මං හෙට යනව ගම්පහ neoview එකට

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Dust_Storm_Dog.jpg
     
    • Wow
    Reactions: AnuradhaRa

    HmNRazor

    Well-known member
  • සතියට එහෙනම් හාඩ් එකක් ගන්නත් සල්ලි එකතු කලා ඈ? :unsure: මමත් අද ඉඳලා බෑංකු අකවුන්ට් නම්බර් කිරියේ සෙයා කරලා පටන් ගන්න ඔනි. :unsure: තෑන්ස් අනුරාධ බොකා ඈ....... 🥴🤟
     
    • Like
    Reactions: kinkon

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    unge badu quality kohomada danne ne. patta sengak hamadama wage innawa.
    කිසි අවුලක් නෑ මචන් Service එකත් හොදයි. මමනම් කුරියර් කරලා ගෙන්න ගන්නේ. RAM වගයක් ගෙන්නුවා ගෙදර තියෙන ඒවගේ Number එකටම ගැලෙපන ඒවා මට එවලා තිබුණා. මන් උන්ගෙන් ගොඩක් දේවල් ගෙන්න ගෙන තියෙනවා උන්ගේ බඩු කැඩෙන්නේ නෑ ලෙසියකට පරණ උණාට
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    සතියට එහෙනම් හාඩ් එකක් ගන්නත් සල්ලි එකතු කලා ඈ? :unsure: මමත් අද ඉඳලා බෑංකු අකවුන්ට් නම්බර් කිරියේ සෙයා කරලා පටන් ගන්න ඔනි. :unsure: තෑන්ස් අනුරාධ බොකා ඈ....... 🥴🤟
    පිස්සුද බං කිරියෙ දෙන්නෙක් 500 ගාණෙ දුන්න එච්චරයි
    නංගි තමා සල්ලි දුන්නෙ ලැප් එක හදල දෙන්න කියල

    පිළියන්දල ඉඳන් යක්කල පට්ට දුරයි නේ බං
    මම මීගමුවෙ මචං
    මීගමුවෙ කටුවපිටියෙ
    අපේ පල්ලියට තමා බෝම්බ ගැහුවෙ
    ------ Post added on Oct 21, 2021 at 6:35 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    උන්ගෙ බඩු හොද ඇති නේ.පට්ට සෙනගක් ඉන්නෙ පෝලිමෙ
    මාස 6ක් වොරන්ටි. බඩු ගොඩක් ලාබයි.
    හැබැයි හාඩ් එහෙම එච්චර හරි නෑ. යූස් කරල හින්ද වෙන්න ඇති.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    යකෝ පොඩියට ජොබ් කට්ටක් කරලා හොද pc එකක් හදාගනින්කෝ.
    පොඩි උන් O/L ඉවර වෙලා ඔය පොඩි පොඩි වැඩ කරලා හදනවා උන්ගේ ආසාවට සුපිරි Pc ගෙදර උන්ට වැඩ නොදී..
    අඩෝ උබට සිරාවටම නැද්ද බන් එහෙමවත් ආසාවක්.
     
    • Like
    Reactions: Nadun26

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    WhatsApp කළා නම් කුරියර් කරලා එවනවා. මම ගෙන්න ගන්නේ එහමයි උන්ගේ බඩු හොදයි කිසි අවුලක් නෑ
    @Nadun26 neoview.lk website එකේ account එකක් හදන්න බැහැ නේ, කොහොමද බඩු වලට සල්ලි ගෙවන්නෙ? :unsure: මොකද්ද Whatsapp number එක? 0703343484 ද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    @Nadun26 neoview.lk website එකේ account එකක් හදන්න බැහැ නේ, කොහොමද බඩු වලට සල්ලි ගෙවන්නෙ? :unsure: මොකද්ද Whatsapp number එක? 0703343484 ද?
    ඔය සයිට් එකේ https://neoview.lk/price_list.php මෙතනින් Price බලලා ඔය No Call දීලා Stock තියෙනවා ද අහන්න. ඊට පස්සේ උබ ඉන්න පැත්තේ ටවුන් එකේ ගමේ නම කියලා කුරියර් වලටත් එක්ක ගාන අහගන්න. ඔය Number එකට Whatsapp කරලා Account Number එක ඉල්ලගෙන එකට සල්ලි දාලා Slip එකයි Address එකයි Phone Number එකයි යවන්න. කොහොමත් පැය 24 එනවා බඩු හවස 5 Order කරලත් අනුරාධපුරේ ට පහු වෙනිදා උදේ 11 වෙද්දී ආවා.
     
    Thank you!✌️