මං දොස්‌තර, හාමුදුරුවන්ට අසුන දෙන්නේ නෑ

shenat

Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    namak gamak ekka dapanko..

    "waidya adikari" kiyanne namak gamak hoyaganna amaru tanaturak newei ne.

    mona hospital ekeda kiyalawath dala na.

    meka me pattama kebarayak da koheda

    waidya adikari ohoma chater wewi bus wala yayi kiyala mama nam hitanne na.

    nikan minissunta nondi wewi..
     
    Sep 2, 2018
    234
    25
    0
    මට තියෙන පුදුමේ කොන්දොස්තර ඔච්චර නිවිලා කතා කරපු එක ගැන ...

    අනික සාදුත් වැරදිනේ බන් ... දුර ගමන් බස් වල , හිටගෙන යන්න බෑනේ ... එකෙන් වෙන්නේ ඒ සීට් එකේ ඉන්න මනුස්සයට අසාදාරනයක්... සාදු දැනගන්න ඕන සීට් එක ඕන නම් වෙන කලින් ඇවිල්ල ඉදගන්න ... නැත්න්ම ඒ සීට් එක මිනිස්සුන්ට ඉදගන්න දෙන්නම හොද නැ ... එතකොට ඒ මිනිස්සු වෙන බස් එකක යයි ... මේකේ ටිකට් ඔක්කොම ගත්තට පස්සේ හිටගෙන යන්න කිව්වම එහෙම කරන්න බෑනේ

    මොකද කවුරුත් කැමති නැනේ මේ පැය 3,4 ක් හිටගෙන බස් එකේ තෙරපි තෙරපි යන්න ..

    කැරි සාදුලා තමයි වැරදි :angry:
     
    Last edited:
    • Like
    Reactions: harshana123
    Sep 2, 2018
    234
    25
    0
    namak gamak ekka dapanko..

    "waidya adikari" kiyanne namak gamak hoyaganna amaru tanaturak newei ne.

    mona hospital ekeda kiyalawath dala na.

    meka me pattama kebarayak da koheda

    waidya adikari ohoma chater wewi bus wala yayi kiyala mama nam hitanne na.

    nikan minissunta nondi wewi..

    ඩොකව අත අරපන්කෝ බන් .. මේ සාදුල අන්තිමේට ඇවිල්ල කරන කැරි වැඩේ ගැන කතා කරමුකෝ අපි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    ඩොකව අත අරපන්කෝ බන් .. මේ සාදුල අන්තිමේට ඇවිල්ල කරන කැරි වැඩේ ගැන කතා කරමුකෝ අපි

    ane ba ban perumalayo.. :sorry: mama me reply karanna hadala apahu makala damma mokatada kale nasthi karanne kiyala.. :dull:

    man kiyanneth sadu waradiy.. kalin enna thibune. :yes::yes::yes: colombo walinma nagala awanan oya prashne enne na. :(
     
    Sep 2, 2018
    234
    25
    0
    ane ba ban perumalayo.. :sorry: mama me reply karanna hadala apahu makala damma mokatada kale nasthi karanne kiyala.. :dull:

    man kiyanneth sadu waradiy.. kalin enna thibune. :yes::yes::yes: colombo walinma nagala awanan oya prashne enne na. :(

    ඔව් පොඩි දුරක් නම් කමක් නෑ , අනික එක්කෝ බස් එකේ ඒ සීට් එකේ මිනිස්සුන්ට ඉඩගන්නම දෙන්න හොද නෑ. හමුදුරුවොන්ගෙන් පොඩ්ඩක් වැඩි ගානක් ගන්න ඕන ඊට පස්සේ.

    එත් නැත්නම් හාමුදුරුවෝ ඒ නැගිටින මනුස්සයාගේ ටිකට් එකේ ගානයි, සීට් එක අල්ලලා දුන්නට ගානකුයි දෙන්න ඕන
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වැඩිය මුකුත් කියන්න හොඳ නෑ ටික දවසක් බලන් ඉන්න ඕනේ උනේ මොකද්ද කියල හොයාගන්නකන් :P

    පල් බූරුවෝ ඉන්න නිසා කිසි විස්වාසයක් නෑ නිව්ස් ගැන.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෛද්‍ය අධිකාරීවරු බස් වල යයිද බං ? :confused:
    ඇරත් සාමාන්‍ය ගාස්තු බස් එකක ? :eek:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ගොඩක් දොස්තර කියලා ඉන්න අවුන් ඔලුව ඉදිමිච්ච පිස්සෝ සල්ලි පස්සෙම ගිහින් ජිවිතයක් නැති මෝඩ හරක්,
    දේශපාලුවෝ ගැන නම් කියලා වැඩක් නැ නෙ ඕන නම් රට හරක් නෙ කොහොමත්,
    ඔය ගොන් දොස්තරයට ගුටි පූජාවක් දෙන්න තිබ්බේ
     
    Sep 2, 2018
    234
    25
    0
    මං දොස්‌තර,... 09-13-2018 04:25 PM “Kari” kiyana eka ain karagaththa nam ube kathava hariyatama hari machan.

    ela machan!
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    වැඩිය මුකුත් කියන්න හොඳ නෑ ටික දවසක් බලන් ඉන්න ඕනේ උනේ මොකද්ද කියල හොයාගන්නකන් :P

    :rofl: ඒක හොදයි :lol: අර හිච්චි පුතාගේ එළවලු කරත්තේ threadඑකේ වගේ වෙයි නැත්නම්