මං පොඩි කාලේ

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අනික ඒ කාලේ තිබ්බ කාටූන්...... දොස්තර හොද හිත..... ටින් ටින් ..... හා හා හරි හාවා...... !!

රොබින් හුඩ්..... නයිට් රයිඩර්...... ආයේ අර මොකක්ද බං අර හ්ම්ම්ම්.... Spellbinder..... ආයේ...... අම්මෝ කොච්චර ලස්සන කතා තිබ්බද ටීවී එකේ බලන්න... අඹ යාළුවෝ..... ඇයි ඒ කාලේ ගියපු ලොකු අයට බලන්න තිබ්බ නාට්‍ය උනත් කොච්චර ලස්සනද.... දූ දරුවෝ...... යශෝරාවය...... ආයේ අර සූරසේන හිටපු නාට්‍ය .... ඉදිආප්ප සීන් එක.... !! :love:

:yes::yes::yes:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මා ගාව තිබ්බ වෝල්ටා බැට්‍රි අස්සෙ තියෙන ප්ලාස්ටික් රවුන් බැට්‍රි කීරකින් යාකරල හදාගත්ත පොඩි කාර් එකක්. ඒකෙ ඇක්සල් ඔයිල් කලේ පොල් තෙල් වලින්. හරවන්න ස්ටියරින් එකකුත් තිබ්බ. එල්.ඊ.ඩී ලයිටුත් දාල තිබ්බ. කශන් කරපු සීට් තිබ්බ, බොඩි ගැහැව්වෙ වෝල්ටා බැට්‍රි වල පිටින් තියෙන තහඩුවයි, සිග්නල් ටියුබ් වල තහඩුයි දිගෑරල අරන්. :cool:

පට්ට නේ ;)
 
Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අනික ඒ කාලේ තිබ්බ කාටූන්...... දොස්තර හොද හිත..... ටින් ටින් ..... හා හා හරි හාවා...... !!

    රොබින් හුඩ්..... නයිට් රයිඩර්...... ආයේ අර මොකක්ද බං අර හ්ම්ම්ම්.... Spellbinder..... ආයේ...... අම්මෝ කොච්චර ලස්සන කතා තිබ්බද ටීවී එකේ බලන්න... අඹ යාළුවෝ..... ඇයි ඒ කාලේ ගියපු ලොකු අයට බලන්න තිබ්බ නාට්‍ය උනත් කොච්චර ලස්සනද.... දූ දරුවෝ...... යශෝරාවය...... ආයේ අර සූරසේන හිටපු නාට්‍ය .... ඉදිආප්ප සීන් එක.... !! :love:

    ඉදිආප්ප කතාවේ එක සීන් එකක මම ඉන්නවා. බස් එකෙන් ඔලුව එලියට දාගෙන. කහවත්ත වැල්ලදුර පැත්තෙනෙ රූපගතකලේ.:P
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    :P i like to sit on the battery box :yes:

    ඇයි යකෝ එන්ජිම උඩ :D , හැබැයි දවසක් ඔතන පොඩි එකෙක් බස් එකේදි වාඩි වෙලා ගිහින් වාහනේ එන්ජිමේ වතුර දාන තැන කප් එක බුරුල් වෙලා තිබිලා :baffled: එක පාරට ගැස්සුන ගමන් ලෝදිය වගේ වතුර විදින්න ගත්ත, එතන හිටපු පොරට බුදු සරනයි, කකුලෙ හම දිය වෙලා බේරුනේ :sorry:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පට්ට නේ ;)

    ඒ කලෙ මල්ලියි මායි අවුරුදු කාලේ වෙඩි බෙහෙත් අනම් මනම් අරන් යුද්ධ කරනවා. තහඩු වලින් පොඩි යුද්ධ ටැංකි හදල , පොඩි බෝමබ සෙට් කරල බලනව හෝල්ඩින් පවර් එක. ඩිලේ වෙන්න දාන්නෙ ලාම්පුතෙල් පොගවපු ගෝනි නූලක්. අපි එක පාරක් පොඩි ටවුන් එකක් කඩදාසි, කාඩ්බෝඩ් වලින් හදල බ්ලස්ට් කලා පොඩි සෙල්ලන් ලොරියක බෝම්බයක් අටවල. කවදාවත් කිසිකෙනෙක්ට තුවලයක් උනේ නෑ.:cool:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    අඩේ.. ඇන්රොයිඩ් ඕඑස් එක්ක ළමා ලෝකෙ ඕනෑවට වැඩිය ස්මාර්ට් වෙන්න කලින් මාර ලස්සනයි නේ..:yes:
    ඒ අතින් අපි හෙන වාසනාවන්තයි.. මතක් කරන්න ලස්සන අතීතයක් අපිට තිබුණා..:love:

