මං දැක්කෙත් පත්තරෙන් හිටං!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මං දැක්කෙත් පත්තරෙන් හිටං!

    12717999_994516890661688_5235127356335589635_n.jpg



    :lol::lol::lol:

    වෙනස සැපද? :lol::lol: :D:D :eek::eek: :(:( :sorry::sorry:

     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :lol::lol::lol:

    වෙනස සැපද? :lol::lol: :D:D :eek::eek: :(:( :sorry::sorry:

    [/CENTER][/QUOTE]

    කන්නාඩියක් ඉස්සරහට ගිහින් අහපන් :lol::lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උගෙ කතාව හරි ඌට මෙලොකෙ දෙයක් තේරෙන් නැ,දන්නෙ නැ, ඔක නිකක්ම නිකන් පබයෙක් විතරයි,
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes:

    නාමික ජනපති
    :yes::yes: ඔව් රට පාලනේ කරන්නේ පොනිල්, හිටo ඔහෙ කොහාට හරි ගිහින් කෙහෙල් කොලෙ දිගඇරගෙන කාල ලයිට් නැතුව කරුවෙලේ කිච වෙලා, ආපහු ඉන්න ගුලට රින්ගනව ඔකයි වෙන්නෙ.
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    :yes::yes: ඔව් රට පාලනේ කරන් පොනිල්, හිට ඔහෙ කොහාට හරි ගිහින් කෙහෙල් කොලෙ දිගඇරගෙන කාල ලයිට් නැතුව කරුවෙලේ කිච වෙලා, ආපහු ඉන්න ගුලට රින්ගනව ඔකයි වෙන්නෙ.

    :lol:
     

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    12717999_994516890661688_5235127356335589635_n.jpg



    :lol::lol::lol:

    වෙනස සැපද? :lol::lol: :D:D :eek::eek: :(:( :sorry::sorry:

    [/QUOTE

    මේකා බණ කියන ගමන් යටින් ලස්සන ගේම් දෙනවා ලොවෙත් නැතිවෙන්න
    පොඩ්ඩක් හරි leak උනොත් ගානට ලිස්සලා යනවා
    එක්කෝ පොර දන්නේ නෑ
    නැත්නම් මහීන්දගේ කාලේ මීට අන්තයි දැන් Democracy නිසා මට බනිනවා කියලා කියනවා
    ලංකාවෙ Politics වල නියම ඇම්ඩෙක් තමයි මෙයා
    ඊලඟ පාර කෙලවෙන්න කලින් ලෝකේ තියන හැම රටක්ම හොයාගෙන ගිහින් ආතල් ගන්න එක මෙයාගේ prime objective එකක්
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :yes::yes: ඔව් රට පාලනේ කරන් පොනිල්, හිට ඔහෙ කොහාට හරි ගිහින් කෙහෙල් කොලෙ දිගඇරගෙන කාල ලයිට් නැතුව කරුවෙලේ කිච වෙලා, ආපහු ඉන්න ගුලට රින්ගනව ඔකයි වෙන්නෙ.


    ඇයි විජයකලා? :P