑවත් කෙට්ටුයි.අනේ මන්ද බන් මහත් වෙන්න බෙහෙතක්වත් නැද්ද?මං පට්ට කෙට්ටුයි.ඉතින් සාමාන්‍ය මහතක්වත් තියෙන්න එපැයි.:(:(


    මටත් ඔය සිද්දිය තමයි බන් :(:(:(
    සදා දුක තමයි :(:(