මකුලු පරයෝ

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    954
    1,030
    93
    මකුලු දැල් සුද්ද කරන්න ගිහිල්ලා ඒවා බිත්තිවල ඇතිල්ලිලා දැලි ගෑවුණා වගේ තැන තැන පැල්ලම් ආවා. එක පැත්තක් සුද්ද කරන් අනිත් පැත්තට එද්දී පරයො ටිකක් ඒ පොඩ්ඩට පොඩි දැලක් ආපහු බැදල. මුං එන්නෙ නැතුව තියා ගන්නෙ කොහොම ද?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,692
    7,770
    113
    මකුලු දැල් සුද්ද කරන්න ගිහිල්ලා ඒවා බිත්තිවල ඇතිල්ලිලා දැලි ගෑවුණා වගේ තැන තැන පැල්ලම් ආවා. එක පැත්තක් සුද්ද කරන් අනිත් පැත්තට එද්දී පරයො ටිකක් ඒ පොඩ්ඩට පොඩි දැලක් ආපහු බැදල. මුං එන්නෙ නැතුව තියා ගන්නෙ කොහොම ද?
    ගේ අක්කර ගානක් ලොකුද..
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,666
    3,570
    113
    මකුලු දැල් සුද්ද කරන්න ගිහිල්ලා ඒවා බිත්තිවල ඇතිල්ලිලා දැලි ගෑවුණා වගේ තැන තැන පැල්ලම් ආවා. එක පැත්තක් සුද්ද කරන් අනිත් පැත්තට එද්දී පරයො ටිකක් ඒ පොඩ්ඩට පොඩි දැලක් ආපහු බැදල. මුං එන්නෙ නැතුව තියා ගන්නෙ කොහොම ද?
    පුලුවන් නම් හොයාගන්න කැප්පෙටියා අතු ටිකක් කොලත් එක්කම. ඒ ටික ලීයක බැදලා මකුලුදැල් කඩන්න.
    වාසි -
    - ඒකේ තියන බූවට මකුලුවෝ ගොඩක් මැරෙනවා
    - මකුලුදැල් කඩද්දි එන දූවිල්ල අඩුයි
    - ඒවගේ තියන සැරට කාලයක් යනකං ආය මකුලු දැල් බදින්නේ නෑ. අඩුම මාස 3-4ක් පුලුවන්.

    ඉස්සර මම කරේ මකුලුදැල් කඩන කොස්සට බේගෝන් ටිකක් ස්ප්‍රේ කරලා මකුලුදැල් කඩනවා. ඒත් ඒක ටිකක් විසයි. පස්සේ තමා කැප්පෙටියා අතු සෙට් කරගත්තේ. ඒකෙන් මකුළුවෝ පොඩි වෙලා බිත්තිවල පාරවල් හිටින්නේ නෑ.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මකුලු දැල් සුද්ද කරන්න ගිහිල්ලා ඒවා බිත්තිවල ඇතිල්ලිලා දැලි ගෑවුණා වගේ තැන තැන පැල්ලම් ආවා. එක පැත්තක් සුද්ද කරන් අනිත් පැත්තට එද්දී පරයො ටිකක් ඒ පොඩ්ඩට පොඩි දැලක් ආපහු බැදල. මුං එන්නෙ නැතුව තියා ගන්නෙ කොහොම ද?
    මකුළුවන් නැති ගෙවල් වල ඉන්න එපා කියලා පරන මිනිස්සු කියන්නෙ. මකුළුවා වත් ඉන්නේ නැති නම් මිනිස්සු කොහොම ඉන්නද කියලා. ඕකෙ ඇත්ත logic එක මම දන්නෙ නැහැ. පරණ මිනිස්සු කියන්නේ ඔහොම.

    මකුළු දැල් කඩල පිලිවෙලක් තියන් ඉඳපන් මොකක්ද ඔච්චර ලොකු ප්‍රශ්නේ? Poisonous spiders ඉන්න මෙක australia නෙමේ බං.
     