    :yes::yes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    එක සැරයක් දිමි ගොට්ටකට බෝම්බ සෙට් කරල තාත්ගෙන් ගුටි කෑව. එව්වනම් ඉතින් පව් වැඩ.
    තව අපේ මාලු ටැංකියෙ මාලු මැරුනම කාඩ්බෝඩ් වලින් පෙට්ටියක් හදල දාලා පොඩි දරසෑයක් හදල ආදාහනේ කරනව.
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ලන්ච් සීට් වලින් පැරසුට් ගදලා උඩ යවපු එක තරම් ආතල් එකක් ලොවෙත් නෑ දැන් ඉන්න වෙ^&** පුතාලට කොහෙන්ද එහෙම ආතල්, ඉස්සර ස්කෝලෙන් ලන්ච් සීට් ගේන්න කියල ඔවා හදන හැටි ඉගැන්නුවේ :yes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඇයි යකෝ එන්ජිම උඩ :D , හැබැයි දවසක් ඔතන පොඩි එකෙක් බස් එකේදි වාඩි වෙලා ගිහින් වාහනේ එන්ජිමේ වතුර දාන තැන කප් එක බුරුල් වෙලා තිබිලා :baffled: එක පාරට ගැස්සුන ගමන් ලෝදිය වගේ වතුර විදින්න ගත්ත, එතන හිටපු පොරට බුදු සරනයි, කකුලෙ හම දිය වෙලා බේරුනේ :sorry:

    haffa. ape bus eka Isuzu. eke engine eka uda wadiwenna ba rath wenawa.:yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒ කලෙ මල්ලියි මායි අවුරුදු කාලේ වෙඩි බෙහෙත් අනම් මනම් අරන් යුද්ධ කරනවා. තහඩු වලින් පොඩි යුද්ධ ටැංකි හදල , පොඩි බෝමබ සෙට් කරල බලනව හෝල්ඩින් පවර් එක. ඩිලේ වෙන්න දාන්නෙ ලාම්පුතෙල් පොගවපු ගෝනි නූලක්. අපි එක පාරක් පොඩි ටවුන් එකක් කඩදාසි, කාඩ්බෝඩ් වලින් හදල බ්ලස්ට් කලා පොඩි සෙල්ලන් ලොරියක බෝම්බයක් අටවල. කවදාවත් කිසිකෙනෙක්ට තුවලයක් උනේ නෑ.:cool:

    :):)

    අපේ මලයයි මායි පැල් හදනවා ගස් උඩ..
    ලෑලි දාල, වහල ගහල...කාටවත් පේන්න නැති වෙන්න සේෆ් එකේ...

    ඒ කරලා ඕක වයරින් කරලා ලයිට් අමුණනවා...
    කොළ පාට එල් ඊ ඩී එක..
    ඒත් බිමට හෝ දුර ඉඳන් බැලුවට ලයිට් එළි නොපෙනෙන්න කවර්ස් හදනවා....

    ඒක උඩ කන්න බොන්න, හදිසි ආක්‍රමණ වලට ඕන දේවල් සියල්ල තියනවා...:rofl:

    ආයෙ නම් එන්නෙ නෑ එහෙම සිතිවිල්ලේ පාවෙවී ඉන්න පුළුවන් කාලයක්:sorry:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :):)

    අපේ මලයයි මායි පැල් හදනවා ගස් උඩ..
    ලෑලි දාල, වහල ගහල...කාටවත් පේන්න නැති වෙන්න සේෆ් එකේ...

    ඒ කරලා ඕක වයරින් කරලා ලයිට් අමුණනවා...
    කොළ පාට එල් ඊ ඩී එක..
    ඒත් බිමට හෝ දුර ඉඳන් බැලුවට ලයිට් එළි නොපෙනෙන්න කවර්ස් හදනවා....

