මං පොඩි කාලේ

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම නම් ගමේ ගොඩේ නෙමෙයි හැදුනේ...:) උපන්දා ඉදන්ම නාගරික පරිසරේක හැදුනේ...90 දශකයේ කරපුව තමා ඉතින් තියෙන්නේ...වෙලාවට අයියල තුන් දෙනෙක් ම හිටියා පොඩි කාලේ මේ වගේ වැඩ කරන්න...:):) ගොඩක් වෙලාවට මම කරේ එයාල කරන ඒවාට හවුල් වෙන එක තමා...තනියෙන් කරන්න තරම් කාලයක් මට ලැබුනේ හරි අඩුවෙන් මගේ වයසත් එක්කලා...කියන්න නම් දාහක් දේවල් තියෙනවා...:D:D

    • ගස්ලබු බට නලා සැදීම...:baffled:
    • ටින් කැඩීම :lol:
    • ගස් මාරු පෙති තෝරු අපිට ගසක් නැතිදෝ කිරීම..:rofl:
    • ගැහැණු පිරිමි මල් පලතුරු සත්තු ගම් කිරීම...:baffled:
    • ගම වටේම යාලුවෝ එක්ක අල්ලන සෙල්ලම් කරන්න දිවීම, තාප්ප වලින් වතු වලට පැනීම..:D
    • ගහක් කැපුව ගමන් දෙබලක් තියෙන අත්තක් අරන් ටයර් එකක් කපල කැටපොල්ලක් සැදීම..:(
    • පෙරහැර බලන්න යෑම...සුකුරුත්තන් මිලදී ගැනීම...:dull:
    • එඩ්නා චොකලට් එක්කලා එන ක්‍රිකට් ක්‍රීඩකයන් ගේ ස්ටිකර් පිලිවෙලවට එකතු කිරීම..මේකේ ලොකු සෙට් එකක් තිබ්බ...:(
    • ටින් ටින් බැලීම..:lol:
    • කඩියෝ අල්ලාගෙන වද දෙන එක...:rofl::rofl:
    • කූඹි ගුලවල් ආක්‍රමණය කරන එක...:baffled:
    • එස්ලෝන් බටයක් අරන් ටීක් බෝල දාල, එක ඇතුලට රතිඥ්ඥා දාල ඈත විදින තුවක්කු බට හදන එක..:D
    • පල්ලෙහා කලපුවේ බිලිපිත්තෙන් මාළු අල්ලන එක..:P
    • වැහි ලිහිනියෝන්ට ගල් ගහන එක...මුන් කාලෙකට ගග පුරාම ඉන්නවා ලොකු රංචු පිටින් පියාඹා පියාඹා..හරි හෙමින් යන්නේ..ගලක් ගැහුවම ලඟින් යනවා..එත් වදින්න ගහන්නේ නැහැ...වැදිලත් නැහැ...:P
    • පරවියෝ ඇතිකිරීම, උන්ව උඩ ගැසීම...:yes:
    • ලව් බර්ඩ්ස් ඇති කිරීම..:D
    • සිමෙන්ති වලින් මාළු ටැංකි මිදුලේ හැදීම, මේවා හදල පොල් ලෙලි දාල සති ගණන් පල කරනවා..:)
    • ඒ ටැංකි වල ඔස්කා, ප්ලේටි, කාෆ්, ෆයිට් කරන උන්, ටැංකි සුද්දෝ ඇති කරපු එක...ඔස්කා මාළුන්ට කඩියෝ දාල උන්ව පන පිටින් ගිලින එක බලන එක...:rofl:
    • පල්ලෙහා ගඟෙන් අල්ලන සාලයෝ වගේ ලොකු මාළු බැරල් එකක දාල ඇති කරන එක...:baffled:
    • කඩදාසි ඔරු හදන එක...වැස්ස දවසට ගලාගෙන යන වතුර පාරේ බෝට්ටු හදල රේස් තියෙන එක...:dull:
    • සිප්පි කටු එකතු කරලා වැලි ගොඩේ පීල්ලක් හදල බෝට්ටු යවන එක...:D මේක කරන්නේ මුලින්ම මුහුදට ගිහින් සිප්පි කටු එකතු කරගන්න එක...සිප්පි කටුවලත් තියෙනවා බෝට්ටු හැඩේට හැදිච්ච සිප්පි...ඒවායේ පිටිපස්සේ වයිරන් වයිරන් වගේ විවිද හැඩ තියෙනවා....:) මේවා හොයාගන්න එක අමාරු වැඩක්...එහෙම අමාරුවෙන් ලස්සන එකක හොයාගත්තොත් එක තමන්ගේ වටිනා වස්තුවක් සහ ලොකු කම ප්‍රදර්ශනය කරන භාණ්ඩයක් වෙනවා...:rofl: එකේ පිටිපස්සේ පොලිෂ් කරලා, අර වැලි පීල්ලේ උඩ තියල පහල ලිස්සල යන්න අතාරින්න ඕනේ...වැඩිම දුර යවන කෙනා දිනනවා..:P
    • මුහුදේ ගිහින් පැනෑටි අල්ලන එක...:shocked:
    • වත්ත පිටිපස්සේ නෙල්ලි ගහට නැගල වමනේ යනකන් නෙල්ලි අච්චාරු හදන කන එක...:lol:
    • පොල්කටු කුරුස හදල මාල දාගන්න එක... :baffled:
    • අයියලයි, එයාලගේ යාළුවොයි සේරම එකතු වෙලා ගෙදර තඩි වෙසක් කූඩු, සරුංගල් හදන එක...:)
    • ප්ලාස්ටික් අයිස්ක්‍රීම් කප් එකකින් තීරුවක් කපල, එකේ පාට පාට නූල් ඔතල අපේ නම එන විදිහට ගොතල අතේ දාගන්න එක...:shocked:
    • යාළුවො එක්ක එකතු වෙලා ටින් බෙලෙක්ක සංගීත කණ්ඩායම් හදාගෙන සින්දු කිව්ව එක...:rofl:
    • ගස් අතු කපාගෙන දුනු හදල රාමායනය කරන එක..:baffled:

    මේව කියන්න ගියොත් ඉවරයක් කරනන් වෙන්නේ නැහැ...පුදුම ආතල් එකක අරන් තියෙනවා ඒ කාලේ...කියල වැඩක් නැහැ..:sorry::sorry:

    :(:(:( podi kale mathak una ban.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    :(:(:( podi kale mathak una ban.

    මේ කරපුවයින් ටිකක් විතරයි බන්...:) ඒ කාලේ කොච්චර ආතල් ද...කාලය ගොඩක් වෙනස් වෙලා...එත් ඒ දේවල් කරන්න වාසනාව ලැබුණු එකම ලොකු දෙයක් :yes: තව අවුරුදු කීපයක් මෑතක වෙන්න ඉපදුනානම් ඔය සේරම දේවල් නැති වෙනවා :(
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    යෝ යෝ තිබුනේ කාටද? ඕකක් තියෙනවා කියන්නේ ඒ කාලේ හෙන වැඩ්ඩෙක්...:lol::lol::lol:

    images

    මට තිබ්බ. ඕක එක පාරක් සයන්ස් එකේ අක්ක කෙනෙක්ග ගවුමෙ පැටලිලා හෙන කෙලියක් උනා... :rofl::P
     
    ලිස්ට් එකක්ම දාල තියෙන්නෙ. එල එල.:yes::D
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේ කරපුවයින් ටිකක් විතරයි බන්...:) ඒ කාලේ කොච්චර ආතල් ද...කාලය ගොඩක් වෙනස් වෙලා...එත් ඒ දේවල් කරන්න වාසනාව ලැබුණු එකම ලොකු දෙයක් :yes: තව අවුරුදු කීපයක් මෑතක වෙන්න ඉපදුනානම් ඔය සේරම දේවල් නැති වෙනවා :(