    • Like
    Reactions: Purple2022

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    මකුළු දැල් කඩලා ඉවර වෙලා බිත්තියයි ස්විලිමයි අතරට, බිත්ති කොන් ව්ලට මෝටින් ස්ප්‍රේ කරපන්. මකුළුවෝ නෙමෙයි, පොඩී කූඹියෙක්වත් එන්නෙ නෑ. මෙහෙම මාස 3ක් විතර කරපන්. කෘමි උවදුර සම්පුර් ණයෙන ඉවර කර ගන්න පුළුවන්. ආයෙත් මකුළුවෙක්, කූඹියෙක් දැක්කොත් උන් ඉන්න තැන්වලට මෝටීන් ස්ප්‍රේ කරපන්. උන් ඒ සුවද එද්දි ළගවත් ඉනෙන් නැ
     
    • Love
    Reactions: Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    954
    1,030
    93
    පුලුවන් නම් හොයාගන්න කැප්පෙටියා අතු ටිකක් කොලත් එක්කම. ඒ ටික ලීයක බැදලා මකුලුදැල් කඩන්න.
    වාසි -
    - ඒකේ තියන බූවට මකුලුවෝ ගොඩක් මැරෙනවා
    - මකුලුදැල් කඩද්දි එන දූවිල්ල අඩුයි
    - ඒවගේ තියන සැරට කාලයක් යනකං ආය මකුලු දැල් බදින්නේ නෑ. අඩුම මාස 3-4ක් පුලුවන්.

    ඉස්සර මම කරේ මකුලුදැල් කඩන කොස්සට බේගෝන් ටිකක් ස්ප්‍රේ කරලා මකුලුදැල් කඩනවා. ඒත් ඒක ටිකක් විසයි. පස්සේ තමා කැප්පෙටියා අතු සෙට් කරගත්තේ. ඒකෙන් මකුළුවෝ පොඩි වෙලා බිත්තිවල පාරවල් හිටින්නේ නෑ.
    කැප්පෙටියා අතු kohenda mewa uba hoyaganne?
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,644
    113
    සිරි ලංකාව
    තෝ එක නුලක් දාලා අවධානේ ලැබුණේ නැති නිසාද මේකම ආපහු දැම්මේ..?

    ඔහොම වෙනවා බං ගමේ ඉන්න සල්ලිකාරයාට ටෙම්පරි අදින්න යන ගෑණුන්ට දාව ඉපදුනාම...
    😂😂😂
     
    rawatenna nam ba

    Well-known member
  • Jul 26, 2023
    215
    444
    63
    අඩෝ මගෙත් කාමරේ මකුලුවෙක් ඉන්නව උගෙ නම කලූ. my friend.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අඩෝ මගෙත් කාමරේ මකුලුවෙක් ඉන්නව උගෙ නම කලූ. my friend.
    මගේ කාමරේ කහ පාට ගෙම්බෙක් ඉන්නවා බිත්තියේ උඩ මුල්ලක.මන් ඌ අල්ල ල වත්තේ කෙළවර ට ගිහින් දැම්මා.මු ආයේ ඇවිත්. ගස් ගෙම්බෙක්. ඌ රැට එළියට ගිහින් උදේට කාමරේ එනවා.
    දැන් හොයාගන්න අමාරුයි මේ සත්තු. ඒ හින්දා වස විෂ විදින්න හිතෙන්නේ නෑ
     
    • Haha
    Reactions: Purple2022

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    954
    1,030
    93
    පුලුවන් නම් හොයාගන්න කැප්පෙටියා අතු ටිකක් කොලත් එක්කම. ඒ ටික ලීයක බැදලා මකුලුදැල් කඩන්න.
    වාසි -
    - ඒකේ තියන බූවට මකුලුවෝ ගොඩක් මැරෙනවා
    - මකුලුදැල් කඩද්දි එන දූවිල්ල අඩුයි
    - ඒවගේ තියන සැරට කාලයක් යනකං ආය මකුලු දැල් බදින්නේ නෑ. අඩුම මාස 3-4ක් පුලුවන්.

    ඉස්සර මම කරේ මකුලුදැල් කඩන කොස්සට බේගෝන් ටිකක් ස්ප්‍රේ කරලා මකුලුදැල් කඩනවා. ඒත් ඒක ටිකක් විසයි. පස්සේ තමා කැප්පෙටියා අතු සෙට් කරගත්තේ. ඒකෙන් මකුළුවෝ පොඩි වෙලා බිත්තිවල පාරවල් හිටින්නේ නෑ.
    ඕක බොරුවක් යකො මම් ඕවා හොයන්න මහ කැලේ බඩගෑවා. ගෙනත් ඔය විදියට කරා. හරි ගියේ නෑ. මෙන්න දවස් 3න් ආපහු බැදලා