    ඒක උඩ කන්න බොන්න, හදිසි ආක්‍රමණ වලට ඕන දේවල් සියල්ල තියනවා...:rofl:

    ආයෙ නම් එන්නෙ නෑ එහෙම සිතිවිල්ලේ පාවෙවී ඉන්න පුළුවන් කාලයක්:sorry:

    matath tibba ohoma ekak watta pahala.
    :P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඉස්සර පාඩම් කළොත් විතරයි අම්මා හවසට බයිසිකල් පදින්න දුන්නේ.. ඉතින් හවස් වෙනකො පුදුම ඇඹරිල්ලක් ඇඹරෙන්නෙ බොරුවට පොත අතේ තියාගෙන.. බයිසිකල් පදින්න යන්නද කියල අහන්නෙ හරියට කෙල්ලෙක් ඉන්නව කියන්න හදනවා වගේ දෙගිඩියාවෙන්..:rofl:
    ඇයි ඉතින් කරපු පාඩමක් නෑ කියල පුංචි හිත දන්නවනේ..:P

    තව මොකද්ද මන්ද පත්තරයක් තිබුණා.. එකේ ගණිත ගැටළුයි අනං මනං නොතේරෙන රෙද්දවල් ගොඩක් තිබුණා..:sorry:
    ඒකෙ වැඩ ටික කළොතින් හවස් වෙනකන් සෙල්ලම් කරන්න දෙනවා.. :Pඒ කියන්නෙ ටිකක් කලුවර වැටෙනකන් සෙල්ලම් කරන්න චාන්ස් එක හම්බ වෙන එක..:cool:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඉස්සර එක වසෙරේ දෙක වසරේ වගේ ඉන්නකොට මාමගෙ දුව ආවාම (නංගී) සාලෙ මැද්දෙ කඩ දානව පුටු දෙකක් ලං කරගෙන.. මුලු ගෙදරම තියෙන ලට්ට ලොට්ට ටික පුටු උඩ ගොඩ ගහ ගන්නවා.. එක විකාරයයි..

    මම මුදාලාලි, එයා බඩු ගන්න එන කෙනා.. බඩු ගන්න ආවාම බොරුවට සල්ලි දීල මගේ කඩේ බඩු උස්සන් යන නිසා දෙන්න වලි දා ගන්නවා.. අන්තිමට එයත් පුටුවක් හොයාගෙන ඇවිත් කඩයක් දාගන්නවා මට පේන්නම. ඒත් දෙන්නටම බඩු ගන්න මිනිස්සු නෑ..:sorry:

    ගෙදර බඩු මුට්ටු පුටු උඩ ගොඩ ගැහැව්ව කියල දෙන්නම හොඳට බැනුම් අහගෙන කඩ වහනවා..:rofl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බයිසිකල් එකට ඩයිනමෝ එකක් හයි කරන් ලයිට් එකේ එළිය බලන්න පල්ලම් වලත් හෙන හයියෙන් පාගල යනවා හති දාගෙන..:P
    ඒකෙ ප්‍රයෝජනේ කෙසේ වෙතත් පට්ටම ආතල් එකක් ගත්තා..

    හෙන ආසයි කලුවර වැටුනාම කඩේ ගිහින් එන්න ලයිට් දාගෙන..:rofl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :):)

    අපේ මලයයි මායි පැල් හදනවා ගස් උඩ..
    ලෑලි දාල, වහල ගහල...කාටවත් පේන්න නැති වෙන්න සේෆ් එකේ...

    ඒ කරලා ඕක වයරින් කරලා ලයිට් අමුණනවා...
    කොළ පාට එල් ඊ ඩී එක..
    ඒත් බිමට හෝ දුර ඉඳන් බැලුවට ලයිට් එළි නොපෙනෙන්න කවර්ස් හදනවා....

    ඒක උඩ කන්න බොන්න, හදිසි ආක්‍රමණ වලට ඕන දේවල් සියල්ල තියනවා...:rofl:

    ආයෙ නම් එන්නෙ නෑ එහෙම සිතිවිල්ලේ පාවෙවී ඉන්න පුළුවන් කාලයක්:sorry:

    අමරණීය මතක බන් ඕවා.. :love:
    මැවිල පේනව කියවනකොට..:cool: