මං හෙට යනව ගම්පහ neoview එකට

AnuradhaRa

Well-known member
  • HP EliteBook 8460p

    මේ ලැප් එකට 200GB හාඩ් එකක් ගන්න. සයිට් එකේ දාල තියෙන්නෙ 1900ක් විතර කියල

    තිබුණෙ Hitachi 320GB එකක්

    Tz2mM3Q.jpg
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    kunu godawal thiyenne. warranty maaru karanna giyath un denne na. mokak hari kiyala maga arenawa rastiyadu karawala
    බඩු ගැනනම් දන්නේ නෑ ඒත් warranty වලට රිස්තියාදු කරනවා :confused: කී සැරයක් එහෙම වෙලා තියනවද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    පිළියන්දල ඉඳන් යක්කල පට්ට දුරයි නේ බං
     
    • Haha
    Reactions: HmNRazor

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උන්ගෙ බඩු හොද ඇති නේ.පට්ට සෙනගක් ඉන්නෙ පෝලිමෙ
     
    • Like
    Reactions: PHBhagya

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    WhatsApp කළා නම් කුරියර් කරලා එවනවා. මම ගෙන්න ගන්නේ එහමයි උන්ගේ බඩු හොදයි කිසි අවුලක් නෑ
     
    • Like
    Reactions: AnuradhaRa

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    මමත් යන්න හිටියේ. ලැප් එකට SATA හාඩ් එකක් ගන්න. මේවා ඇහුවම බය හිතෙනවානේ.
     
    • Like
    Reactions: AnuradhaRa