මං පොඩි කාලේ

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    • හවසට ඉස්තෝප්පුවෙ ඉදන් වවුලන් ගනන් කිරීම (වමට යන වවුලො මගෙ, දකුනට යන වවුලො මල්ලිගෙ )
    • රබර් ඇටයක් හොයාගෙන රූං පෙත්තක් සෑදීම
    • රබර් ඇට කරත්ත සෑදීම
    • ඔට්ට්පාලු බෝල හදාගෙන එල්ලෙ ගැසීම
    • පැපොල් බට වලින් නලා සෑදීම
    • මැංගුස් ගස් වල මුදුනට නැගීම
    • අඹ ගස් වලට නැග ගෙඩිය ගහේ තියෙද්දිම කෑම
    • අලුවා හදද්දී අස්කොන් වලට පොර කෑම
    • කනෙයියා වද කැඩීම
    • ටොනික් පියන් අතේ තදකරලා රටාවන් සැදීම
    • මකුළු වැද්දන්ව ෆලෝ කිරීම
    • ශ්රී දේවිගෙ පොකට් කැලැන්ඩර් එකතු කිරීම
    • ස්පෙල්බයින්ඩර් එකේ රියානාට පෙම් කිරීම
    • ඕශන් ගර්ල් ගැන සිහින දැකීම
    • වක්කඩවල් වල ගල්පාඩි ඇල්ලීම
    • කුරුලු පිහාටු එකතු කිරීම
    • කුරුළු කූඩු වල බිත්තර බැලීම
     
    • Like
    Reactions: netsurfer

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    80 දශකයේ මුල්භාගයේ...

    මේ කාලෙදිම තමයි ඉලෙක්ට්‍රොනික් පිස්සුව පටන් ගත්තේ..
    ගෙදර තිබුණ ලෙදර් කවර් දාපු යුනික් රේඩියෝ එක වැඩිය අල්ලන්න දුන්නෙ නෑ.
    ඒ නිසා ක්‍රිස්ටල් රේ ඩියෝ හැදුවා උස ගස් දෙකකට වයර් එකක් බැදලා ඒරියලේ හදාගෙන පරණ ටෝච් බැටරි 5-6ක් අමුණලා එක ගොඩේ චැනල් ඇහෙනවා. ඒත් මාර සතුටක් ලැබුවා!!

    ජෑම් බෝතල් වලට පරණ බැටරියි ලුණුවතුරයි තුත්තනාගම් (සින්ක්) කෑල්ලකුයි දාලා මේවා 10ක් විතර එකට අමුණලා ටෝචි බල්බ් සහ රේඩියෝ හැම දේම වැඩ කරන්නේ.

    :yes::yes::yes::yes::yes::yes:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    • හවසට ඉස්තෝප්පුවෙ ඉදන් වවුලන් ගනන් කිරීම (වමට යන වවුලො මගෙ, දකුනට යන වවුලො මල්ලිගෙ )
    • රබර් ඇටයක් හොයාගෙන රූං පෙත්තක් සෑදීම
    • රබර් ඇට කරත්ත සෑදීම
    • ඔට්ට්පාලු බෝල හදාගෙන එල්ලෙ ගැසීම
    • පැපොල් බට වලින් නලා සෑදීම
    • මැංගුස් ගස් වල මුදුනට නැගීම
    • අඹ ගස් වලට නැග ගෙඩිය ගහේ තියෙද්දිම කෑම
      [*]අලුවා හදද්දී අස්කොන් වලට පොර කෑම
    • කනෙයියා වද කැඩීම
    • ටොනික් පියන් අතේ තදකරලා රටාවන් සැදීම
    • මකුළු වැද්දන්ව ෆලෝ කිරීම
    • ශ්රී දේවිගෙ පොකට් කැලැන්ඩර් එකතු කිරීම
    • ස්පෙල්බයින්ඩර් එකේ රියානාට පෙම් කිරීම
    • ඕශන් ගර්ල් ගැන සිහින දැකීම
    • වක්කඩවල් වල ගල්පාඩි ඇල්ලීම
    • කුරුලු පිහාටු එකතු කිරීම
    • කුරුළු කූඩු වල බිත්තර බැලීම

    meka dakkahama mathak une amma cake mix karala iwara wunata passe baajane ithuru tika amuwena kanawa.........
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    හවසට ඉස්තෝප්පුවෙ ඉදන් වවුලන් ගනන් කිරීම
    ade siravat e kale kochchra vavullu ynvda ban havsata dan mokekvath nane.
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    වෙලේ එල්ලෙ ගැසීම
    සරුංගල්, බට කුවක්කු, උණ වෙඩි සෑදීම
    ගගේ මාලු ඇල්ලීම
    ගං වතුරෙ පේර කැඩීම
    කොල්ලො සෙට් එක කන්දෙ ගල උඩ මංඤොක්ක පුච්චල කෑම
    Electronic Circuit සෑදීම, AMP සෑදීම
    වෙසෙක්, පොසොන් කාලෙ පෑෂර කොට දාල කූඩු තොරන් සෑදීම
    අවුරුදු කාලෙ සංගීත බලන්න යෑම
    ආච්චිටයි ආතටයි හොරෙන් කලෑවෙ මීවද කණියා කෑම
    ආච්චි හවසට අපිට තේ දෙන්න තියෙන බිස්කට් හොරා කෑම

