He sirada?? Congratz bro!!
cnf271 Well-known member Jun 11, 2011 2,073 208 63 Google Chrome Aug 29, 2011 #21 He sirada?? Congratz bro!!
Kasunrock619 Well-known member May 18, 2009 16,840 1,459 113 Colombo Aug 29, 2011 #23 මම හිතුවෙ හෙට අපිට කෙක් කැල්ලක් කන්න පුලුවන් වෙයි කියලා ගහෙ බදින ලනුව අරගෙන දාගනින් තොගෙ බෙල්ලෙ Last edited: Aug 29, 2011
@ @thara@ Member May 19, 2011 99 3 0 40 Aug 29, 2011 #24 හරි පුස් පුතා දැන් නාගෙන එහෙම ලැස්ති වෙයන් .............. නැත්නම් පැනි හදට යන්න හදද්දි සුසිට මල පනින්න ඉඩ තියනවා උබේ ඔය ගදට................... මොකද ඔබ කොහොමත් නාන්නේ නැති පුසේක් කියලා ආරංචියි..... මගෙන් ඔබට උණුසුම් සුභ පැතුම් මචං.........පුස්
හරි පුස් පුතා දැන් නාගෙන එහෙම ලැස්ති වෙයන් .............. නැත්නම් පැනි හදට යන්න හදද්දි සුසිට මල පනින්න ඉඩ තියනවා උබේ ඔය ගදට................... මොකද ඔබ කොහොමත් නාන්නේ නැති පුසේක් කියලා ආරංචියි..... මගෙන් ඔබට උණුසුම් සුභ පැතුම් මචං.........පුස්
ROMid Member May 5, 2011 2,240 107 0 Moratuwa & Dehiwala Aug 29, 2011 #25 sudu pusa said: එල එල රිසාල්ට් කියපන් මටත් Click to expand... ඔබට පළමුවෙන්......
ROMid Member May 5, 2011 2,240 107 0 Moratuwa & Dehiwala Aug 29, 2011 #26 පුස්...පූස්.... මයිල් ටික පරිස්සම් කර ගන්න..... නැත්නම් වතුරට ගැලවේයි
ගල්පාත මහත්තයා Member Jun 28, 2011 2,613 581 0 ගිරිපුර Aug 29, 2011 #27 නොදකින් විතරක් ආසාවෙන් ආවා තොට wish කරන්න, හාල්පාරු ගෙරි පූස් තඩියා .. අම්මි කියනදේ අහලා හොදට නාලා බයි ඔක්කොම කන්න පැටියෝ.
නොදකින් විතරක් ආසාවෙන් ආවා තොට wish කරන්න, හාල්පාරු ගෙරි පූස් තඩියා .. අම්මි කියනදේ අහලා හොදට නාලා බයි ඔක්කොම කන්න පැටියෝ.
Mr Dilshan Well-known member Jun 16, 2007 5,439 759 113 Aug 29, 2011 #28 චිකේ තෝ නාන්නේ නැද්ද නොදකින් ජංගි පුසා ගිහින් වැස්සට වත් තෙමිලා නාගෙන වරෙන්
kitZrocks Well-known member Mar 29, 2011 5,289 564 113 In yur head ^^ Aug 29, 2011 #29 ආසයි නේ කැස් පුරියා
maduranga_it Member Oct 2, 2008 11,719 710 0 @ කන්ද උඩ,ලොවි ගහේ ® Aug 29, 2011 #31 ලොකු දෙයක් අද වත් නාපන්
BanX Well-known member Oct 6, 2010 2,647 1,146 113 Kottawa Aug 29, 2011 #32 elakiri hnde!!! apitath cake ewandoooo
ms48mail Well-known member Jan 11, 2010 11,647 964 113 කැළණි මිටියාවතේ Aug 29, 2011 #33 පූසන්ට වතුර අගුණයි. නාන්නම එපා
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Aug 29, 2011 #35 නෑ නෑ නෑවොත් බඩු බනිස්..නොනෑවොත් ඒත් බනිස්
pubudukalhara Active member Jan 18, 2011 720 56 28 උඩරට රාජධානියේ Aug 29, 2011 #36 හා සුදු පූස් අය්යේ කෝ අපිට වෙඩින් කේක් ඇයි දැන්ම බදින්නේ පස්සේ බදින්නකෝ.කොහොම උනත් සුබ මංගලම් අය්යේ.මම මගේ ගම් පලාතට අවොත් එන්නම්කෝ සුදු පුස් අය්යවය් අක්කිවය් බලලා යන්න.
හා සුදු පූස් අය්යේ කෝ අපිට වෙඩින් කේක් ඇයි දැන්ම බදින්නේ පස්සේ බදින්නකෝ.කොහොම උනත් සුබ මංගලම් අය්යේ.මම මගේ ගම් පලාතට අවොත් එන්නම්කෝ සුදු පුස් අය්යවය් අක්කිවය් බලලා යන්න.
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Aug 29, 2011 #37 පූවන්ට නාන්න හොද නෑ බංස්ලා
agresha Well-known member Jul 25, 2009 10,467 768 113 ElaKiri.com Aug 29, 2011 #38 sudu pusa said: පූවන්ට නාන්න හොද නෑ බංස්ලා Click to expand... hondai naawe naththan makko hadei
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Aug 29, 2011 #39 අඩෝ...ඒ එතකොට නෙxට් ඉයර් මැද බඳින්නෙ අහවල් එකද??? මම මී පැටව් ටිකක් හැදෙන්නත් දැම්ම ඒ කාලෙට ගන්න පුලුවන් වෙන්න.... Reactions: ROMid
අඩෝ...ඒ එතකොට නෙxට් ඉයර් මැද බඳින්නෙ අහවල් එකද??? මම මී පැටව් ටිකක් හැදෙන්නත් දැම්ම ඒ කාලෙට ගන්න පුලුවන් වෙන්න....
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Aug 29, 2011 #40 agresha said: hondai naawe naththan makko hadei Click to expand... මැක්කෝ නෑ අනේ ගදට මැක්කෝ එන්නෑනේ ලගට sanath ekanayake said: අඩෝ...ඒ එතකොට නෙxට් ඉයර් මැද බඳින්නෙ අහවල් එකද??? මම මී පැටව් ටිකක් හැදෙන්නත් දැම්ම ඒ කාලෙට ගන්න පුලුවන් වෙන්න.... Click to expand... නාන්න බෑ කිය කිය හිටියේ දැන් නෑවා
agresha said: hondai naawe naththan makko hadei Click to expand... මැක්කෝ නෑ අනේ ගදට මැක්කෝ එන්නෑනේ ලගට sanath ekanayake said: අඩෝ...ඒ එතකොට නෙxට් ඉයර් මැද බඳින්නෙ අහවල් එකද??? මම මී පැටව් ටිකක් හැදෙන්නත් දැම්ම ඒ කාලෙට ගන්න පුලුවන් වෙන්න.... Click to expand... නාන්න බෑ කිය කිය හිටියේ දැන් නෑවා