මං මේ කල්පනා කෙරුවෙ
O/L ගණන් විද්‍යාව ළමයින්ට උගන්නන්ඩ පුලුවන් නේද
මම සල්ලි ගත්තෙ නැති වුණාට දන්න අඳුනන ළමයින් කීප දෙනෙක්ට කියලදීල තියෙනව
වැඩේ තියෙන්නෙ වෙලාවකට දන්න දේත් එක පාරට හිර වෙනවනෙ
ඔලුවට එක දිගට ගලාගෙන එන්නෙ නෑ.

ඕනෙනං හොර දොස්තර කෙනෙකුත් වෙන්න පුළුවන් ඈත පලාතක. 