    ඔය සියල්ලම කරල හවසට තුන් පිරිත හයියෙන් කියල නිදා ගැනීම
     
    Last edited:
    • Like
    Reactions: netsurfer

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    වෙලේ එල්ලෙ ගැසීම
    සරුංගල්, බට කුවක්කු, උණ වෙඩි සෑදීම
    ගගේ මාලු ඇල්ලීම
    ගං වතුරෙ පේර කැඩීම
    කොල්ලො සෙට් එක කන්දෙ ගල උඩ මංඤොක්ක පුච්චල කෑම
    Electronic Circuit සෑදීම, AMP සෑදීම
    වෙසෙක්, පොසොන් කාලෙ පෑෂර කොට දාල කූඩු තොරන් සෑදීම
    අවුරුදු කාලෙ සංගීත බලන්න යෑම
    ආච්චිටයි ආතටයි හොරෙන් කලෑවෙ මීවද කණියා කෑම
    ආච්චි හවසට අපිට තේ දෙන්න තියෙන බිස්කට් හොරා කෑම

    ඔය සියල්ලම කරල හවසට තුන් පිරිත හයියෙන් කියල නිදා ගැනීම

    :):):):)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    දුරැස් වලල්ල හදන මෝටරයක් ලැබීම
    වතුර යන්නෙ නැති කැසියො ඔරලෝසුවක් ලැබීම
    වෑන් එකක/කාර් එකක ඉස්සරහ සීට් එක ලැබීම
    මඩේ බයිසිකල් එක පදින්න ලැබීම
    ගංවතුර ගැලීම
    වී කාටුවෙ නටන්න සෙට් වීම
    චොකලට් ස්ටිකර් අස්සෙ දුර්ලභ අංකයක් සෙට් වීම
    කෝච්චියෙ පෙට්ටි දෙක වෙන් වෙන තැන යනන් සෙට් වීම (පොඩි කාලෙ ෆුට් බෝඩ් එක තහනම් නෙ කොහොමත්)
    රැල්ල පාගන්න ලැබීම
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    දුරැස් වලල්ල හදන මෝටරයක් ලැබීම
    වතුර යන්නෙ නැති කැසියො ඔරලෝසුවක් ලැබීම
    වෑන් එකක/කාර් එකක ඉස්සරහ සීට් එක ලැබීම
    මඩේ බයිසිකල් එක පදින්න ලැබීම
    ගංවතුර ගැලීම
    වී කාටුවෙ නටන්න සෙට් වීම
    චොකලට් ස්ටිකර් අස්සෙ දුර්ලභ අංකයක් සෙට් වීම
    කෝච්චියෙ පෙට්ටි දෙක වෙන් වෙන තැන යනන් සෙට් වීම (පොඩි කාලෙ ෆුට් බෝඩ් එක තහනම් නෙ කොහොමත්)
    රැල්ල පාගන්න ලැබීම

    :love::love::love:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    • හවසට ඉස්තෝප්පුවෙ ඉදන් වවුලන් ගනන් කිරීම (වමට යන වවුලො මගෙ, දකුනට යන වවුලො මල්ලිගෙ )
    • පැපොල් බට වලින් නලා සෑදීම
    • අලුවා හදද්දී අස්කොන් වලට පොර කෑම
    • ස්පෙල්බයින්ඩර් එකේ රියානාට පෙම් කිරීම
    • ඕශන් ගර්ල් ගැන සිහින දැකීම

    මේ ටික නම් මමත් කරලා තියේ.... :cool: හැබැයි ඉතිං දෙපැත්තටම යන වවුල්ලු මගේ.. මොකද ම්අම විතරනේ හිටියේ... අක්කා හිටියට ඕවට ආවේ නෑ... :dull:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මේ ටික නම් මමත් කරලා තියේ.... :cool: හැබැයි ඉතිං දෙපැත්තටම යන වවුල්ලු මගේ.. මොකද ම්අම විතරනේ හිටියේ... අක්කා හිටියට ඕවට ආවේ නෑ... :dull:

    ඉස්සර ප්‍රයිමරියෙ ඉන්න කාලෙ උදෙ ස්කෝලෙ යනකොට වාහන ගනන් කරනව. අපි සෙට් එකක් හිටියා. මම කාර් සහ ජීප්. තව එකෙක් වැන් සහ ලොරි. තව එකෙක් එල්ෆ් සහ කැබ්. එක එක ඒවා.

    හවසට වවුල්ලු ගනන් කරනව. මා වවුල්ලුයි පොඩි උනුයි තමා තරගෙ. මම විතරයි. ඒත් මම සපෝට් මා වවුලන්ට. මා වවුල්ලු දිනුවාම තමා නවත්තන්නෙ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉස්සර ප්‍රයිමරියෙ ඉන්න කාලෙ උදෙ ස්කෝලෙ යනකොට වාහන ගනන් කරනව. අපි සෙට් එකක් හිටියා. මම කාර් සහ ජීප්. තව එකෙක් වැන් සහ ලොරි. තව එකෙක් එල්ෆ් සහ කැබ්. එක එක ඒවා.

    හවසට වවුල්ලු ගනන් කරනව. මා වවුල්ලුයි පොඩි උනුයි තමා තරගෙ. මම විතරයි. ඒත් මම සපෝට් මා වවුලන්ට. මා වවුල්ලු දිනුවාම තමා නවත්තන්නෙ.

    වාහන ගනන් කරන එකත් කර තමයි ඒ කාලේ... :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    රියානට ආදරේ කරල තව පොඩ්ඩෙන් විරහ වේදනාව දරාගන්ඩ බැරුව පිස්සුත් හැදෙනව :angry:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මේ වගේ බෝට්ටු ගින්දර පියන් හදල යවපු අය නැද්ද? :yes:

    rew9b07-344_400.jpg