කිසි අවුලක් නෑ මචන් Service එකත් හොදයි. මමනම් කුරියර් කරලා ගෙන්න ගන්නේ. RAM වගයක් ගෙන්නුවා ගෙදර තියෙන ඒවගේ Number එකටම ගැලෙපන ඒවා මට එවලා තිබුණා. මන් උන්ගෙන් ගොඩක් දේවල් ගෙන්න ගෙන තියෙනවා උන්ගේ බඩු කැඩෙන්නේ නෑ ලෙසියකට පරණ උණාටunge badu quality kohomada danne ne. patta sengak hamadama wage innawa.
පිස්සුද බං කිරියෙ දෙන්නෙක් 500 ගාණෙ දුන්න එච්චරයිසතියට එහෙනම් හාඩ් එකක් ගන්නත් සල්ලි එකතු කලා ඈ?මමත් අද ඉඳලා බෑංකු අකවුන්ට් නම්බර් කිරියේ සෙයා කරලා පටන් ගන්න ඔනි.
තෑන්ස් අනුරාධ බොකා ඈ.......
![]()
මම මීගමුවෙ මචංපිළියන්දල ඉඳන් යක්කල පට්ට දුරයි නේ බං
මාස 6ක් වොරන්ටි. බඩු ගොඩක් ලාබයි.උන්ගෙ බඩු හොද ඇති නේ.පට්ට සෙනගක් ඉන්නෙ පෝලිමෙ
@Nadun26 neoview.lk website එකේ account එකක් හදන්න බැහැ නේ, කොහොමද බඩු වලට සල්ලි ගෙවන්නෙ?WhatsApp කළා නම් කුරියර් කරලා එවනවා. මම ගෙන්න ගන්නේ එහමයි උන්ගේ බඩු හොදයි කිසි අවුලක් නෑ
ඔය සයිට් එකේ https://neoview.lk/price_list.php මෙතනින් Price බලලා ඔය No Call දීලා Stock තියෙනවා ද අහන්න. ඊට පස්සේ උබ ඉන්න පැත්තේ ටවුන් එකේ ගමේ නම කියලා කුරියර් වලටත් එක්ක ගාන අහගන්න. ඔය Number එකට Whatsapp කරලා Account Number එක ඉල්ලගෙන එකට සල්ලි දාලා Slip එකයි Address එකයි Phone Number එකයි යවන්න. කොහොමත් පැය 24 එනවා බඩු හවස 5 Order කරලත් අනුරාධපුරේ ට පහු වෙනිදා උදේ 11 වෙද්දී ආවා.@Nadun26 neoview.lk website එකේ account එකක් හදන්න බැහැ නේ, කොහොමද බඩු වලට සල්ලි ගෙවන්නෙ?මොකද්ද Whatsapp number එක? 0703343484 ද?
Thank you!ඔය සයිට් එකේ https://neoview.lk/price_list.php මෙතනින් Price බලලා ඔය No Call දීලා Stock තියෙනවා ද අහන්න. ඊට පස්සේ උබ ඉන්න පැත්තේ ටවුන් එකේ ගමේ නම කියලා කුරියර් වලටත් එක්ක ගාන අහගන්න. ඔය Number එකට Whatsapp කරලා Account Number එක ඉල්ලගෙන එකට සල්ලි දාලා Slip එකයි Address එකයි Phone Number එකයි යවන්න. කොහොමත් පැය 24 එනවා බඩු හවස 5 Order කරලත් අනුරාධපුරේ ට පහු වෙනිදා උදේ 11 වෙද්දී ආවා.