    :yes::yes: uba mona year ekeda ? mama 86 :dull:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පොල් කොට රෝද කරත්ත සෑදීම
    වතුවලට පැනල කජු ඇහිදීම
    සබන් දියකරල එඩරු කොල බටෙන් බෝල පිබීම
    අඹ කොට්ට පැනීම
    ගල් කෙටීම
    වෙල ගාව ඇලේ වැලි ගොව්ව ඇල්ලීම
    වැවේ දන්ඩි රෑන් වලට වැලි ගැසීම (දන්ඩි මැරෙනව පව් වැඩ)
    කිරල්ලුන්ගෙ බිත්තර ඉස්සීම (කිරලගෙන් බේරෙන්න පට්ට ගේමක් දෙන්න ඕනෙ)
    කුරුලු කූඩු වල බිත්තර නිරීක්හැෂණය හැමදාම බැලීම පැට්ව් එනකම් ලොකු වෙලා පියාබලා යනකම්
    ඉස්කෝලෙ ඇරිල එද්දි පාර අයිනෙ තියෙන අඹ ගස් වලට පොලු ගැසීම (හවස් වෙනකන් ගහල ගෙඩියක් කඩා ගන්න පුලුවන්)
    අහුරු කුක්කන්ගෙ නැට්ටෙන් ඇදීම
    ගමේ පොඩි කෙල්ලන්ට ගල් කැපීම
     
    නෙද්දකින් පාහරය තෝ වනගත වෙයන් :angry::angry:
    :D
     
    kanishka981

    Junior member
  • Jan 15, 2013
    54
    0
    6
    36
    ඉස්කෝලෙ යද්දි ස්කූල් බස් එකේ බැට්‍රි පෙට්ටියෙ වාඩිවෙන්න ලැබීම.:yes::D:D:D:D:D:D:D:love::love::love:
     
    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    කඩදාසි වලින් රොකට් යැව්වා.
    වැස්ස දවසට කඩදාසි බෝට්‍ටු යැව්වා
    ටකර ගැහුවා
    කුට්ටි කරා
    නම් ගම් ඵල එළ කරා
    nespray කිරි පිටි පෙට්ටි ජාතියකින් ප්ලේන් වගයක් හම්බුනා නේද? අන්න ඒවා එකතු කරා
    පෑන් ගැහුවා
    කොපු ගැහුවා (පෑනෙ තියෙන කොපුව හොදේ)
    අර පොඩි මල් පොකුරු තියෙන්නෙ ඒ පොඩි මල් කඩලා ඒකෙ පැණි බිව්වා (නම නම් දන්නෙ නෑ)
    කවක‍ටු පෙට්ටිය යුද්ධ ටැංකියක් කරා
    ඉස්කෝලෙ නිදන් ඉන්න උන්ගෙ නැත්නම් පොත්වල වැඩ කරන උන්ගෙ ලේස් ගැට ගැහුවා
    කැඩිච්ච සෙල්ලන් බඩු වල මෝටරේ ගලවන් හෙන මෙකෑනික් වගේ වයර් අමුණලා බැටරියක් ගහලා on කරනවා
    පොකට් කැලැන්ඩර් එකතු කරා

    ජාති ජාති නම් තව කිව්වැහැකි ගොඩක් තියෙනවා
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පොල් කොට රෝද කරත්ත සෑදීම
    වතුවලට පැනල කජු ඇහිදීම
    සබන් දියකරල එඩරු කොල බටෙන් බෝල පිබීම
    අඹ කොට්ට පැනීම
    ගල් කෙටීම
    වෙල ගාව ඇලේ වැලි ගොව්ව ඇල්ලීම
    වැවේ දන්ඩි රෑන් වලට වැලි ගැසීම (දන්ඩි මැරෙනව පව් වැඩ)
    කිරල්ලුන්ගෙ බිත්තර ඉස්සීම (කිරලගෙන් බේරෙන්න පට්ට ගේමක් දෙන්න ඕනෙ)
    කුරුලු කූඩු වල බිත්තර නිරීක්හැෂණය හැමදාම බැලීම පැට්ව් එනකම් ලොකු වෙලා පියාබලා යනකම්
    ඉස්කෝලෙ ඇරිල එද්දි පාර අයිනෙ තියෙන අඹ ගස් වලට පොලු ගැසීම (හවස් වෙනකන් ගහල ගෙඩියක් කඩා ගන්න පුලුවන්)
    අහුරු කුක්කන්ගෙ නැට්ටෙන් ඇදීම
    ගමේ පොඩි කෙල්ලන්ට ගල් කැපීම

    නුද්දකිං:growl: