- හවසට ඉස්තෝප්පුවෙ ඉදන් වවුලන් ගනන් කිරීම (වමට යන වවුලො මගෙ, දකුනට යන වවුලො මල්ලිගෙ )
- රබර් ඇටයක් හොයාගෙන රූං පෙත්තක් සෑදීම
- රබර් ඇට කරත්ත සෑදීම
- ඔට්ට්පාලු බෝල හදාගෙන එල්ලෙ ගැසීම
- පැපොල් බට වලින් නලා සෑදීම
- මැංගුස් ගස් වල මුදුනට නැගීම
- අඹ ගස් වලට නැග ගෙඩිය ගහේ තියෙද්දිම කෑම
- අලුවා හදද්දී අස්කොන් වලට පොර කෑම
- කනෙයියා වද කැඩීම
- ටොනික් පියන් අතේ තදකරලා රටාවන් සැදීම
- මකුළු වැද්දන්ව ෆලෝ කිරීම
- ශ්රී දේවිගෙ පොකට් කැලැන්ඩර් එකතු කිරීම
- ස්පෙල්බයින්ඩර් එකේ රියානාට පෙම් කිරීම
- ඕශන් ගර්ල් ගැන සිහින දැකීම
- වක්කඩවල් වල ගල්පාඩි ඇල්ලීම
- කුරුලු පිහාටු එකතු කිරීම
- කුරුළු කූඩු වල බිත්තර බැලීම




හැබැයි ඉතිං දෙපැත්තටම යන වවුල්ලු මගේ.. මොකද ම්අම විතරනේ හිටියේ... අක්කා හිටියට ඕවට ආවේ නෑ... 

