ඔහම ආදරෙ කරන්න බැ, පොඩ්ඩක් හරි ලන් වෙන්න ඔනි
ඉහි ඉහි (c) ... lassana nirmanayakඔහම ආදරෙ කරන්න බැ, පොඩ්ඩක් හරි ලන් වෙන්න ඔනි


ලන් වෙන්න ඒපා.................අෑතටම වෙලා ඉන්නස්තුතියි!lazzanai.....
ම්.....එහෙම වෙන්නෙ නැත්නම් මගේ උත්සාහය අසාර්ථකයි.ස්තුතියි අදහස් දැක්වීම ගැන.ලස්සනයි
ගොඩක් දුර හිතන්න ඉඩ දෙනවා
යාළුකම රැකගෙන ඉමු-ආදරේ කරන්න බෑ කියල තමයි කියන්නේඔහම ආදරෙ කරන්න බැ, පොඩ්ඩක් හරි ලන් වෙන්න ඔනි


පාලනයකින් තොරවම...?ම්ම්ම්ම්ම්...........සිතුවිලි පහල වෙන්න ඉඩ දෙන්නකෝ.........![]()
සමහර තැන්වලදී ඈත්වෙලා ඉන්න එක හොඳයි කියල හිතෙන්නැද්ද?ලන් වෙන්න ඒපා.................අෑතටම වෙලා ඉන්න
ලස්සන නිර්මානයක් නංගි..............දිගටම ලියන්න
ස්තුතියි !lassanai
දෙන්නමටම බොහොම ස්තුතියි !hariyatama hari sisi
very nice one

hariyatama hari sisi
very nice one

meyawa oya dannawada?
හදිසියේ ලියපු එකක් කියලයි මට නම් හිතුනෙ..
ඒත් සාර්ථක නිර්මාණයක්...ලස්සනයි
දිගටම නිර්මාණ කරන්න ..සුභ පැතුම්...!!!
පුදුම ඉවක් නේ තියෙන්නේ.බලා හිටියා වගේ කිව්වා