මං මේ කල්පනා කෙරුවෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,512
    113
    මං මේ කල්පනා කෙරුවෙ

    O/L ගණන් විද්‍යාව ළමයින්ට උගන්නන්ඩ පුලුවන් නේද :)

    මම සල්ලි ගත්තෙ නැති වුණාට දන්න අඳුනන ළමයින් කීප දෙනෙක්ට කියලදීල තියෙනව

    වැඩේ තියෙන්නෙ වෙලාවකට දන්න දේත් එක පාරට හිර වෙනවනෙ
    ඔලුවට එක දිගට ගලාගෙන එන්නෙ නෑ.
     

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    ඔලුව පොඩ්ඩක් ඇල කරලා තිබ්බොත්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    උබට හරියන්නෙ කවුන්සලිං කරන .එක දැන් උබ මානසික ලෙඩ ගැන හොයලම ඒ සයිඩ් එකේ එක්ස්පර්ට් කෙනෙක් වෙලානෙ ඉන්නෙ.ශේප් එකේ කවුන්සලිං ඩිප්ලෝමා කට්ටක් වගේ කරගෙන කවුන්සලිං කරන්න බැහැපන්. හැබැයි කවුන්සලිං එන උන්ට වලතර දෙවි පිහිටයි :lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    එක දිගටම ගලන්නේ නැ කොහොමත් ටිකකින් නවතිනවා

    O/L ගණන් විද්‍යාව ළමයින්ට උගන්නන්ඩ පුලුවන් නේද
    හරියටම කියන්න අමාරුයි. විද්යා ලමයින්ට OL ගනන් අමාරුද දන්නේ නැනේ
     
    Last edited:

    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    O/L ගණන් විද්‍යාව ළමයින්ට උගන්නන්ඩ පුලුවන් නේද :)

    මම සල්ලි ගත්තෙ නැති වුණාට දන්න අඳුනන ළමයින් කීප දෙනෙක්ට කියලදීල තියෙනව

    වැඩේ තියෙන්නෙ වෙලාවකට දන්න දේත් එක පාරට හිර වෙනවනෙ
    ඔලුවට එක දිගට ගලාගෙන එන්නෙ නෑ.

    e welawata geta gihin athe parak gahala ayet enna