මං හින්දා ඔබ කදුලක් හෙළන්නෙපා.....

මං හින්දා ඔබ කදුලක් හෙළන්නෙපා.....

ඔබ ඔතන, මම මෙතන
නෑ හිතේ තන්හාව
තුන් සිතම පිවිතුරුයි, විසිතුරුයි
ළං වෙන්න නුවමනයි
නාඳුනන හැඟුමකට.
සීමාවෙ නතර වී සැනසෙමුද,
අපේ වී හැමදාම වැළපෙමුද


shammee
(ෆොටෝෂොප් අවුලක් නිසා නිර්මාණය විසිතුරු කරන්න නොහැකි විය)
 
Last edited:
  • Like
Reactions: Amalka101

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ඔහම ආදරෙ කරන්න බැ, පොඩ්ඩක් හරි ලන් වෙන්න ඔනි
     

    jayanthah

    Member
    Oct 19, 2007
    5,392
    18
    0
    Melbourne
    ඔහම ආදරෙ කරන්න බැ, පොඩ්ඩක් හරි ලන් වෙන්න ඔනි

    :no::no::no: ලන් වෙන්න ඒපා.................අෑතටම වෙලා ඉන්න

    ලස්සන නිර්මානයක් නංගි..............දිගටම ලියන්න
     
    lazzanai.....
    ස්තුතියි!

    ලස්සනයි
    ගොඩක් දුර හිතන්න ඉඩ දෙනවා
    ම්.....එහෙම වෙන්නෙ නැත්නම් මගේ උත්සාහය අසාර්ථකයි.ස්තුතියි අදහස් දැක්වීම ගැන.
     

    nwnbs

    Member
    ලස්සන නිර්මාණයක් නංගා... සාර්ථකයි...
    11.gif

    ආදරයෙදි ඔය වගේ දුර දිග නොබල කටයුතු නොකලොත් ප්‍රශ්න ගොඩයි...:)
     
    ම්ම්ම්ම්ම්...........සිතුවිලි පහල වෙන්න ඉඩ දෙන්නකෝ.........:D
    පාලනයකින් තොරවම...?
    ස්තුතියි !


    :no::no::no: ලන් වෙන්න ඒපා.................අෑතටම වෙලා ඉන්න

    ලස්සන නිර්මානයක් නංගි..............දිගටම ලියන්න
    සමහර තැන්වලදී ඈත්වෙලා ඉන්න එක හොඳයි කියල හිතෙන්නැද්ද?:D ස්තුතියි !
     
    Jan 15, 2009
    9,238
    368
    0

    හදිසියේ ලියපු එකක් කියලයි මට නම් හිතුනෙ..
    ඒත් සාර්ථක නිර්මාණයක්...ලස්සනයි
    දිගටම නිර්මාණ කරන්න ..සුභ පැතුම්...!!!
     
    Last edited:

    හදිසියේ ලියපු එකක් කියලයි මට නම් හිතුනෙ..
    ඒත් සාර්ථක නිර්මාණයක්...ලස්සනයි
    දිගටම නිර්මාණ කරන්න ..සුභ පැතුම්...!!!
    :yes:පුදුම ඉවක් නේ තියෙන්නේ.බලා හිටියා වගේ කිව්වා:)