මං හෙට බඳිනවා....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මං අද උණුවතුර නෑවේ නැතිනම් හෙට ගහේ බඳිනවා කිව්වා ම්මියා....


    mama kawadda bola ehema kiwe ???? :O
    උඔ නෙවෙයි බං:nerd:
    අපේ අම්මා:D
    makko witharak newei gandata sudu pooowi wath paththa palaathe ena ekak naa :rofl:
    නෑ අනේ...
    මේකයි
    මට මේ දවස්වල ටිකක් හෙම්බිලිත්තාව වගේ වැස්සට තෙමිලා
    ඒක හින්දා උණුවතුර නාන්නලු
    මං කැමති නෑ උණුවතුර නාන්න:sorry::sorry:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    නෑ අනේ...
    මේකයි
    මට මේ දවස්වල ටිකක් හෙම්බිලිත්තාව වගේ වැස්සට තෙමිලා
    ඒක හින්දා උණුවතුර නාන්නලු
    මං කැමති නෑ උණුවතුර නාන්න:sorry::sorry:
    ah ehemada :baffled:
    naanne nathi nisa thamai oya wassata themila thiyenne :rofl:
    unu wathura or seethala wathura , naanawanam loku deyak :P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ah ehemada :baffled:
    naanne nathi nisa thamai oya wassata themila thiyenne :rofl:
    unu wathura or seethala wathura , naanawanam loku deyak :P
    :P:P:P
    සීතලයි දැන්:baffled:
    කිරිස්:P
    ඔව් ඔව්!!!
    පූස්ලගෙ කනට වතුර ගියොත් ඉවරයි....ඒකයි එයාලා අත් දෙකෙන් මූන හෝදන්නෙ....:P:D
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    නාන්නම හොද නෑ බං
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩෝඔඕ මගෙන් උණුසුම් සුභ පැතුම් මචන් :yes: උඹටයි පුසිටයි Happy Wedded Life කියනවා :D


    2yxou910.jpg



    :D


    Happily-Married-Life.gif


    :rolleyes:


    උඹ මට තාම පූසි පෙන්නුවෙ නෑ හැබැයි :frown: