
namak gamak ekka dapanko..
"waidya adikari" kiyanne namak gamak hoyaganna amaru tanaturak newei ne.
mona hospital ekeda kiyalawath dala na.
meka me pattama kebarayak da koheda
waidya adikari ohoma chater wewi bus wala yayi kiyala mama nam hitanne na.
nikan minissunta nondi wewi..
ඩොකව අත අරපන්කෝ බන් .. මේ සාදුල අන්තිමේට ඇවිල්ල කරන කැරි වැඩේ ගැන කතා කරමුකෝ අපි
mama me reply karanna hadala apahu makala damma mokatada kale nasthi karanne kiyala.. 


colombo walinma nagala awanan oya prashne enne na. 
ane ba ban perumalayo..mama me reply karanna hadala apahu makala damma mokatada kale nasthi karanne kiyala..
man kiyanneth sadu waradiy.. kalin enna thibune.colombo walinma nagala awanan oya prashne enne na.
![]()
scene ekata involve una ayage comments thibba ne video eke, so anith paththe video ona na,anith paththe video ekath awama comment karamu![]()
වැඩිය මුකුත් කියන්න හොඳ නෑ ටික දවසක් බලන් ඉන්න ඕනේ උනේ මොකද්ද කියල හොයාගන්නකන්![]()
වෛද්‍ය අධිකාරීවරු බස් වල යයිද බං ?![]()
ඇරත් සාමාන්‍ය ගාස්තු බස් එකක ?![]()
වැඩිය මුකුත් කියන්න හොඳ නෑ ටික දවසක් බලන් ඉන්න ඕනේ උනේ මොකද්ද කියල හොයාගන්නකන්![]()
ඒක හොදයි
අර හිච්චි පුතාගේ එළවලු කරත්තේ threadඑකේ වගේ වෙයි නැත්නම්