මං මේ කල්පනා කෙරුවෙ රග්බි කියන්නෙ මාර සෙල්ලමක් නේ මටනං මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ ෆුට් බෝල් ගහද්දි කාවවත් තල්ලු කරල වට්ටන්ඩ බෑ ඒත් මේ සෙල්ලම කොච්චර නිදහස්ද. පෙරල දාන්ඩම පුලුවන්.. රග්බි වගේ තව සෙල්ලමක් තියෙනව නේද, හෙල්මට් වගේ දාගෙන