මං මේ කල්පනා කෙරුවෙ

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    අද දවසෙ සිද්ධ වුණ දේවල් ඔක්කොම උඹලට කිව්වද, එකක්වත් මග ඇරුනද කියල :unsure:
    උබ සූ දාන්න ගියපු වෙලේ ජුන්ඩා ‍‍‍‍‍‍‍‍‍‍‍ zipper 1ta අහු උන එක කීවේ නෑ නෙද.
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මට වෙනම ෆෝරම් එකක් හදල දෙනව කිව්ව Anuradha's Diary කියල
    මචන් ෆෝරම ඕනේ නෑ. උබ දවස ගෙවෙන එක ෆෝන් කට්ටකින් හරි හිමිට වීඩියෝ කරලා ඔය මොන මොනවා හරි ටිකක් කියල යු ටියුබ් දාපන්. අර එක එකා අමාරිස් ඩයරි, ඩග්ලස් ඩයරි කිය කියා දාල විව්ස් ලක්ෂ ගණන් ගන්නේ. ගානක් අතට ගන්නත් පුළුවන්. මහන්සි වෙලා වැදගත් කන්ටෙන්ට් ඕනේ නෑ. පොඩ්ඩක් යුටියුබ් ගිහින් බලපන්. ඒවගේ එකක් කරපන්. අනිවා උබට ගොඩ යන්න පුළුවන්.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ( @Candid-B ) Candid-B කියන්නෙ ප්‍රීති කසනාවලට දෙන ක්‍රීම් එකක් නේද මචෝ :lol:උබට වෙන නමක් තිබ්බෙම නැද්ද
    ඌ ප්‍රිති කසානා වලට candib-b ගාන කාලේ තමා ඒ අකවුන්ට් එක හදලා තියෙන්නේ
     
    • Like
    Reactions: chathuranirmal

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඌ ප්‍රිති කසානා වලට candib-b ගාන කාලේ තමා ඒ අකවුන්ට් එක හදලා තියෙන්නේ
    උබ අනිත් එකා. windows_ubuntu කියන එකත් ගැළපෙන්නෙ නැ . ඒක හරියට පරිප්පු හොද්දක් එක්ක කේක් කනවා වගේ එකක් :D
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ලයික් බටන් එකක් තිබුනට මේක ෆේස් බුක් නෙමෙයි මිනිහෝ.